Ego Counselling Channeling Services

ඊගෝ ට ආදරෙන්
18/10/2023

ඊගෝ ට ආදරෙන්

17/07/2023

ජීවිතය හැමෝටම සතුටුදායක නෑ මිත්‍රයා

ඊගෝ රටවටා යන ගමන ❤️ අද කරන්දෙණිය සමාධි සේනාසනයේ, සදකිරණ දහම් පාසල් ශිෂ්‍යනායක පුහුණුව.. මේ වැඩේ ලස්සනට සංවිධානය කරල තිබු...
30/06/2023

ඊගෝ රටවටා යන ගමන ❤️ අද කරන්දෙණිය සමාධි සේනාසනයේ, සදකිරණ දහම් පාසල් ශිෂ්‍යනායක පුහුණුව.. මේ වැඩේ ලස්සනට සංවිධානය කරල තිබුනේ Galthuduwe SugunaThero අපේ හාමුදුරුවෝ...🙏

දැනෙන්න වැඩක් කරන්න,අපිට කතා කරන්න 0711999557
(ඊගෝ උපදේශන වැඩසටහන් මාලාව)

රටගිය පවුල්වල ප්‍රජාව එක්ක අද....දැනෙන්න වැඩක් කරමුද? ඊගෝ අපි සූදානම් ❤️ කතාකරන්න අපිට 0711999557
22/06/2023

රටගිය පවුල්වල ප්‍රජාව එක්ක අද....

දැනෙන්න වැඩක් කරමුද? ඊගෝ අපි සූදානම් ❤️ කතාකරන්න අපිට 0711999557

ඊගෝ රටවටා යන ගමනේ,, අපි අදFRIENDS Lanka Child Foundation එකේ ගුරුවරු පුහුණු කිරීම එක්ක... ආකල්ප වෙනස් කරන අපේ අලුත්ම සිස...
20/06/2023

ඊගෝ රටවටා යන ගමනේ,, අපි අද
FRIENDS Lanka Child Foundation එකේ ගුරුවරු පුහුණු කිරීම එක්ක... ආකල්ප වෙනස් කරන අපේ අලුත්ම සිස්ටම් ඇප් එක ❤️

ඔයාලගෙ ටීම් එකත් එක දිගට වැඩකරල මහන්සියෙන්ද ❤️ එහෙනම් ඊගෝ අපිට කතා කරන්න.. දැනෙන්න වැඩක් කරමු 0711999557

ඊගෝ රටවටා යන ගමන ❤️අපිට කතාකරන්න.. දැනෙන්න වැඩක් කරමු 0711999557
19/06/2023

ඊගෝ රටවටා යන ගමන ❤️

අපිට කතාකරන්න.. දැනෙන්න වැඩක් කරමු 0711999557

හිතට දැනුන වැඩක් 🖐️ ගෝනගල ජාතික පාසලේ🌹,......ඉගෙනගත්ත පුටු ඩෙස් එල්ලලා ෆෑන් කඩලා සිවිලිමේ එල්ලලා, දාල යන දරුවන්ට බනින්න ...
15/06/2023

හිතට දැනුන වැඩක් 🖐️ ගෝනගල ජාතික පාසලේ🌹,......
ඉගෙනගත්ත පුටු ඩෙස් එල්ලලා ෆෑන් කඩලා සිවිලිමේ එල්ලලා, දාල යන දරුවන්ට බනින්න කලින් ඔළු වෙනස් කරන්න අපිත් එක්ක එන්න ❤️❤️

ඊගෝ රටවටා යන ගමන - 0711999557 අලුත් වැඩක් කරන්න එන්න

Ego රටවටා යන ගමන❤️ හුගකාලෙකින් කරන වැඩවල ෆොටෝ දාන්න බැරි උනානෙ.. මේ වැඩසටහන කරේ මං ඉගෙනගත්ත පාසලේ. ඉරුෂ සර් තමයි වැඩේ සං...
13/06/2023

Ego රටවටා යන ගමන❤️

හුගකාලෙකින් කරන වැඩවල ෆොටෝ දාන්න බැරි උනානෙ..
මේ වැඩසටහන කරේ මං ඉගෙනගත්ත පාසලේ. ඉරුෂ සර් තමයි වැඩේ සංවිධානය කරේ.. හදවතයි බුද්ධියයි එක්ක තීරණගන්න හැටි තමයි කියා දුන්නේ,
දැනෙන්න වැඩක් කරන්න ඊගෝ අපිට කතා කරන්න.
0711999557

මුල්වලින් පැළවෙන්න බැරිනම් ආයෙම..ඇටවලින් පැළවෙන්න..ඇටවලින් පැළවෙන්න බැරිනම්අතුවලින් පැළවෙන්න..අතුවලින් බැරිනම් පැළවෙන්න....
13/06/2023

මුල්වලින් පැළවෙන්න බැරිනම් ආයෙම..
ඇටවලින් පැළවෙන්න..
ඇටවලින් පැළවෙන්න බැරිනම්
අතුවලින් පැළවෙන්න..
අතුවලින් බැරිනම් පැළවෙන්න...
ප්ලීස්... කොළවලින් හරි පැළවෙන්න..
මොකද, ඔයාට ඔයාගෙ හුස්ම දාල යන්න මට ඉඩදෙන්න බෑ... ඇත්තටම වෙනුර සර් ඔයාට ආදරෙයි ❤️
ඒ නිසා මැරෙන්න හිතුනොත් අනිවාර්යයෙන්ම එන්න... අපි පැළවෙන්නම ඕන 🖐
🤳 කතාකරන්න...

වෙනුර සර්, ඊගෝ උපදේශන ආයතනය, බෙන්තොට 0711999557

09/06/2023

07 11 999 557

Address

Gonagala Pura
Bentota
80510

Website

Alerts

Be the first to know and let us send you an email when Ego posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram