Government Dental Surgeons' Association

Government Dental Surgeons' Association Official page Of Government Dental Surgeons' Association, Sri Lanka.

GDSA, the solitary trade union of public sector dental surgeons, is the organization which protects and advances the rights, interests and welfare of its members.

From North to South, East to West — GDSA members stand firm!The inefficiency of the Director of Dental Services has led ...
11/11/2025

From North to South, East to West — GDSA members stand firm!

The inefficiency of the Director of Dental Services has led to the collapse of state dental services — and GDSA members across Sri Lanka stand united against it.

We are united for justice, integrity, and the future of dental services in Sri Lanka. ✊

GDSA postpones the planned island-wide token strike....Following assurances from the Minister and Deputy Minister of Hea...
05/11/2025

GDSA postpones the planned island-wide token strike....
Following assurances from the Minister and Deputy Minister of Health....

ඉල්ලීම් වලට විසඳුම් දින තුනක් ඇතුළත ..... රජයෙන් සහතිකයක්.....සැළසුම් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සතියකින් කල් දැමේ.....
05/11/2025

ඉල්ලීම් වලට විසඳුම් දින තුනක් ඇතුළත ..... රජයෙන් සහතිකයක්.....
සැළසුම් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සතියකින් කල් දැමේ...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා අධ්‍යක්ෂවරියගේ අකාර්යක්ෂම හා නොසැළකිළිමත් පරිපාලනය නිසා දිවයින පුරා රජයේ දන්ත වෛද්‍ය සේවා ...
03/11/2025

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා අධ්‍යක්ෂවරියගේ අකාර්යක්ෂම හා නොසැළකිළිමත් පරිපාලනය නිසා දිවයින පුරා රජයේ දන්ත වෛද්‍ය සේවා දිගින් දිගටම අකර්මණ්‍ය වෙයි...

GDSA Raises Concerns Over Administrative NegligenceThe Government Dental Surgeons’ Association (GDSA) has voiced serious...
01/11/2025

GDSA Raises Concerns Over Administrative Negligence

The Government Dental Surgeons’ Association (GDSA) has voiced serious concerns regarding the prolonged administrative inaction within the Dental Services Division of the Ministry of Health.
The GDSA emphasizes that the planned island-wide token strike is not politically motivated, but a collective action to safeguard the integrity and functionality of the Government Dental Service.

25/10/2025

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා අධ්‍යක්ෂවරිය විසින් දිවයින පුරා දන්ත වෛද්‍ය සේවාව දිගින් දිගටම අකර්මණ්‍ය කිරීමට හා දන්ත සේවා අංශය තුළ සිදුවන පරිපාලන බිඳවැටීමට විරෝධය පළ කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාව


https://www.facebook.com/reel/1269390678556596

මාධ්‍ය නිවේදනය: 2025 ඔක්තෝබර් මස 24 වන දිනසෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා අධ්‍යක්ෂවරිය විසින් දිවයින පුරා දන්ත වෛද්‍ය සේවා...
24/10/2025

මාධ්‍ය නිවේදනය: 2025 ඔක්තෝබර් මස 24 වන දින
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා අධ්‍යක්ෂවරිය විසින් දිවයින පුරා දන්ත වෛද්‍ය සේවාව දිගින් දිගටම අකර්මණ්‍ය කිරීමට හා දන්ත සේවා අංශය තුළ සිදුවන පරිපාලන බිඳවැටීමට විරෝධය පළ කිරීම සඳහා රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය (GDSA) 2025 නොවැම්බර් 6 වන දින දිවයින පුරා පැය 24 ක එක් දින සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර ඇත.

MEDIA RELEASE: 24th October 2025The Government Dental Surgeons’ Association (GDSA) has declared an island-wide token str...
24/10/2025

MEDIA RELEASE: 24th October 2025
The Government Dental Surgeons’ Association (GDSA) has declared an island-wide token strike in protest against the continuing administrative collapse within the Dental Services Division of the Ministry of Health.
This collective action aims to safeguard the future of government dental services and ensure accountability.

The inefficient and negligent administration of the Director of Dental Services at the Ministry of Health continues...Fo...
24/10/2025

The inefficient and negligent administration of the Director of Dental Services at the Ministry of Health continues...

For more than a year, the authorities remain silent!

State dental services across the country are gradually becoming dysfunctional...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා අධ්‍යක්ෂවරියගේ අකාර්යක්ෂම හා නොසැළකිළිමත් පරිපාලනය තවදුරටත්......වසරකට අධික කාලයක්  බලධාරි...
24/10/2025

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා අධ්‍යක්ෂවරියගේ අකාර්යක්ෂම හා නොසැළකිළිමත් පරිපාලනය තවදුරටත්......

වසරකට අධික කාලයක් බලධාරින් නිහඩයි!

දිවයින පුරා රජයේ දන්ත වෛද්‍ය සේවා දිගින් දිගටම අකර්මණ්‍ය වෙයි........

Address

Professional Center, 275/75, Prof. Stanley Wijesundara Mawatha, Off Bauddhaloka Mawatha
Colombo 7
00700

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Telephone

0112508012

Alerts

Be the first to know and let us send you an email when Government Dental Surgeons' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Government Dental Surgeons' Association:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram