Ayurvedaya.com

Ayurvedaya.com Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayurvedaya.com, Shop No : 54 , 1st Floor, Liberty Plaza, Colombo.

කෘමීන් දෂ්ට කිරීම්,  වසා ගැටිති වල  ඉදිමීම්, සමේ ගෙඩි සහ සමේ කැසීම සඳහා ඵලදායී වේ. සියවස් ගණනාවක් පුරා පැවත එන ප්‍රබල සා...
27/09/2025

කෘමීන් දෂ්ට කිරීම්, වසා ගැටිති වල ඉදිමීම්, සමේ ගෙඩි සහ සමේ කැසීම සඳහා ඵලදායී වේ. සියවස් ගණනාවක් පුරා පැවත එන ප්‍රබල සාම්ප්‍රදායික වට්ටෝරුව.
Treats rashes, sun burns, pimples, infections, general skin irritation and insect bites.

Buy Online 100 ml bottle : https://ayurvedaya.com/collections/oils/products/sarva-vishadi-oil

Rs 3,950.00/=

නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න +94 77 119 9797

උසස් තත්වයේ නිෂ්පාදන විශේෂ වට්ට්ම් සහිතව දැන් ayurvedaya.com වෙබ් අඩවිය හරහා ඇණවුම් කළ හැකිය.

මෙම ආයුර්වේද රැවුල් තෙල් රැවුල වර්ධනයට උපකාර වන ගුණාංග ඔප්පු කර ඇත. බැක්ටීරියා හෝ දිලීර වර්ධනයට එරෙහිව සටන් කිරීමට එහි ඇ...
24/09/2025

මෙම ආයුර්වේද රැවුල් තෙල් රැවුල වර්ධනයට උපකාර වන ගුණාංග ඔප්පු කර ඇත. බැක්ටීරියා හෝ දිලීර වර්ධනයට එරෙහිව සටන් කිරීමට එහි ඇති හැකියාව ඔබේ හිසකෙස්, හිස්කබල සහ රැවුල හානිවලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ.

අමුද්රව්ය: ආමන්ඩ් තෙල්, ඔලිව් තෙල් සහ කාස්ටර් තෙල්

භාවිතා කරන ආකාරය : රැවුල මත ආලේප කර සතියකට 2-3 වතාවක් සම්බාහනය කරන්න, පැය 2 ක් පමණ තබා සෝදා හරින්න. දින 30ක් ඇතුළත ප්‍රතිඵල අත්විඳින්න.

ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇත.

Buy Online : https://ayurvedaya.com/collections/featured/products/hair-and-beard-oil

Beard Oil 50ml : Rs. 2950/=
නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න 077 119 9797

කුරුඳු කැප්සියුල්ස්🟠සමස්ත හෘද සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වේ.🟠කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට සහාය වේ.🟠ආහාර දිරවීමට සහ ප්‍රතිශක්ති...
22/09/2025

කුරුඳු කැප්සියුල්ස්

🟠සමස්ත හෘද සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වේ.
🟠කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට සහාය වේ.
🟠ආහාර දිරවීමට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
🟠සෞඛ්‍ය සම්පන්න රුධිර සීනි මට්ටමක් පවත්වාගෙන යාමට සහාය වේ.
🟠බඩේ මේදය දහනය කර හැඩකාර සිරුරක් ලබා දේ.

ISO 22000, HACCP, GMP Certified.

90 capsules bottle: Rs.2450/= ONLY

Buy Online https://ayurvedaya.com/collections/featured/products/cinnamon-capsules

සුදු සඳූන් ලංකාවේ සහ ඉන්දියාවේ වනාන්තර සුදු සඳූන් ශාකය ඉතා සාර්තකව වැඩෙන අතර දේශිය මෙන්ම විදේශීය වශයෙන් විශාල ඉල්ලුමක් ඇ...
21/09/2025

සුදු සඳූන්

ලංකාවේ සහ ඉන්දියාවේ වනාන්තර සුදු සඳූන් ශාකය ඉතා සාර්තකව වැඩෙන අතර දේශිය මෙන්ම විදේශීය වශයෙන් විශාල ඉල්ලුමක් ඇත.

