Best Health Protection

Best Health Protection Good Health & Good Life
simple choice..

18/10/2022

පවතින සෞඛ්‍ය අර්බුදයට එකම පිළිතුර...

ජීවිත රක්ෂණයක් හා වෛද්‍ය රක්ෂණයක් මේ මොහොතේ ඔබට වැදගත් වන්නේ ඇයි?...

1.මේ වගේ Cash tight වෙලාවක, කරදරයකදී ඔබට Cash දෙන්නෙ කව්ද ?

2. මේ වෙලාවේ හදිස්සියේ එක්තැන් උනොත් කව්ද උදව්වට එන්නෙ ? කව්රුත් උදව්වට එන්නෙ නැහැ.Life Insurance එක විතරයි උදව්වට එන්නෙ.

3.ලොකු මුදලක් අවශයවන රෝහල්ගත වීමක් උනොත් කව්ද උදව්වට එන්නෙ.කව්රුත් උදව්වට එන්නෙ නැහැ.නමුත් Health insurance එක උදව්වට එනවා.

4.Life insurance එකෙන් claim එකක් ගත්තොත් අපි life insurance company එකට මුකුත් ගෙවන්න ඕනෑ නැහැ.

5.නමුත් ඔබ Hospital bill එක Credit card එකෙන් නැත්තම් ණයට අරගෙන ගෙව්වොත් මොකද වෙන්නෙ ? ඔබට සිද්ද වෙනවා ඒ ණය ගෙවන්න.

6. දරුවා වෙනුවෙන් දරුවගෙ උසස් අධයාපනය වෙනුවෙන් , ඉතුරු කරන ලද මුදල් ,FD එකෙන් Hospital bill එක ගෙව්වොත් දරුවගෙ Education එකට ඔබ මොනවද වියදම් කරන්නෙ?

7.ඔබ විශ්‍රාමය වෙනුවෙන් ඉතුරු කරන ලද මුදල් ,FD එක Hospital bill එක ගෙවන්න වියදම් කලොත්,ඔබ කොහොමද විශ්‍රාම දිවිය ගත කරන්නෙ ?

ඔබට මේ සදහා විසදුමක් අවශ්‍ය ද.?

▶️ ඔබටම සරිලන ජීවිත රක්ෂණ අරමුදලක්.

▶️ රු ලක්ෂ 50ක් දක්වා පෞද්ගලික රෝහල් බිල්පත් ගෙවීය හැකි කාඩ් පතක්.

▶️ අසාධය රෝග ආවරණය රු ලක්ෂ 25 ක්.

▶️ දෛනික රෝහල් ගාස්තු රුපියල් 20,000 ක් ( රජයේ හා පෞද්ගලික රෝහල් )

▶️ pharmacy bill, dental, optical, full body checkup ඇතුළු බොහෝ ආවරන රැසක්..

▶️ අවසානයේ ඔබගේ විශ්‍රාමයට සරිලන මූල්‍ය අරමුදලක්..

ඔබ නොදන්නා කාරණයනම් ඔබගේ පවුලට දියහැකි විශාලතම ASSET එක ( වත්කම ) ජීවිත රක්ෂණයයි.

ඔබත් අදම ඔබගේ ආදරණීයන් වෙනුවෙන් සහ ඔබ වෙනුවෙන් හොදම තැනක ආයෝජනය කරන්න.

මේ සදහා මට ඔබට සහයවිය හැක.

ස්තුතියි

Call Lakmal - 0770303377

07/10/2022

අර්බූදය අතරතුර සෞඛ්‍ය රැකවරණයක් ගැන හරියට දැනගන්න මේක හොදම කාලයයි...👇

ඔබගේත් ඔබගේ පවුලේ කෙනෙකුට අසනීපයක් හෝ හදිසි අනතුරක් උවහොත් මේ කාලයේදී යන රෝහල් ගාස්තු , ඖෂධ මිල දිනෙන් දින ඉහල යමින් පවති...

එහෙම උනොත් ඒ වෙනුවෙන් ඔබට මුදල් විශාල ප්‍රමාණයක් වැය කරන්න අනිවාර්යයෙන්ම සිද්ද වෙනවා...ඉතින් කාටවත් ණයක් නොවී එම වියදම් ලබාගන්න අතර මුදල් ආරක්ෂා කර ගන්න ලෝකයේ තියෙන එකම විසදුම මේ Life Insurance එක පමණයි...(ඒ නිසයි දියුණු රටවල් මෙය අනිවාර්ය සේවයක් කර ඇත්තේ.)

අවාසනාවකට ලංකාවේ ඇති විවිධ ආයතනය හා නියෝජිතයන් නිසා සමාජය තුල මේ පිලිබදව ඇත්තේ වැරදි අවබෝධයක්...
ඉතින් ඒ පිලිබදව හරියට දැනගන්න මිනිසුන්ට කරදරයකදී හිතේ නිදහසින් බෙහෙත් ටික කරගෙන තමන්ගේ මුදල් ආරක්ෂා කරගන්න තියෙන හොද සේවයක් තමයි මේ Life Insurance.

තමන්ගේ අවශ්‍යතාවය මත ඔබට ගැලපෙන ජීවිත රක්ශණය සදහා යන මුදල දැනගන්න...
ඔබ කැමතිනම් පමණක් ආරම්භ කරන්න.

ඔබටත් අවශ්‍යතාවයක් ඇත්නම්,

👉 දැනට පවතින රක්ශණයේ ආවරණ පිලිබදව දැනුවත් කිරීමට,

👉 එහි අඩුපාඩුවක් ඇත්නම් පමණක් ඔබට ගැලපෙන රක්ශණයක් නිර්මාණය කර දීමට,

👉 ඒ පිලිබදව දැනුවත් කිරීමට හා ඒ සදහා සියලු පහසුකම් සැපයීමට,

👉 එය ලබාගැනීමෙන් පසු ඔබට අවශ්‍ය සෑම හදිසි අවස්ථාවකදී ඔබට මේ සම්බන්ධව සහය ලබාදීම,

නිවැරදිව ජීවිත රක්ශණයක් යනු කුමක්ද සහ එහි වටිනාකම හරියටම දැනගෙන ලබාගත යුතු අතර ඒ සදහා සහය වීමට මට අවස්ථාවක් ලබාදීමට කතාකරන්න...

077 0303377
ලක්මාල් සූරසේන - Softlogic Life

ඒ වෙනුවෙන් ඔබට නිවැරදිව සේවය ලබාගැනීමට කතාකරන්න.

රට තුල පවතින තත්ත්වය සමග රෝහල් වල අත්‍යවශ්‍ය ඖෂධ හිගයක් පවතින බව ඔබ දන්නවාද .?එක ඇස්පිල්ලමකින් ජීවිත කතාව වෙනස් වෙන්න පු...
07/10/2022

රට තුල පවතින තත්ත්වය සමග රෝහල් වල අත්‍යවශ්‍ය ඖෂධ හිගයක් පවතින බව ඔබ දන්නවාද .?
එක ඇස්පිල්ලමකින් ජීවිත කතාව වෙනස් වෙන්න පුළුවන්..
ජීවිතය ජීවත් කරන්න එක් පුංචි තීරණයකට පුලුවන්...

එවැනි අවාසනාවන්ත සිදුවීමකදී වන,

👉රෝහල්ගතවීමේ වියදම් හා දෛනික රෝහල් ගස්තුව.

👉පුර්ණ හා සදාකාලික අබාධයකදී මුදල් හා ඔබගේ වැටුප මාසිකව ඔබගේ නිවසට.

👉වාරික ගෙවීමෙන් නිදහස් වීම.

👉මරණයකදී මුලු ජීවිතාවරණ මුදලම ඔබගේ පවුලට ලැබීම.

වැනී සුවිශේෂී වටිනාකමක් ජීවිත රක්ශණය සමග ඔබට ලැබෙනවා.

👉 කිසිදු අවාසනාවන්ත සිදුවීමක් නොවුනත් ඔබ ආයෝජනය කල මුදල හා ආකර්ෂණීය පොලියක්ද අවසානයේදී ඔබගේ අතට...🎁

ඔබටත් ඔබගේ පවුලටත් ඉතා වැදගත් මෙම සේවාව පිලිබදව වැඩිදුරටත් තොරතුරු ලබාගැනීමට කතාකරන්න.

ලක්මාල් සූරසේන - 077 0303377
Whatsapp 0770303377
Softlogic Life

Good Morning..🙏
07/10/2022

Good Morning..🙏

Address

Softlogic Life Insurance Plc
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Best Health Protection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram