02/09/2024
If you are just like me, tired after your 9 to 5 job and tend to eat from outside, order in fast food, or looking for snacks late at night. You can try this meal for breakfast or dinner. Food we eat must satisfy our taste buds, if not we end up overeating until over cravings are satisfied.
ඔයත් මම වගේ 9-5 රැකියාවක් කරන කෙනෙක් නම්, මහන්සිය නිසාම පිටතින් ආහාර ගන්න හෝ ක්ශණික අහාර ගන්න පෙළෙඹෙන ප්‍රවණතාවය වැඩී නම් ඔයාට ඉතාම පහසුවෙන් මේ ආහාර වේල උදෑසන අහාරය ලෙස හෝ රාත්‍රී ආහාරය ලෙස සකසා ගන්න පුළුවන්. ලංකාවේ අපි අලිගැටපේර පළතුරක් ලෙස සැළකුවත්, බටහිර රටවල එය ඉතාම පෝෂණීය ආහාර පිරවුමක් හෝ paste එකක් ලෙස භාවිතා කරනවා. අපි ගන්න ආහාර අපිව සතුටුකරවන සහ පෝෂණීය වීම ඉතාම වැදගත්. එහෙම නැති වුණොත් අපි නොදැනුවත්වම අනවශ්‍ය ක්ශණික ආහාර වලට පෙළඹෙනවා.