ආරෝහා Physio Care

ආරෝහා Physio Care Welcome to AAROHA Physiocare, where healing meets excellence in physiotherapy.

🌿 Healing Beyond Pain – Aaroha PhysiocareWe don’t just treat symptoms – we treat the cause!🔹 Dry Needling🔹 Cupping Thera...
30/07/2025

🌿 Healing Beyond Pain – Aaroha Physiocare
We don’t just treat symptoms – we treat the cause!
🔹 Dry Needling
🔹 Cupping Therapy
🔹 Manual Therapy
🔹 Therapeutic Exercises
🔹 Postural Correction
🔹 Electrotherapy & more
📍 Now in Bandarawela
👩‍⚕️ Get expert care from a qualified and experienced physiotherapist
📞 076 400 6450 | aarohaphysiocaresl@gmail.com
Your path to recovery starts here!

Lakshani Kanchana Gunarathne
Physiotherapist and Rehabilitation Practitioner.
Dry needling practitioner.
BSc( hons) in Physiotherapy (FAHS) UOP.
Diploma in Exercises and Sport Sciences ( FOM) UOP.
SLMC Reg No: 1303

"Frozen Shoulder" සහ භෞතචිකිත්සාව (Physiotherapy)Frozen Shoulder  යනු අධික වේදනාවක් සහ තද ගතියත් සමග උරහිස් සන්ධියෙහි( s...
20/07/2025

"Frozen Shoulder" සහ භෞතචිකිත්සාව (Physiotherapy)

Frozen Shoulder යනු අධික වේදනාවක් සහ තද ගතියත් සමග උරහිස් සන්ධියෙහි( shoulder joint) චලන පරාසය (Range of Motion) අඩු වීමේ රෝගී තත්ත්වයකි.මෙය විශේෂයෙන්ම 40-60 හැවිරිදි පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබේ.වෛද්‍ය විද්‍යාත්මකව මෙය Adhesive Capsulitis ලෙසද හදුන්වයි.
Frozen shoulder ප්‍රධාන අවධි තුනකට බෙදා වෙන් කල හැක.

1. Freezing අවධිය
මෙහිදී උරහිස් සන්ධියේ සියළු චලන පරාසයන්ට බාධා වන අතර වේදනාව හටගන්නා ස්ථානය නිවැරදිව වෙන්කර හඳුනාගත නොහැක. වේදනාව ක්‍රමයෙන් වැඩිවන අවධිය මෙය වේ.

2.Frozen අවධිය

මෙම අවධිය වන විට උරහිස් සන්ධියේ වේදනාව තරමක් අඩු නමුත් තද බව වැඩිය. සන්ධි වල චලනය ඉතාමත් සීමා වන අතර එම උපරිම සීමාවේදී වේදනාව හට ගනී

3.Thawing අවධිය

මෙම අවධියේදී උරහිස් සන්ධියේ වේදනාව හා තද බව අඩු වී චලන පරාසය යතා තත්ත්වයට පත් වේ.

✨️Frozen Shoulder හි ලක්ෂණ✨️

♦️උරහිස් සන්ධිය වටා අධික වේදනාව ( විශේෂයෙන් රාත්‍රී කාලයේදී )
♦️ක්‍රමයෙන් උරහිස් සන්ධියේ තද බව වැඩි වීම
♦️උරහිස එසවීම , හැරවීම , හිස පීරීම , ඇදුම් ඇදීම වැනි දෛනික ක්‍රියා අඩාල වීම

✨️Frozen shoulder ඇති වීමට හේතු✨️

♦️දිගු කාලයක් උරහිස භාවිත නොකිරීම
♦️පාලනය නොවූ දියවැඩියාව පැවතීම(Diabetes), තයිරොයිඩ් හොර්මෝන මට්ටමේ අඩු වැඩි වීම් සිදු වීම.
♦️පාකින්සන් රෝගය පැවතීම
♦️උරස් කුහරය ආශ්‍රිතව සිදුකරන ශල්‍යකර්ම වලින් පසු ඇති වන අතුරු ආබාධයක් ලෙස
♦️උරහිස් සන්ධිය ආශ්‍රිතව අස්ථි බිඳීම් ඇති වීම නිසා
♦️උරහිස් පටක වල ප්‍රදාහයන් ඇති වීම(Inflammation)

✨️භෞතචිකිත්සාවෙන් (Physiotherapy) Frozen Shoulder සදහා ප්‍රතිකාර✨️

භෞතචිකිත්සාව Frozen Shoulder සඳහා ඉතා වැදගත් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පිළිගැනේ. මෙම රෝගී තත්ත්වය මුල් අවස්ථාවේදී හඳුනාගෙන භෞතචිකිත්සක ප්‍රතිකාර කිරීම මගින් ශල්‍යකර්ම සඳහා යොමු වීමට ඇති හැකියාව මග හරවා ගත හැක.මෙය නිවැරදිව හඳුනා ගැනීම සඳහා භෞතචිකිත්සකවරුන් විසින් අදාළ පරීක්ෂණ සිදු කොට සන්ධියේ චලන සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා විවිධ ව්‍යායාම හා විද්‍යුත් හා විද්‍යුත් නොවන ප්‍රතිකාර ක්‍රම භාවිතා කරයි.

භෞතචිකිත්සාවේදී භාවිතා වන ක්‍රම:

1️⃣ ව්‍යායාම (Exercises)

♦️Passive Movements – මෙහිදී උරහිස් සන්ධියේ චලන සීමා වී ඇති ආකාරය සලකා බලා නිසි අයුරින් සියුම් චලනයන් සිදු කරනු ලබයි.

♦️Active Assisted Exercises – මෙහිදී වෙනත් උපකරණ හෝ තමන්ගේ අනෙක් අතෙහි ආධාරයෙන් අදාළ චලන හා ව්‍යායාම සිතු කරනු ලබයි.

♦️Stretching Exercises – මෙම ඇදීමේ ව්‍යායාම මගින් උරහිස් සන්ධියේ පටකවල තද බව අඩු කර එය වටා පටක වල ඉදිමීම අඩු කිරීම සිදු කරයි.

♦️Strengthening Exercises – මෙමගින් උරහිස් සන්ධිය අවට දුර්වල වූ මාංශපේශී ශක්තිමත් කරයි.

2️⃣ උණුසුම් ප්‍රතිකාර (Heat Therapy)

3️⃣ Ultrasound Therapy

4️⃣ TENS Therapy

Frozen Shoulder තත්ත්වය මගහරවා ගැනීමට ඔබගේ භෞත්චිකිත්සකවරයා ලබා දෙන උපදෙස් නිවැරදිව අනුගමනය කිරීම සිදු කල යුතු අතර ව්‍යායාම නිසි අයුරින් සිදු කල යුතුය.
මෙම ප්‍රතිකාර සිදු කිරීමෙන් පසුවද අධික වේදනාවක් ඇති වුනොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

නිගමනය:
Frozen Shoulder යනු බිය විය යුතු රෝගී තත්වයක් නොවන අතර භෞතචිකිත්සාව හා නිතර ව්‍යායාමකරණය හරහා ඔබට උරහිස යතා තත්ත්වයට පත්කර ගත හැක..මෙයට කාලය, සහ ඉවසීම හා නිසි ප්‍රතිකාර අවශ්‍ය වේ.

Lakshani Kanchana ,
Physiotherapist
BSc.(Hons) in Physiotherapy (UOP)
SLMC Reg No:1303
Aaroha Physiocare
076-4006450

…WHAT IS YOUR KNEE PAIN…?🔥Identify KNEE PAINS according to the LOCATION 🔥⭐️ANTERIOR KNEE/ FRONT SIDE OF THE KNEE - [ ] P...
11/07/2024

…WHAT IS YOUR KNEE PAIN…?

🔥Identify KNEE PAINS according to the LOCATION 🔥

⭐️ANTERIOR KNEE/ FRONT SIDE OF THE KNEE

- [ ] Pain Above the Knee

Pain above your knee can be attributed to:

1. Quadricep or hamstring tendinitis: Inflammation of tendons connecting muscles to bones.

2. Arthritis: Cartilage deterioration in the knee joint.
3. Bursitis: Inflammation of fluid sacs (bursae) around the knee.

- [ ] Pain at the Kneecap

Pain around the kneecap, or patella, often termed as "runner’s knee," may be due to:

4. Patellofemoral syndrome: Excessive knee joint stress, such as from sudden increased activity

5. Chondromalacia patellae: Cartilage deterioration beneath the patella

6. Patellar tracking disorder: Misalignment of the kneecap.

7. Patellar instability: Partial dislocation of the kneecap

8. Patella stress fracture: Hairline fracture of the patella.

9. Patellofemoral osteoarthritis: Arthritis affecting the underside of the patella.
11. Hoffa’s fat pad impingement: Inflammation of fatty tissue under the kneecap

- [ ] Pain below the knee
associated with:

11. Sinding-Larsen-Johansson syndrome: Patellar tendon inflammation due to overuse.

12. Patellar tendinitis (jumper’s knee)

13. Osgood-Schlatter disease: Inflammation where the kneecap tendon attaches to the shinbone, common in growth spurts.

14. Osteochondritis dissecans (OCD): Bone damage due to avascular necrosis.

⭐️POSTERIOR/ BEHIND THE KNEE

Pain behind the knee can stem from:

15. Hamstring tendinitis

16. Meniscus injury

17. Chondromalacia

18. Arthritis

19. Baker’s cyst: Fluid-filled sac due to excess joint fluid, often linked to osteoarthritis.

20. Cruciate ligament injuries: Anterior and posterior cruciate ligament tears from direct knee impact.

21. Gastrocnemius tendinitis: Calf muscle tendon inflammation

22. Patellar tendinitis

⭐️MEDIAL/ INNER SIDE OF THE KNEE

Inner knee pain is commonly due to:

23. Plica syndrome: Inflammation of the knee joint fold.

24. Knee contusion: Bruising from direct impact.

25. Osteoarthritis

26. Rheumatoid arthritis

27. Medial collateral ligament (MCL) injury: Strain or tear of the ligament stabilizing the inner knee.

28. Meniscus injury: Tear of the cushioning cartilage.

29. Pes anserine bursitis: Inflammation of a bursa near the inner knee.

⭐️LATERAL/ OUTER SIDE OF THE KNEE

Causes of lateral knee knee pain ;

30. Iliotibial band syndrome (ITBS): Inflammation of the connective tissue from hip to shin.

31. knee contusion

32. arthritis

33. meniscus tear

34. Lateral collateral ligament (LCL) injury: Strain or tear of the knee's outer ligament.

35. Lateral tibial plateau fracture: Fracture at the top of the shinbone near the knee.

Please refer the pictures attached below to figure out the correspondent location according the condition.
References: Healthline

For physiotherapy treatments:📞0764006450
Lakshani Kanchana Gunarathne
Physiotherapist and Rehabilitation Practitioner.
Dry needling practitioner.
BSc( hons) in Physiotherapy (FAHS) UOP.
Diploma in Exercises and Sport Sciences ( FOM) UOP.
SLMC Reg No: 1303



02/07/2024

භෞතචිකිත්සකවරු සහ හොර තෙරපි කාරයෝ !

1️⃣ ඔබේ භෞතචිකිත්සක (Physiotherapist) සුදුසුකම්ලත් අයෙක්ද?
2️⃣ ඔහුගේ ප්‍රතිකාර තුලින් ඔබ ප්‍රමාණවත් සුවයක් නොලැබුවාද?
3️⃣ ඔබේ ක්‍රීඩා කෞෂල්‍යය නැංවීමට ඔහු අසමත්ද?

ඔබ දන්නවාද මෙම ගැටලුවලට ප්‍රධානම හේතුව වී ඇත්තේ වර්තමානයේ භෞතචිකිත්සක නාමය අවභාවිතා කරනමින් වෙනත් පුද්ගලයන් භෞතචිකිත්සකවරු ලෙස සමාජයේ සුලබව පෙනීසිටීම දැකගත හැකි වීම සහ මේ වන විටත් ඔබද නොදැනුවත්වම ඔවුන් වෙත යොමු වී තිබීමය.

🔴 සම්භාහකවරු( ක්‍රීඩා අමාත්‍යංශයේ යැයි කියනු ලබන ) masseurs,
🔴 වෙනත් චිකිත්සකවරු Therapists ( Ayurvedha therapists, Occupational therapiets, Spa therapists etc. )
🔴 Posthetic and orthotic technitians,
🔴 ක්‍රීඩා උපදේශකයන්,
🔴 වියායාම උපදේශකයන් එම පුද්ගලයන් Gym instructors ,
🔴 සරඹ සහ ක්‍රීඩා විද්‍යා උපාධිධාරීන්,
🔴 ක්‍රීඩා ගුරුවරු
🔴 ක්‍රීඩා පුහුණුකරුවන් Athletic trainer
🔴 ශ්‍රී ලංකා වෛද්‍ය සභා ලියාපදිංචිය ලබා නොදෙන ආයතන කීපයක ඩිප්ලෝමා හෝ සහතික ලබාගත් අය (IIHS/ PATHE)

භෞතචිකිත්සකවරු/Physiotherapists/ Physio ලෙස තමන් හදුන්වාදෙමින් ඔබව නොමග යවමින් සිටිති.

භෞතචිකිත්සාවේ මූලික කරුනු ගැන පවා නිසි දැනුමක් නොමැති ඇතැම් මෙවනි පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කලයුතුව ඇත.

✅ ️භෞතචිකිත්සාව යනු විශාල පරාසයක පැතිරුනු රෝගී සත්කාර ප්‍රතිකාර ක්‍රමයකි.
✅ ️රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමේදී ඒ පිලිබදව කිසිදු බියක් ඇතිකර ගත යුතු නැත.
⛔️ නමුත් පෞද්ගලිකව ප්‍රතිකාර ගනීනම් ඒ පිලිබදව ඔබ විශේෂයෙන් දැනුවත් විය යුතුය.

මූලිකව ඔබ ඔබේ භෞතචිකිත්සක නිලදාරියා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ SLMC භෞතචිකිත්සකවරයෙක්ම වශයෙන් ලියාපදිංචි අයෙක්දැයි ඔහුගේ හැදුනුම්පත පරීක්ෂාවෙන් දැන ගන්න.

✅️ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් නිල හැදුනුම්පත සෑම ලියාපදිංචි පුද්ගලයන්ට නිකුත් කොට ඇත.

🟥 ශ්‍රී ලංකාව තුල භෞතචිකිත්සක නිලධාරියෙකු ලෙස කටයුතු කලහැක්කේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචියලත් SLMC REGISTERED අයට පමණි.

🟡 එම ලියාපදිංචි නිලධාරීන්ගෙන් සේවය ලබාගැනීමේදී,

✅️1. විධිමත් දැනුම සහ පුහුණුව ඇති බවට තහවුරුවක් ඇත.
✅️2. ඔබගේ රක්ෂණ ආයතනය ( Insurance Claim) සඳහා සහ රැකියා ස්ථානයේ ලියකියවිලි වල පිළිගැනීමට අත්‍යාවශ්‍ය වේ.
✅️3. ඔබට යම් කිසි හානියක් සිදුවුවහොත් ඒ පිළිබඳව වෛද්‍ය සභාවට දැන්විය හැක.

