Smart Care Medical Center

Smart Care Medical Center Health

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
01/01/2026

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

02/12/2025

ඔබ මී උණ (Rat Fever) අවදානමට ලක්ව සිටීද?

✓ ඔබ ගංවතුර හෝ මඩ සහිත ජලයේ ඇවිදීම, වැඩ කිරීම හෝ පිරිසිදු කිරීම සිදු කළේ නම්.
✓ ගංවතුර බැස ගිය පසු ඔබ ලිං, කානු පද්ධති හෝ කසළ පිරිසිදු කිරීමේ යෙදුනේ නම්.
✓ පාදවල හෝ කකුල්වල කැපුම් හෝ සීරීම් තුවාල තිබියදීත් තෙත හෝ මඩ සහිත ප්‍රදේශවල ගැවසුනේ නම්.

ඉහත කරුණු වලින් එකක් හෝ ඔබට අදාළ නම්, ඔබ මී උණ අවදානමේ පසුවෙයි.

ගංවතුර ආපදා තත්වයට මුහුණ දුන් ජනතාව මී උණ වැලැක්වීමේ පූර්ණ ප්‍රතිකාරය (Doxycycline) නොමිලයේ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්න.

29/11/2025

ගංවතුර සමග පැතිරෙන 🌧️🌊
ලෙප්ටොස්පයිරෝසිස් - මී උණ 🐁
හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් මාරාන්තික විය හැක

29/08/2025

ගැබිණි මව්වරුන් සඳහා - චිකුන්ගුන්යා අවධානම පිළිබඳ දැනුවත් කිරීමයි

31/05/2025
චිකුන්ගන්යා රෝගීන් NSAID කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කිරීමෙන් වළකින්න
31/05/2025

චිකුන්ගන්යා රෝගීන් NSAID කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කිරීමෙන් වළකින්න

අප වෛද්‍ය මද්‍යස්තාන වෙත සායන ප්‍රතිකාර සදහා පැමිනෙන සියලු රෝගීන්ගේ සුවපහසුව වෙනුවෙන්, වෛද්‍ය මද්‍යස්තානය මගින් පෞද්ගලික...
25/05/2025

අප වෛද්‍ය මද්‍යස්තාන වෙත සායන ප්‍රතිකාර සදහා පැමිනෙන සියලු රෝගීන්ගේ සුවපහසුව වෙනුවෙන්, වෛද්‍ය මද්‍යස්තානය මගින් පෞද්ගලික සෞඛ්‍ය සටහන් පොතක් (Personal Medical Record Book) ලබාදීමට දැන් පහසුකම් සපයා ඇත.

විමසීම් - 0778023286
කුඩගම පාර අවිස්සාවේල්ල (සීතාවක කර්මාන්ත උද්‍යානය අසල)
Location - https://maps.app.goo.gl/hmfr4p3zBtyqzd5b8?g_st=com.google.maps.preview.copy

අධික හිරු රශ්මිය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ගැබිනි...
09/05/2025

අධික හිරු රශ්මිය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ගැබිනි මව්වරුන්ට සහ පවුලේ අනිත් අය සඳහා කරන දැනුවත් කිරීමයි.

▶︎ පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම, (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)

▶︎ පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකීම

▶︎ අධික පාරජම්බූල කිරණ වලින් දෑස් ආරක්ෂා කරගැනීමට පාරජම්බූල කිරණ ප්‍රේරණය කළ හැකි (100% UV protection) කන්නාඩි එළිමහනේ යන සෑම අවස්ථාවකදීම පැළඳීම

▶︎ පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම.

▶︎ හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම

▶︎ එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම

▶︎ වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම

அதிகளவு வெப்பத்தினால் உங்கள் உடல் ஆரோக்கியத்திற்கு ஏற்படக்கூடிய பிரச்சினைகளைத் தவிர்த்துக் கொள்வதற்கு

▶︎ தண்ணீர் தாகம் ஏற்படும் வரை காத்திருக்காது அடிக்கடி நீரைப் பருகுங்கள் (வயதுவந்தவர் ஒருவருக்கு ஆகக்குறைந்தது 2.5 லீற்றர்)

▶︎ நீரிற்குப் பதிலாக இனிப்புச் சுவையூட்டப்பட்ட குடிபானங்களை அருந்துவதைத் தவிர்த்துக் கொள்ளுங்கள்

▶︎ அதிகப்படியான புற ஊதா கதிர்களில் இருந்து உங்கள் கண்களைப் பாதுகாக்க நீங்கள் வெளியில் செல்லும் போதெல்லாம் 100% UV பாதுகாப்பு மூக்குக் கண்ணாடிகளை அணியுங்கள்.

▶︎ முற்பகல் 11மணியிலிருந்து பிற்பகல் 3 மணி வரையுள்ள காலப்பகுதியில் சூரியனின் வெப்பக்கதிர்களிலிருந்து உங்களைப் பாதுகாத்துக் கொள்ளுங்கள்

▶︎ இயலுமானவரையில் பருத்தித் துணியினாலான இளநிற ஆடைகளை அணியுங்கள்

▶︎ வெளியே நடமாடும் போது குடையொன்றைப் பாவியுங்கள் அல்லது தொப்பியொன்றை அணியுங்கள்

▶︎ வயோதிபர்,நோயாளிகள் மற்றும் சிறுவர்கள் அதிக வெப்பத்தால் பாதிக்கப்படக்கூடிய சாத்தியக்கூறுகள் இருப்பதால் அவர்களை அக்கறையுடன் பராமரியுங்கள்

Tips to avoid health problems caused by extreme sun exposure and heat

▶︎ Drink as much water as possible (at least 2.5 liters per day for an adult) Don't wait till you feel thirsty to drink water

▶︎ For thirst, consume water and avoid taking sugary drinks as they will dehydrate you more

▶︎ Wear 100% UV protection glasses whenever you go outdoors to protect your eyes from excessive UV rays.

▶︎ Minimize time spent in extreme sun exposure between 11 am and 3 pm.

▶︎ Stick to light-colored cotton clothes as much as possible

▶︎ Use an umbrella or a hat to protect yourself from direct sun exposure when going outdoors

▶︎ Elderly or sick people as well as small children are at higher risk of being affected under these conditions, so take special care of them.

Address

No 32, Kudagama Road
Avissawella
10700

Opening Hours

Monday 17:00 - 19:45
Tuesday 17:00 - 19:45
Wednesday 17:00 - 19:45
Thursday 17:00 - 19:45
Friday 17:00 - 19:45
Saturday 17:00 - 19:45
Sunday 17:00 - 19:45

Website

Alerts

Be the first to know and let us send you an email when Smart Care Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram