අනුරාධපුර රාජධානිය

අනුරාධපුර රාජධානිය අනුරාධපුරයට ආදරේ අපි
(1)

13/04/2026
ඒ හදවත් හරිම පිරිසිදුයි...🥹❤️🙏💙
13/04/2026

ඒ හදවත් හරිම පිරිසිදුයි...
🥹❤️🙏💙

අද දින වන අලි ප්‍රහාරයකින් අකාලයේ අපෙන් සමුගත් ඔබ තිදෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු...මෙවන් අකල් මරණයක් කිසිදු භවයක අත් ...
05/04/2026

අද දින වන අලි ප්‍රහාරයකින් අකාලයේ අපෙන් සමුගත් ඔබ තිදෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු...මෙවන් අකල් මරණයක් කිසිදු භවයක අත් නොවේවා...

වන අලි පහරදීමෙන්

එප්පාවල, පලුගස්වැව පදිංචි නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර තාක්ෂණ නිළධාරී උදය චන්දන පලුගස්වැව (36),

එප්පාවල කැලේ අමුණුකොළය පදිංචි දක්ෂ ගොවි මහතෙකු වන දිසානායක මුදියන්සේලාගේ මංගල ප්‍රසාද් (48),

එප්පාවල හල්මිල්ලෑව පදිංචි අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝහල් කාර්ය මණ්ඩල සේවකයකු වන රංග ධර්මචන්ද්‍ර කුමාර දිසානායක මහතා (51) ජීවිතක්ෂයට පත් විය.

ඉතා දක්ෂ , සුහද ශීලී කාර්ය ශූර රාජ්‍යය නිළධාරීන් දෙදෙනකු හා දක්ෂ ගොවි ම⁣හතෙකු එප්පාවලට අහිමි වෙද්දී අහිංසක දූ දරුවන්ට පියවරු තිදෙනෙකු, බිරින්දෑවරුන් තිදෙනෙකුට තම ස්වාමීපූරුෂයා අහිමි විය, ඒවා වන්දි ගෙවා පියවිය නොහැක, තවත් වටිනා ජීවිත වන අලින්ගේ බිල්ලක් වීමට ප්‍රථම විසඳුමක් ලබා දීමට අදාළ බළධාරීන්ගේ, නිළධාරීන්ගේ වගකීම වන්නේය...

සයිංසු යස්මිං සුගතස්ස ධාතූනිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණ මාලීති පතීත නාමංවන්දාමහං ථූපවරං මහග්ඝංද්‍රෝණයක් පමණ ශ්‍රී සර...
24/03/2026

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!........................................................................
සම්බුද්ධ සාසනවරං ඉධ සීහලස්මිං
සම්මානු රක්ඛිය දිවංගත රාජ සෙට්ඨෝ
සෝ ජෙට්ඨගාමණි මහිද්ධික දේව පුත්තෝ
පුඥ්ඥානුමෝදිය සුරක්ඛතු සීහලං තං

තුන් හෙළයම එක්සේසත් කළ, සම්බුදු සාසනයේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ සේවය කළ ගාමිණී අභය නම් වූ, ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලි මහ සෑය කරවූ, අදටත් ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන තුසිත දෙව්ලොව සිට ආරක්ෂා කරන දුටුගැමුණු දෙවියන් ලෙස අප වන්දනා කරන දුටුගැමුණු මහ රජතුමාට සියළු පින් අනුමෝදන් වේවා..!

🙏🙏🙏
10/03/2026

🙏🙏🙏

09/03/2026

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 රු24(317)කින්ද පෙට්‍රල් 95 රු.25(365)කින්ද සුදු ඩීසල් රු.22(303)න්ද සුපිරි ඩිසල් 24(353) කින්ද භූමිතෙල් රු.13(195) කින්ද වැඩි කරයි

08/03/2026

දුප්පතුන්ට විතරක් භූතයන්, මළගිය ඇත්තන්, ආවේශ වෙන්නේ ඇයි?. පල්ලිවල , දේවාලවල බිම පෙරළෙන ධනවතෙක් දැකලා තියෙනවද?

උතුම් ශ්‍රී පාද පද්මයට මාගේ නමස්කාරය වේවා 🙏🙏
02/03/2026

උතුම් ශ්‍රී පාද පද්මයට මාගේ නමස්කාරය වේවා 🙏🙏

02/03/2026

🛑🛑🛑

චීනයේ යුධ සහයෝගය ඉරානයට ලබා දෙන බවට චීනය ප්‍රකාශ කරයි.

ඊයෙ පෙරේදා එවුන් නම් මේ මනුස්සයව දන්නෙ නෑ හැබැයි අපේ රටෙත් තිබ්බනේ මෙලෝ වැඩකට නැති ආත බූත යුද්ධයක් අන්න ඒ කාලේ මතක එවුන්...
02/03/2026

ඊයෙ පෙරේදා එවුන් නම් මේ මනුස්සයව දන්නෙ නෑ හැබැයි අපේ රටෙත් තිබ්බනේ මෙලෝ වැඩකට නැති ආත බූත යුද්ධයක් අන්න ඒ කාලේ මතක එවුන්ට මේ මනුස්සයව අමතක වෙන්න විදිහක් නෑ... කිසිම හව්හරණක් නැතුව නස්තාර් වෙලා ඉන්න කාලේ අපේ රටට සෑහෙන උදව් කරපු මනුස්සයෙක් මෙතුමා 2005 සිට 2013 දක්වා ඉරානයේ ජනාධිපති ධුරය හෙබවූ ආචාර්ය මහමුද් අහමඩි නජාඩ් මහතා ගුවන් ප්‍රහාරයකින් දිවි හැර ගොස් තිබෙනවා... ඒ මතකය නිසා මෙය මා පල කරමි BiG Salute sir 🫡🙏❤️

Address

Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when අනුරාධපුර රාජධානිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share