🟡 භෞතචිකිත්සක ගෞරව උපාධිය වර්තමානයේදී කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨය මගින් හා පේරාදෙනිය විශ්ව විද්‍යාලීය සමසෞඛ්‍ය විද්‍යා පීඨය, මගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ඉහල 1.7-1.9 Z score අගයන් සහිත සිසුන් ඇතුලත් කරගැනීමෙන් භෞතචිකිත්සක ගෞරව උපාධිය පිරිනමයි.

🟡 එම පීඨ වලින් සිව් අවුරුදු උපාධිය සම්පූර්න කරන විද්‍යාර්තීන් හා අනිකුත් පිලිගත් දේශිය හා විදේශිය විද්‍යාලවලින් උපාධිය සම්පූර්න කරන විද්‍යාර්තීන්ට පමනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත හැක.

🟡 ඒ සඳහා රජයේ ප්‍රධාන රෝහල් සහ වාට්ටුවල සහ විශේෂ ආයතන තුළ සිදුකරන
✅️ පූර්ණ සායනික පුහුණුවක්
✅️ සිව් අවුරුදු පූර්ණ සෛද්ධාන්තික අධ්‍යනයක්
✅️ විශ්වවිද්‍යාලීය වැඩමුළු, ප්‍රායෝගික වැඩමුළු
✅️ වෛද්‍ය පර්යේෂණ නිබන්ධනය Medical Research
✅️ විශ්ව විද්‍යාලීය ලිඛිත විභාග
✅ විශ්වවිද්‍යාලීය️ ප්‍රායෝගික විභාග
✅ ️විශේෂඥ වෛද්‍ය, ආචාර්ය, මහාචාර්යවරු සම්බන්ධ කරගත් සම්මුඛ පරීක්ෂණ Viva ආදී සංරචක ගණනාවක් අඩංගු වේ.

භෞතචිකිත්සාව යනු බටහිර වෛද්‍ය විද්‍යාවේ එන රජයේ රෝහල්තුලද භාවිතා වන ඔබගේ යම් ශාරීරික රෝගාබාධ වලට ප්‍රතිකාරකාර කරන විශේෂ වෛද්‍ය ක්‍රමයකි.

🔴ලියාපදිංචිය නොමැතිව , භෞතචිකිත්සක සුදුසුකම් නොමැතිව රෝගීන්ට ප්‍රතිකාර කිරීම නිතීවිරෝධී වේ. එසේම ඔබගේ ජීවිතයට අන්ත්‍රාවක් (Life threat) ගෙන දේ.

👉👉👉එවැනි පුද්ගලයින් හෝ වෙනත් තනතුරුදරමින් භෞතචිකිත්සකවරු ලෙස පෙනී සිටින අය හෝ, ඒ සම්බන්ධව යම් තොරතුරු ඇත්නම් ළඟම ඇති ;

🔴පොලිස් ස්ථානයට සහ
🔴 legalbranch.gpoa@gmail.com යන ඊමේල් ලිපිනයට
නොපමාව දන්වන්න.

26/02/2024

#ආරෝහාphysiocare

08/09/2023

ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනය,සැප්තැම්බර් 08. World Physiotherapy Day.
Arthritis and All forms of inflammatory Arthritis.
Siyatha TV Program.

Full:https://youtu.be/-WZe7ll9Jm8?si=1nUURo6aGD1VvyFF

Video credit goes to 👇
Mithun Damith Senaratne
Physiotherapist at Rathnapura teaching hospital

World physiotherapy day 2023 focuses on the prevention and management of arthritis 👇👇අද ලෝක භෞත චිකිත්සක දිනයේ ප්‍රධාන අ...
08/09/2023

World physiotherapy day 2023 focuses on the prevention and management of arthritis 👇👇
අද ලෝක භෞත චිකිත්සක දිනයේ ප්‍රධාන අවධානය යොමු කර ඇත්තේ ආතරයිටිස් රෝගී තත්ත්වය හා එය ඇති වීම වළක්වා ගැනීමට භෞතචිකිත්සාව යොදා ගන්නා ආකාරය පිළිබඳවයි.

ලෝක භෞත චිකිත්සක දිනය සෑම වසරකම සැප්තැම්බර් 8 වන දිනට යෙදී ඇත. මෙම දිනය ලොව පුරාවටම භෞතචිකිත්සක වෘත්තියෙන් ලැබෙන තීරණාත්මක දායකත්වය පිළිබඳව දැනුවත් කිරීමට අවස්ථාවකි.

1996 දී, ලෝක භෞතචිකිත්සාව ලෙස හැඳින්වෙන ලෝක භෞත චිකිත්සක සංගමය (WCPT) සැප්තැම්බර් 8 වන දින ලෝක PT දිනය ලෙස නම් කරන ලදී. ලෝක භෞතචිකිත්සාව 1951 දී ආරම්භ කරන ලද දිනය මෙයයි.

