31/12/2025
ලබන්නා වූ 2026 නව වසර සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎊🏥
දින දර්ශනයේ අලුත් පිටුවක් පෙරලුණද, Tender Loving Care (TL Care Home) අපගේ සේවාව වෙනස් නොවී පවතී. ඔබේ ආදරණීයයන්ට අවශ්‍ය ආදරය, රැකවරණය සහ සුවපහසුව ලබා දීමට අපි 2026 වසරේදීත් කැපවී සිටිමු. 👴👵✨
Happy New Year 2026! While the dates change, our dedication to the comfort and safety of your loved ones remains our top priority.
📍 Visit us for the best care for your loved ones.