15/02/2022
Senehasa.net යනු ඔබට 100% අව්‍යාජ සහ සත්‍යාපිත විවාහ යෝජනා ලබාදීමට නිර්මාණය කර ඇති වඩාත්ම විශ්වාසදායක විවාහ යෝජනා වෙබ් අඩවියයි.
ආගම, මව් භාෂාව, රැකියාව, රට, දිස්ත්‍රික්කය ආදී වශයෙන් විවාහ යෝජනා සොයා ගැනීමට ඔබට හැකියාව ඇත.
විවාහ යෝජනා පැතිකඩ/ගිණුම් විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ අවශ්‍ය සියලු තොරතුරු ඇතුළත් වන පරිදි වන අතර එමඟින් ඔබට වඩාත් සුදුසු තීරණ ගැනීමට හැකි වේ. තවද, සජීවී කතාබස් සහ පණිවිඩ හුවමාරු පහසුකම් මඟින් ඔබට ඡායාරූප/දුරකථන අංක යනාදී පුද්ගලික තොරතුරු බෙදා ගැනීමට පෙර, වැඩි විස්තර ලබා ගැනීමට සහකරු සමඟ සම්බන්ධ වීමට ඔබට ඉඩ සලසයි.
• නොමිලේ ලියාපදිංචිය
• ශ්‍රී ලංකාවේ හොඳම විවාහ යෝජනා සේවාව
• 100% අව්‍යාජ සහ සත්‍යාපිත ගිණුම්
• පෞද්ගලිකත්ව සැකසීම හරහා ඡායාරූප සහ සම්බන්ධතා තොරතුරු ආරක්ෂාව සලසා තිබීම
ඔබත් අදම senehasa.net හි සාමාජිකයෙක් වී ඔබේ ආදර වන්තයා/ආදර වන්තිය සෙනෙහස මංගල සේවාව තුලින් සොයාගන්න.
අප ඔබට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට ඇප කැප වෙන්නෙමු.
සැළකියයුතුයි.
Senehasa.net යනු විවාහය සදහා යෝජනා ඇතුළත් වෙබ් අඩවියකි. ඒ තුළින් ඔබට ජීවිත සහකරුවෙකු සොයා ගැනීමට වේදිකාවක් සපයන අතර එය ආලය සදහා වන වෙබ් අඩවියක් ලෙස භාවිතා නොකළ යුතුය.
Senehasa.net, the most successful matchmaking service in Sri Lanka, has been trusted by people all over the country to help them find their soulmates. Today, many people have met their life partners through our revolutionary matchmaking service.