Safe Life

Safe Life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Safe Life, Medical and health, Malabe-Athurugiriya Road, Arangala.

02/09/2021
31/08/2021

Dinesh Priyantha Herath’s & Samitha Dulan Kodithuwakku's victory is a life lesson to all of us on the value of working towards our dreams and passions no matter what. Even if that challenge is COVID-19! Congratulations on breaking the world record and bringing home our first Gold.

19/08/2021

*මනෝ විද්‍යාඥයින්ගේ නිර්දේශ කිරීම්.*

*1. වෛරසය පිළිබඳ ප්‍රවෘත්ති වලින් ඈත්වන්න. (දැනගත යුතු සියල්ල, අප දැනටමත් දනිමු).

*2. මරණ සංඛ්‍යාව ගැන සොයා බලන්න එපා. නවතම ලකුණු දැන ගැනීමට එය ක්‍රිකට් තරඟයක් නොවේ. එයින් වළකින්න.

*3. අන්තර්ජාලයේ අමතර තොරතුරු සොයන්න එපා, එයින් ඔබේ මානසික තත්වය දුර්වල වේ.

*4. මාරක පණිවුඩ යැවීමෙන් වළකින්න. සමහර මිනිසුන්ට ඔබට මෙන් මානසික ශක්තියක් නොමැත (උදව් කිරීම වෙනුවට මානසික අවපීඩනය වැනි ව්‍යාධි සක්‍රීය විය හැකිය).

*5. හැකි නම්, නිවසේදී සංගීතයට සවන් දෙන්න. ළමයින්ට විනෝද වීමට, කතන්දර පැවසීමට යොමුවන්න, ඔව්න් සමග ක්‍රීඩා කරන්න. ඔවුන්ගේ අනාගත සැලසුම් සකස් කරන්න.

*6. ඔබේ අත් සේදීම සහ අනිකුත් පිරිසිදුවීමේ ක්‍රියාවන්හී නිතර යෙදෙන්න. නිවසේ විනය පවත්වා ගන්න.

*7. ඔබේ ධනාත්මක මනෝභාවය ඔබේ ප්‍රතිශක්ති පද්ධතිය ආරක්‍ෂා කර ගැනීමට උපකාරී වන අතර, සෘණාත්මක සිතුවිලි ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කර වෛරස් වලට එරෙහිව සටන් කිරීම දුර්වල කරන බව පෙන්වා දී ඇත.

*8. වැදගත්ම දෙය නම්, මෙම අවස්ථාවෙන් ඔබ සමත්වන බව දැඩි ලෙස විශ්වාස කරන්න, එවිට අප ආරක්‍ෂිත වන්නෙමු....!

*9. අනාගතය සඳහා ඔබේ වැඩ උපායමාර්ගය කෙරෙහි අවධානය යොමු කරන්න, ඔබේ පෞද්ගලික, වෘත්තීය මෙන්ම අනාගතය වෙනුවෙන් යම් සැලසුමක් ක්‍රියාත්මක කිරීමට කාලයයි.

*10. සිනහව හොඳම ඖෂධය වන බැවින් ප්‍රහසන චිත්‍රපට සහ වීඩියෝ නරඹා සිනහවෙන් සිටින්න.

👍ධනාත්මකව සිතන්න, ආරක්ෂිතව සිටින්න.👌
Safe Life

*- උපුටාගැනීමකි-*

Simply Call A Doctor on 011 2 31 44 44 and get professional medical assistance from the safety of your own home. ඔබගේ මෙ...
03/06/2021

Simply Call A Doctor on 011 2 31 44 44 and get professional medical assistance from the safety of your own home.

ඔබගේ මෙන්ම ඔබේ පවුලේත් සෞඛ්‍යය ආරක්ෂාව රැකගනිමින්, දැන් නිවසේ සිටම 011 2 31 44 44 අමතා ඕනෑම මොහොතක වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

உங்கள் வீட்டில் பாதுகாப்பாக இருந்தவாறே, 011234444 என்ற இலக்கத்திற்கு அழைப்பினை ஏற்படுத்தி நிபுணத்துவம் மிகுந்த மருத்துவ உதவிகளை பெற்றிடுங்கள்

We have paid 53,7 Million worth of ‘COVID’ related claims for the month of May. The most reliable health insurance partn...
31/05/2021

We have paid 53,7 Million worth of ‘COVID’ related claims for the month of May. The most reliable health insurance partner...💜

මැයි මාසය සඳහා අපි මිලියන 53.7 වටිනා COVID ආශ්‍රිත හිමිකම් ගෙවා ඇත. වඩාත්ම විශ්වාසදායක සෞඛ්‍ය රක්‍ෂණ සහකරු...💜

කොවිඩ් රෝගය වෙනුවෙන් රෝහල් ගාස්තු පියවීම ස​හ පූර්ණ ජීවිත රක්ෂණය•වැඩි විස්තර සඳහා ​අමතන්න ☎️ 0779 305 881කොවිඩ් රෝගය අපිට...
28/05/2021

කොවිඩ් රෝගය වෙනුවෙන් රෝහල් ගාස්තු පියවීම ස​හ පූර්ණ ජීවිත රක්ෂණය
•වැඩි විස්තර සඳහා ​අමතන්න ☎️ 0779 305 881

කොවිඩ් රෝගය අපිට කොයි මොහොතේ වැළඳෙයිද කියන්න අපි දන්නෙ නැහැ, රටේ තත්වයත් එන්න එන්නම බරපතල වෙනවා නේද, මේ වන තෙක් ලෝකයේ කිසිදු සාර්ථක ​ඹෟෂධයක් මේ වෙනුවෙන් නොමැති බැවින් තවත් කොපමණ කාලයක් අපිට කොවිඩ් සමග ජිවත්විමට සිදුවේද යන්න අපිට හරියට කියන්න බැහැ.
ඉතිං හදිසි​යේ කොවිඩ් නිසා රෝහල් ගත වෙන්න වුනොත්, පුද්ගලික ​රෝහලක දිනගණනක් ඉන්න වුනොත් තවදුරටත් ප්‍රථිකාර වෙනුවෙන් ICU Bed එකකට යන්න වුනොත් ඔබේ අතේ සල්ලි තියෙනවද?

ඔබ ​රෝහල් ඇඳක හුස්ම යදින විට ඔබ වෙනුවෙන් මුදල් යදින්න ඉඩ තියන්න එපා!!!

ඔබට කැමති රෝහලක උපරිම ආරක්ෂාවක් යටතේ සියළු පහසුම් සහිතව සුරක්ෂිතව ප්‍රථිකාර ලබා ගැනීමට ඔබට පුලුවන්
කොවිඩ් පමණක් නොව ඕනෑම රෝගී ප්‍රථිකාරයක් සඳහා ඔබේ රෝහල් ගාස්තු ගෙවීම අපි බලාගන්නම්
•ඔබට වැඩිවිස්තර දැනගැනීමට ඕනෑම අවස්ථාවක කතා කරන්න
☎ 0779 305 881
අපි ඔබට හොඳම දේ ලබා දීමට ඇප කැප වි සිටිමු.

පවුල වැදගත් නොවේ, එය සියල්ල වේ...
28/05/2021

පවුල වැදගත් නොවේ, එය සියල්ල වේ...

Address

Malabe-Athurugiriya Road
Arangala

Website

Alerts

Be the first to know and let us send you an email when Safe Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram