28/03/2026
🐄🌱 කිරි ගොවීන් සවිබල ගැන්වීමට තවත් පියවරක්!
හසලක ප්‍රදේශයේ මිල්කෝ දියර කිරි නිෂ්පාදිත ගොවීන් 16 දෙනෙකු සඳහා තණකොල කැබලි කිරීමේ යන්ත්‍ර ලබාදුන් අවස්ථාව සාර්ථකව පැවැත්විණි.
මෙම යන්ත්‍ර මඟින් පෝෂණීය ආහාර සැපයීම පහසු කරමින්, කිරි නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කිරීම අපේක්ෂා කෙරේ. 🐄🌿
මෙම අවස්ථාව සඳහා මිල්කෝ ආයතනයේ ක්ෂේත්‍ර නිලධාරී නවීන් මහතා සහභාගී විය.
ශක්තිමත් කිරි ගොවිතැන – ශක්තිමත් ගොවියා, ශක්තිමත් රටක්!
🐄🌱 Supporting Dairy Farmers for Greater Productivity!
A grass cutting machine was provided to 16 liquid milk farmers in the Hasalaka area, helping improve efficient feed preparation and enhance milk production productivity.
The event was attended by Mr. Naveen, Field Officer of MILCO.
Strengthening dairy farming for sustainable livelihoods and a stronger agricultural sector.