01/03/2025
මඤ්ඤොක්කා කියන්නේ ගොඩක් දෙනෙක් ආසා කරන, ඉතාමත් රසවත් වගේම ගුණවත් ආහාරයක්. නමුත් මඤ්ඤොක්කා අල පිළියෙල කරගන්නා ආකාරය අනුව එය අපේ ශරීරයට විස වෙන්නත් පුලුවන්.
මඤ්ඤොක්කා අපේ ශරීරයට විස වෙන්නේ කොහොමද කියලා හරියටම දැනගන්න මේ වීඩියෝවේ අවසානය වෙනකල්ම බලන්න..
.Ravi