මෙම දිනය ගෝලීය භෞතචිකිත්සක ප්‍රජාවේ එකමුතුකම සහ සහයෝගීතාවය සනිටුහන් කරයි. භෞතචිකිත්සකවරුන් තම රෝගීන් සහ ප්‍රජාව වෙනුවෙන් කරන සේවය හඳුනා ගැනීමට අවස්ථාවකි. ලෝක PT දිනය අවධානය යොමු කිරීමක් ලෙස භාවිතා කරමින්, ලෝක භෞත චිකිත්සාව අරමුණු කරන්නේ වෘත්තිය ප්‍රවර්ධනය කිරීමට සහ ඔවුන්ගේ විශේෂතාව ඉහළ නැංවීමට දරන ප්‍රයත්නවලදී සාමාජික සංවිධානවලට සහාය වීමයි.

ලොව පුරා වාර්තා පෙන්වා දෙන්නේ ලෝක PT දින ක්‍රියාකාරකම් වෘත්තියේ පැතිකඩ කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරන අතර මහජනතාව සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ සිටීමයි.

බොහෝ ලෝක භෞතචිකිත්සක සාමාජික සංවිධානවලට දැනටමත් ඔවුන්ගේම ජාතික භෞත චිකිත්සක දින, සති සහ මාස තිබේ. කෙසේ වෙතත්, තමන්ගේම නිශ්චිත දිනයක් නොමැති සංවිධාන බොහෝ විට සැප්තැම්බර් 8 තෝරා ගනී.

ඔවුන් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාකාරකම් සහ ද්‍රව්‍ය මොනවාද යන්න තීරණය කිරීම තනි පුද්ගල භෞතචිකිත්සකයින් සහ ලෝක භෞතචිකිත්සක සාමාජික සංවිධාන වෙත පැවරේ. එමඟින් ඔවුන්ට ප්‍රධාන ජාතික ප්‍රමුඛතා සහ පණිවිඩ පිළිබිඹු කළ හැකිය. නමුත් සෑම වසරකම ලෝක භෞත චිකිත්සාව මගින් අදහස්, ප්‍රචාරණ සහ ආධාරක ද්‍රව්‍ය සපයයි.

2023
රූමැටොයිඩ් ආතරයිටිස් සහ ආක්ෂීය ස්පොන්ඩිලෝආතරයිටිස් ඇතුළු සමහර ආකාරයේ ආතරයිටිස් ගැන ගැඹුරින් බැලීමෙන් මෙම වසරේ ලෝක PT දිනය සඳහා අවධානය යොමු වන්නේ ආතරයිටිස් වේ. මෙය ඔස්ටියෝ ආතරයිටිස් කෙරෙහි අවධානය යොමු කළ 2022 සඳහා තේමාවෙන් ඉදිරියට යයි.

ප්‍රචාරණය පහත සඳහන් ප්‍රධාන පණිවිඩ කෙරෙහි අවධානය යොමු කර ඇත:

ආතරයිටිස් යනු උග්ර හෝ නිදන්ගත සන්ධි වේදනාවක් ලෙස අර්ථ දැක්වේ. රෝග ලක්ෂණ වලට වේදනාව, ඉදිමීම, තද ගතිය සහ රතු පැහැය ඇතුළත් විය හැකි අතර එමඟින් ක්‍රියාකාරිත්වය අඩුවීමට සහ අකර්මණ්‍යතාවට දායක විය හැකිය. ආතරයිටිස් යනු තනි තත්වයක් නොවේ; විවිධ වර්ග තිබේ.
එය ළමුන්, යෞවනයන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළුව - සියලුම වයස්වල පුද්ගලයින්ට සහ ශාරීරික යෝග්‍යතාවයට බලපෑ හැකිය. සමහර ආතරයිටිස් වැඩිහිටි පුද්ගලයින් තුළ බහුලව දක්නට ලැබේ.
ආතරයිටිස් රෝග ලක්ෂණ සතියෙන් සතියට සහ දිනෙන් දින වෙනස් විය හැක. එය විවිධ ආකාරවලින් මිනිසුන්ට බලපෑම් කළ හැකි අතර එක් එක් තත්වයට නිශ්චිත රෝග ලක්ෂණ ඇත. කෙසේ වෙතත්, නිවැරදි ප්‍රතිකාර සහ ප්‍රවේශය සමඟ, ඔබට ඔබේ රෝග ලක්ෂණ පාලනය කර හොඳින් ජීවත් විය හැකිය.
රූමැටොයිඩ් ආතරයිටිස් (RA) සහ අක්ෂීය ස්පොන්ඩිලෝආතරයිටිස් (අක්ෂීය SpA) ඇතුළුව සියලුම ආකාරයේ ප්‍රදාහ තරයිටිස් (IA) කළමනාකරණය කිරීමේදී නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් සහ ව්‍යායාම වැදගත් වන අතර සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා දෙයි.
භෞත චිකිත්සාව ඔබේ සමස්ත ප්‍රතිකාරයේ වැදගත් කොටසකි. භෞතචිකිත්සකයෙකු ඔබට ආරක්ෂිතව ව්‍යායාම කරන්නේ කෙසේද, ඔබේ ක්‍රියාකාරකම් මට්ටම් වැඩි කරන්නේ කෙසේද, ඉලක්ක සකසන්නේ කෙසේද සහ විවේකය සහ ක්‍රියාකාරකම් අතර නිවැරදි සමතුලිතතාවය සොයා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට මග පෙන්වනු ඇත.
ඔබට ආතරයිටිස් ඇති විට ක්‍රියාශීලීව සිටීම සහ චලනය නොවී සිටීම වැදගත් වේ. භෞත චිකිත්සකයින් යනු ඔබේ ආතරයිටිස් කළමනාකරණය කිරීමට උපකාර කළ හැකි බහුවිධ කණ්ඩායමක කොටසකි. ඔවුන්ට ඔබේ තත්ත්වය සහ හැකියාවන් තක්සේරු කිරීමට සහ ක්‍රියාශීලීව තබා ගැනීමට සහ ඔබේ රෝග ලක්ෂණ කළමනාකරණය කිරීමට උපකාර කිරීමට ඔබට මඟ පෙන්වනු ඇත.
RA සහ අනෙකුත් ගිනි අවුලුවන සන්ධි ආබාධ ඇති පුද්ගලයින්ට හෘද වාහිනී රෝග (CVD) වැඩි අවදානමක් ඇත. CVD අවදානම අවම කිරීම සඳහා RA කළමනාකරණයේදී නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් ඇතුළුව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් තෝරා ගැනීම වැදගත් වේ.
කොඳු ඇට පෙළේ නම්‍යශීලී බව, මුළු සිරුරම නම්‍යශීලී බව සහ වේදනාව අඩු කිරීම සඳහා ඔබට ගැලපෙන තනි පුද්ගල, ව්‍යුහගත ව්‍යායාම වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා අක්ෂීය SpA සහිත පුද්ගලයින් භෞතචිකිත්සකයෙකු වෙත යොමු කළ යුතුය. ඔබට වේදනාවක් ඇති විට පවා, ඔබට ගැලපෙන මට්ටම්වල ව්‍යායාම කිරීම සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දෙයි.
OA සමඟ ජීවත් වන පුද්ගලයින්ගෙන් තුනෙන් එකක් පමණ කාලයත් සමඟ නරක අතට හැරෙනු ඇත, සමහරු වේදනාව සහ ආබාධිතභාවයේ වැඩිදියුණු වීමක් දකිති. භෞතචිකිත්සකයෙකුට ක්‍රියාශීලීව තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට මග පෙන්වීමට හැකි වනු ඇත.
ආතරයිටිස් බොහෝ විට වැඩිහිටි පුද්ගලයින් සමඟ සම්බන්ධ වේ, නමුත් එය දරුවන්ට ද බලපායි. ළමා ආතරයිටිස් වර්ග බොහොමයක් ජුවනයිල් idiopathic arthritis (JIA) ලෙස හැඳින්වේ. භෞත චිකිත්සාව JIA රෝග ලක්ෂණ කළමනාකරණය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ඔබ/ඔබේ දරුවාට ඔබ කැමති ක්‍රියාකාරකම් කිරීමට උපකාර වනු ඇත.

*TODAY IS WORLD PHYSIOTHERAPY DAY !*

World PT Day is on 8th September every year. The day is an opportunity for physiotherapists from all over the world to raise awareness about the crucial contribution the profession makes to keeping people well, mobile and independent.

In 1996, the World Confederation of Physical Therapy (WCPT) now known as World Physiotherapy designated 8th September as World PT Day. This is the date World Physiotherapy was founded in 1951.

The day marks the unity and solidarity of the global physiotherapy community. It is an opportunity to recognise the work that physiotherapists do for their patients and community. Using World PT Day as a focus, World Physiotherapy aims to support member organisations in their efforts to promote the profession and advance their expertise.

Reports from around the world indicate that World PT Day activities have a positive impact on the profession’s profile and standing with both the public and policy makers.

Many World Physiotherapy member organisations already have their own national physical therapy days, weeks and months. However, organisations that have no designated day of their own often choose 8th September.

It is up to individual physiotherapists and World Physiotherapy member organisations to decide what activities and materials they wish to develop. That way, they can reflect key national priorities and messages. But each year World Physiotherapy provides ideas, publicity and support materials.

2023
The focus for this year’s World PT Day is arthritis, with an in-depth look at some forms of inflammatory arthritis, including rheumatoid arthritis and axial spondyloarthritis. This follows on from the theme for 2022, which focused on osteoarthritis.

The campaign is focused on the following key messages:

Arthritis is defined as an acute or chronic joint inflammation. Symptoms can include pain, swelling, stiffness, and redness which may contribute to reduced function and dexterity. Arthritis isn’t a single condition; there are many different types.
It can affect people of all ages and physical fitness – including children, teenagers, and athletes. Some forms of arthritis are more common in older people.
The symptoms of arthritis can vary from week to week, and even from day to day. It can also affect people in different ways and each condition will have specific symptoms. However, with the right treatment and approach, you can manage your symptoms and live well.
Regular physical activity and exercise are important in the management of all forms of inflammatory arthritis (IA), including rheumatoid arthritis (RA) and axial spondyloarthritis (axial SpA), and offer numerous health benefits.
Physiotherapy is an important part of your overall treatment. A physiotherapist will guide you on how to exercise safely, increase your activity levels, set goals, and find the right balance between rest and activity.
It’s important to stay active and keep moving when you have arthritis. Physiotherapists are part of a multidisciplinary team that can help you manage your arthritis. They will be able to assess your condition and abilities and guide you on how to keep active and help manage your symptoms.
People with RA and other inflammatory joint disorders have an increased risk of cardiovascular disease (CVD). Healthy lifestyle choices, including regular physical activity, are important in the management of RA to reduce the risk of CVD.
People with axial SpA should be referred to a physiotherapist to start an individualised, structured exercise programme that is tailored to you to help maintain spinal flexibility, whole body flexibility, and reduce pain. Even when you have pain, continuing to exercise at levels that suit you has significant benefits.
Only about a third of people living with OA will get worse over time, and some see an improvement in pain and disability. A physiotherapist will be able to guide you on how to keep active.
Arthritis is often associated with older people, but it can also affect children. Most types of childhood arthritis are known as juvenile idiopathic arthritis (JIA). Physiotherapy forms an important role in the management of the symptoms of JIA and will help you/your child do the activities you like doing.

https://www.physedia.com/World_PT_Day

*නිවැරිදිව විෂය හදාරා ඇති සුදුසුකම් ඇති වෛද්‍යවරු ඔබව භෞතචිකිත්සාවට යොමු කරනු ඇත*

*Copied

Happy world physiotherapy day to all the dedicated physiotherapists out there❤
08/09/2023

Happy world physiotherapy day to all the dedicated physiotherapists out there❤

Knee Osteoarthritis: Unlocking the Secrets to Healthy and Pain-Free knee joint💪🔥🔥Knee osteoarthritis is a prevalent dege...
06/07/2023

Knee Osteoarthritis: Unlocking the Secrets to Healthy and Pain-Free knee joint💪🔥🔥

Knee osteoarthritis is a prevalent degenerative joint condition that affects millions of people worldwide. It occurs when the protective cartilage in the knee joint gradually wears away, leading to pain, stiffness, and reduced mobility. While there is no cure for knee osteoarthritis, medical and physiotherapy interventions play a crucial role in managing the condition, alleviating symptoms, and improving overall quality of life. In this article, we will explore knee osteoarthritis in detail, including its causes, symptoms, and the medical and physiotherapy approaches utilized for its treatment.

Understanding Knee Osteoarthritis: Knee osteoarthritis commonly occurs due to a combination of factors,
➡Age,
➡ Genetic predisposition
➡Obesity
➡Previous knee injuries
➡Repetitive stress on the joint.
As the cartilage deteriorates, the bones in the knee joint can rub against each other, leading to pain, inflammation, and reduced functionality.
The most common symptoms of knee osteoarthritis include:

😣Pain: Individuals may experience pain in and around the knee joint, especially during weight-bearing activities or after prolonged periods of inactivity.

😣Stiffness: The joint may feel stiff and difficult to move, particularly in the morning or after prolonged periods of rest.

😣Swelling: Inflammation and swelling can occur due to the degeneration of cartilage, leading to increased pressure on the joint.

😣 Limited mobility: As the condition progresses, the range of motion in the knee may become restricted, making it challenging to perform daily activities.

Medical Concerns for Knee Osteoarthritis

Medical interventions for knee osteoarthritis are aimed at reducing pain and inflammation, slowing down the progression of the disease, and improving joint function. Some common medical treatments include:

➡️ Medications: Over-the-counter pain relievers such as acetaminophen or nonsteroidal anti-inflammatory drugs (NSAIDs) can help manage pain and reduce inflammation. In severe cases, corticosteroid injections may be recommended for short-term relief.

➡️ Surgical management :The surgical management of knee osteoarthritis is typically considered when conservative treatment options have failed to provide sufficient relief or when the condition has progressed to an advanced stage. Here are some common surgical interventions for knee osteoarthritis:

🧐Arthroscopy: Arthroscopic surgery involves making small incisions and using a thin tube with a camera (arthroscope) to visualize and treat the joint. It can be used to remove loose fragments, smooth damaged cartilage, or repair small tears.

🧐Osteotomy: This procedure involves cutting and reshaping the bones around the knee joint to shift the weight-bearing load away from the damaged area. It is often used for younger, active patients who have early-stage osteoarthritis affecting only one side of the knee.

🧐Partial knee replacement (unicompartmental knee arthroplasty) : In cases where the arthritis affects only one compartment of the knee, a partial knee replacement may be recommended. This procedure involves replacing the damaged portion of the knee with a prosthetic implant while preserving the healthy parts.

🧐Total knee replacement (total knee arthroplasty): This is the most common surgical intervention for advanced knee osteoarthritis. It involves removing the damaged cartilage and bone and replacing them with artificial components. The prosthetic components recreate the joint surface, allowing for improved function and pain relief.

🧐Minimally invasive knee replacement: In recent years, advancements have been made in minimally invasive techniques for knee replacement. These procedures involve smaller incisions and specialized instruments, resulting in potentially shorter recovery times and less scarring.

It is important to note that the decision to undergo surgery should be made in consultation with an orthopedic surgeon or a healthcare professional specializing in joint disorders. They will evaluate the severity of the osteoarthritis, the patient's overall health, and individual circumstances to determine the most appropriate surgical approach. Recovery and rehabilitation after surgery will also be an essential part of the overall treatment plan.

➡️Physical Therapy: Physical therapy involves exercises and techniques to strengthen the muscles around the knee joint, improve flexibility, and enhance stability. Therapists may also use modalities like heat, ice, or electrical stimulation for pain relief.

➡️Assistive Devices: The use of assistive devices such as knee braces, crutches, or canes can help reduce pressure on the knee joint, provide support, and improve mobility.

➡️Weight Management: Maintaining a healthy weight is essential for individuals with knee osteoarthritis as excess weight puts additional strain on the joint. Weight loss programs and dietary modifications may be recommended.

Physiotherapy Concerns for Knee Osteoarthritis

Physiotherapy plays a vital role in the management of knee osteoarthritis by addressing pain, improving joint mobility, and enhancing overall physical function. Here are some key physiotherapy interventions:

🏋️ Exercise Programs: Physiotherapists prescribe specific exercises tailored to an individual's condition and fitness level. These exercises may focus on strengthening the muscles surrounding the knee joint, improving flexibility, and promoting overall cardiovascular fitness.

🏋️ Manual Therapy: Techniques such as joint mobilization, soft tissue massage, and stretching can help reduce pain, improve joint range of motion, and enhance tissue mobility.

🏋️ Electrotherapy: Modalities like transcutaneous electrical nerve stimulation (TENS), ultrasound, and laser therapy can be utilized to provide pain relief and reduce inflammation.

🏋️ Education and Lifestyle Modification: Physiotherapists educate patients about joint protection techniques, proper body mechanics, and lifestyle modifications to manage symptoms and prevent further deterioration

preventative measures

While it may not be possible to completely prevent knee osteoarthritis, there are several measures you can take to reduce your risk and delay its onset. Here are some preventive strategies:

▶️ Maintain a Healthy Weight: Excess weight puts additional stress on the knee joints, accelerating the wear and tear of cartilage. By maintaining a healthy weight, you can reduce the strain on your knees and lower the risk of developing osteoarthritis. If you are overweight, losing even a small amount of weight can make a significant difference.

▶️ Engage in Regular Exercise: Regular physical activity helps strengthen the muscles around the knee joint, providing stability and support. Include a variety of low-impact exercises in your routine, such as walking, swimming, cycling, or tai chi. These activities promote joint flexibility, improve circulation, and reduce the risk of osteoarthritis.

▶️ Practice Joint Protection: Avoid activities that put excessive stress on the knees, such as running on hard surfaces or participating in high-impact sports. Instead, opt for activities that are gentle on the joints and promote their long-term health. When engaging in physical activities, use proper techniques and protective gear, such as knee pads or braces, if necessary.

▶️ Maintain Proper Posture and Body Mechanics: Practice good posture and body mechanics to reduce the strain on your knees during daily activities. When lifting heavy objects, remember to bend your knees and lift with your legs rather than your back. Avoid prolonged periods of kneeling or squatting, and use supportive footwear that provides cushioning and shock absorption.

▶️ Warm-Up and Stretch: Prior to engaging in physical activity, warm up your muscles with gentle exercises to increase blood flow and prepare your joints for movement. Incorporate stretching exercises for the lower body, focusing on the muscles surrounding the knees. This helps improve flexibility and joint range of motion, reducing the risk of injury.

▶️ Avoid Repetitive Stress: Avoid repetitive movements or activities that put continuous stress on your knees. If your work involves repetitive kneeling, squatting, or heavy lifting, take regular breaks, use proper ergonomics, and vary your tasks to minimize the strain on your joints.

▶️ Maintain a Healthy Lifestyle: Adopting a healthy lifestyle overall can contribute to the prevention of knee osteoarthritis. Ensure a balanced diet rich in nutrients, including foods that promote joint health such as fruits, vegetables, whole grains, and omega-3 fatty acids. Quit smoking if you are a smoker, as it can impair blood flow to the joints and increase the risk of osteoarthritis.

▶️ Regular Check-ups: Attend regular check-ups with your healthcare provider, especially if you have a family history of osteoarthritis or if you have experienced knee injuries in the past. Early detection and intervention can help manage any underlying conditions that may contribute to knee osteoarthritis.

Remember, while these preventive measures can reduce the risk of developing knee osteoarthritis, they may not guarantee complete prevention. It is essential to listen to your body, pay attention to any early signs or symptoms, and consult a healthcare professional for guidance and personalized advice.

Get updated and feel free from knee osteoarthritis 💪👍

-Physio Lakshani -

For physiotherapy treatments:📞0764006450
Lakshani Kanchana Gunarathne
Physiotherapist and Rehabilitation Practitioner.
Dry needling practitioner.
BSc( hons) in Physiotherapy (FAHS) UOP.
Diploma in Exercises and Sport Sciences ( FOM) UOP.
SLMC Reg No: 1303

Address

No:44/A , Welimada Road
Bandarawela Town
90100

Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 10:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94764006450

Website

Alerts

Be the first to know and let us send you an email when ආරෝහා Physio Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ආරෝහා Physio Care:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram