07/03/2026
🇯🇵🇱🇰
- Permanent Makeup One day Workshop -
ආයුබෝවන්...
JBA වෙත ඔබව සාදරයෙන් පිළිගනුලබනවා...
ඔන්න ඉතිං permanent makeup ගැන උනන්දුවක් දක්වන ඔයාට JBA අපි One day workshop එකක් organize කරල තියනව...
ඉතින් මේ workshop එකට සහභාගී වෙන ඔයාට
1. Eyebrow correction
2. Correct mapping
3. Easy technique to memorize
කියන කාණ්ඩ තුනම ගැන හොඳ experience එකක් ගන්න පුලුවන් වගේම JBA වෙතින් වටිනා සහතික පත්‍රයකුත් ලබාගන්න පුලුවන්.
ඉතිං...
මාර්තු 14 වෙනි සෙනසුරාදා උදේ 9.30ට පැලවත්තේ පිහිටි JBA ප්‍රධාන කාර්යාලයට අවිත්
මේ workshop එකට සහභාගී වෙන්න ඔයාටත් පුළුවන්.
එහෙනම් දැන්ම අපිට Call එකක් දීල
ඔයාගෙ Spot එක දැන්ම වෙන්කර ගන්න.
සීමිත සිසුන් පිරිසක් සඳහා පමණයි...
WhatsApp - 077 320 0040
Local calls - 0760325005
Location - 832/1, Sunil Mawatha, New Parliament Rd, Battaramulla
゚viralシalシ