පාරම්පරික දේශී‍ය වෛද්‍යවරු ද රෝගින්ට ප්‍රතිකාර කිරීම සඳහා තමන් විසින් නිෂ්පාදනය කරනු ලබන ඇතැම් තෙල් වර්ග වලට ඖෂධ ගුණය මෙන්ම තෙලේ සුවද ලබාගැනීම සදහා සුදු සඳූන් යොදාලගනු ලබයි.

දේශීය වෙදකමේදි සුදු සදුන් චර්ම රෝග,මානසික රෝග,කල්ගත වූ කැස්ස,පණුරෝග,හෘද රෝග ඇතුළු විවිධ රෝග රැසකට ප්‍රතිකාර සදහා යොදාගෙන ඇත. වර්තමානයේ ද පාරම්පරික ඇතැම් ආයුර්වේද වෛද්‍යවරු සුදු සදුන් ප්‍රතිකාර සඳහා යොදාගනි.

විශේෂයෙන්ම චවිකාන්තිය ගැන විශාල උනන්දුවක් දක්වන කාන්තාවන්ට නම් සුදු සදුන් ගැන කතා නොකරම බැරිතරම්ය.අතීතයේ ද රාජ කුමාරිකාවන් තම චවිකාන්තිය නිරෝගිව මෙන්ම පැහැපැත්ව තබගැනීම උදෙසා ගලගා එළකිරි සමග මිශ්‍රර කර සමේ ආලේප කිරීමෙන් සමපැහැපත් කරගෙන ඇත.

වර්තමානයේ දේශිය මෙන්ම විදේශිය වශයෙන් නිෂ්පාදනය කරණු ලබන සෑම ආලේපනයකම සුදු සඳුන් එක්කිරම දැකගත හැක.

මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සම වයසට යාම පාලනය කර සම අලුත්වැඩියා කිරීම වේගවත් කිරීමට උපකාරී වේ . එපමණක් නොව කොලජන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම මගින් සමෙහි ඇති වන සිහින් රේඛා සහ රැලි වැටීම් අවම කිරීමට ද, සම අවපැහැගැනීම් වලක්වා ගැනීමට ද, සමේ සමෙහි ඇති වන කුරුලෑ සහ කැළැල් අඩු කිරීමට ද උපකාරී වේ. 100% පිරිසිදු, සඳුන් භාවිතා කර ඔබේ සම රැක ගැනීමෙන් ඔබට වඩාත් තරුණ, පැහැපත් සමක් ලබා ගත හැක.

උසස්ම තත්වයේ නිශ්පාදන ayurvedaya.com වෙතින් මිලදී ගත හැකිය.
Sandalwood Powder Face Pack : Rs.790/= ONLY.

Buy Online: https://ayurvedaya.com/collections/offers/products/sandalwood-powder-for-whitening


Welpenela Capsules🟠ප්‍රජනක සෞඛ්‍යයට සහාය වන අතර පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවයේම සාරවත් බව වැඩි දියුණු කළ හැකිය.🟠ස්වභාවික...
20/09/2025

Welpenela Capsules

🟠ප්‍රජනක සෞඛ්‍යයට සහාය වන අතර පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවයේම සාරවත් බව වැඩි දියුණු කළ හැකිය.
🟠ස්වභාවිකව ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ නැංවීමට, හෝමෝන සමතුලිතතාවයට සකස් කර ඇත.
🟠කාන්තාවන්ගේ ඔසප් රෝග සඳහා සුව ගෙන දෙයි.
🟠මුත්‍රා ආසාදන වලට ගුණදායකයි.
🟠මාංශ පේශි ස්කන්ධය සහ ශක්තිය වැඩි කරයි.
🟠මොළයේ ක්‍රියාකාරිත්වය,මතකය වැඩි දියුණු කරයි.
🟠කෝටිසෝල් මට්ටම අඩු කරයි.
🟠සන්ධි වේදනා සහනය.

ISO 22000, HACCP, GMP Certified.
උසස්ම තත්වයේ වැල්පෙනෙල capsule ayurvedaya.com වෙතින් මිලදී ගත හැකිය.

Buy Online
https://ayurvedaya.com/collections/offers/products/welpenela-capsules

90 capsules bottle : Rs. 2450/= ONLY
නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න 0771199797

රතු හඳුන් සහ තැඹිලි තෙල් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ රූපලාවන්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කරන ස්වාභාවික අමුද්‍රව්‍ය වේ. මේවාගේ...
08/08/2025

රතු හඳුන් සහ තැඹිලි තෙල් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ රූපලාවන්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කරන ස්වාභාවික අමුද්‍රව්‍ය වේ. මේවාගේ ප්‍රතිලාභ රැසක් ඔබගේ සුන්දරත්වය රැක ගැනීමට යොදා ගත හැක.
රතු හඳුන් හිසකෙස් සඳහා ප්‍රතිලාභ රැසක් සපයයි. එහි ඇති විෂබීජ නාශක ගුණ නිසා හිසේ ඇති වන රෝග රැසකට ප්‍රතිකාර ලෙස යොදාගනී. හිසේ කැක්කුම සමනය කිරීමටද උපකාරී වේ.
හිස්කබල පෝෂණය කරයි. කෙස් කළඹ ශක්තිමත් කර හිසකෙස් වර්ධනය කරයි. රතු හඳුන් හිසකෙස් වැටීම වළක්වා ගැනීමට උපකාරී වන අතර එමඟින් ඔබට නීරෝගී කෙස් කළඹකට හිමිකම් කීමට හැක.
තැඹිලි තෙල් ප්‍රතිඔක්සිකාරක, විටමින් සහ ඛනිජ ලවණ වලින් පොහොසත් වන අතර එය හිසකෙස් පෝෂණය කිරීමට සහ ශක්තිමත් කිරීමට උපකාරී වේ.
රත් හඳුන් මිශ්‍ර තැඹිලි තෙල් ආලේපනයෙන් හිස කෙස් මුල සිට අග දක්වා පෝෂණය කර ශක්තිමත් කරයි. හිසකෙස් වැටීම, අග පැලීම, කැඩී යාම නවතා දමා දීප්ති මත් කෙස් කළඹක් ඔබටත් හිමිකර ගත හැක.
ස්වාභාවික අමුද්‍රව්‍ය හිසකෙස් සඳහා ප්‍රයෝජනවත් විය හැකි අතර, ඔබ කිසිදු අමුද්‍රව්‍යයකට අසාත්මික නොවන බව සහතික කිරීම සඳහා ඕනෑම නව නිෂ්පාදනයක් භාවිතා කිරීමට පෙර පැච් පරීක්ෂණයක් කිරීම සුදුසුය.
උසස්ම තත්වයේ නිශ්පාදන ayurvedaya.com වෙතින් මිලදී ගත හැකිය.
Rs.950/= ONLY (100ml)

Buy Online: https://ayurvedaya.com/collections/oils/products/ayurvedaya-com-luxury-hair-oil

මී පැණි ආහාරයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය පෝෂණය ඉහළින්ම ලැබෙන අතර ආහාර ජීර්ණ පද්ධතියේ රෝගවලට සුවය හිමි වේ. සිරුරේ මේදය අඩු ව...
13/07/2025

මී පැණි ආහාරයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය පෝෂණය ඉහළින්ම ලැබෙන අතර ආහාර ජීර්ණ පද්ධතියේ රෝගවලට සුවය හිමි වේ. සිරුරේ මේදය අඩු වීම, අධි තරබාරුව අඩු වීම, අතීසාර රෝගය සුව වීම වැනි වාසි හිමි වේ.

සිරුරට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ඇමයිනෝ අම්ල, විටමින්, ඛනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක යහමින් අඩංගු වේ.

මී පැණි වල අහිතකර මේදය අඩංගු නොවීම නිසා මී පැණි කොලොස්ටරෝල් රෝගයෙන් පීඩා විඳින පුද්ගලයන් හට ලබා ගත හැකිය.

මී පැණි ආහාරයට ගැනීමෙන් ආහාර දිරවීමේ හැකියාව වර්ධනය කරගත හැකිය. සිරුරේ ශක්තිය ඉන් වැඩි වන අතර ආසාදන, උණ ආදිය සමනය කිරීමට සමත් වේ. මී පැණි ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි. මලබද්ධය ඇති පුද්ගලයන්ට එය සුවකර ගත හැකිය.

සිරුරෙහි හිමොග්ලොබින් අඩු වූ විට මී පැණි ආහාරයට ගන්නා මෙන් නිර්දේශ කෙරේ.

සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීම, දිදුලන පැහැපත් සමක් සහිත පැහැපත්, සිනිඳු සමක් ලබා ගැනීමට මී පැණි සමෙහි ආලේප කරනු ලබයි. මී පැණි ආහාරයට ගැනීමෙන් රුධිරය පිරිසිදු කරගත හැකි වන අතර ප්‍රතිශක්තිකරණය වර්ධනය වනු ඇත.

ගැබිනි සමයේදී ඇති වන ඔක්කාරය මගහරවා ගැනීමට උදෑසන ආහාරය ලබා ගැනීමට පෙර මී පැණි තේ හැන්දක් පානය කිරීම සුදුසු වේ. දරුවන්ට කිරි දෙන මව්වරුන් දිනපතා මී පැණි ස්වල්පයක් පානය කිරීම මගින් දරුවාට ලැබෙන මව්කිරි වල පෝෂණ ගුණය ඉහළ යයි.

ආයුර්වේදයේ බොහෝ ප්‍රතිකාරවලදී මී පැණි භාවිතා කරයි. සිරුර දුර්වල වීමේ ගැටලුව සමනය කිරීම සඳහා මී පැණි සහ දෙළුම් ඉස්ම එකට මිශ්‍ර කර පානය කිරීමට නිර්දේශ කර ඇත. මුඛයේ දුගඳ නැති කර ගැනීමට කුරුඳු පොතු කුඩු, මී පැණි සහ සහ වතුර එකට මිශ්‍ර කර කට සේදීම කළ යුතුය. දත් කැක්කුමක් ඇති වූ විට වීදුරුමස් වල මී පැණි ආලේප කර සම්බාහනය කිරීම මගින් සහනයක් ලබාගත හැකිය. සෙම් රෝග නිසා හට ගන්නා උගුරේ වේදනාව සමනය කිරීමට මී පැණි සහ දෙහි යුෂ එකට මිශ්‍ර කර පානය කළ හැකිය. අධි රුධිර පීඩනය වලක්වා ගැනීමට මී පැණි සහ සුදු ලූනු එකට මිශ්‍ර කර ගැනීමට නිර්දේශ කෙරේ.

උසස්ම තත්වයේ මී පැණි ayurvedaya.com වෙතින් මිලදී ගත හැකිය.
Buy Online: Rs.1250/= ONLY (180ml)

https://ayurvedaya.com/collections/featured/products/food-local-raw-honey-near-me

ශ්‍රී ලංකාවේ විවිධ ඖෂධීය ශාක අතර හීන් බෝවිටියා විශේෂ ස්ථානයක් ගනී. ශ්‍රී ලාංකේය ආයුර්වේද පිළිවෙත්වලට අනුව සෞඛ්‍ය ප්‍රතිල...
20/06/2025

ශ්‍රී ලංකාවේ විවිධ ඖෂධීය ශාක අතර හීන් බෝවිටියා විශේෂ ස්ථානයක් ගනී. ශ්‍රී ලාංකේය ආයුර්වේද පිළිවෙත්වලට අනුව සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා දෙන මෙම ශාකයේ පත්‍ර, කඳන් සහ මුල් ඇතුළු විවිධ කොටස් ඒවායේ ප්‍රතිකාරමය ගුණ සඳහා යොදා ගැනේ.

අක්මාවේ ලෙඩ වලින් නිදහස් වෙන්න..
අක්මාවේ ආරක්ෂකයා ලෙස ලෙස හැදින්වෙන අතර අක්මාව ආශ්‍රිත තෙල් තැන්පත්වීම ඇතුලු රෝග නිවාරණ රැසකට පිළියම් ලබා දේ.

හීන් බෝවිටියා මිශ්‍ර ඖෂධ නිතිපතා පරිභෝජනය කිරීම ඔක්සිකාරක ආතතිය අඩු කිරීමට මෙන්ම සමස්ත යහපැවැත්මට සහ දීර්ඝායුෂ සඳහා දායක විය හැක.

ආතරයිටිස් සහ හෘදයාබාධ වැළැක්වීමට හීන් බෝවිටියා සතුව ප්‍රබල ප්‍රති-ගිනි අවුලුවන ගුණ ඇත.
රුධිරයේ සීනි මට්ටම කළමනාකරණය කර ගැනීම සඳහා දියවැඩියාව රෝගීන්ට භාවිතා කල හැක.

ආහාර දිරවීමේ සෞඛ්‍යයට සහාය වීම සඳහා නිර්දේශ කරයි. ආමාශ ආන්ත්රයික අපහසුතාවයන් සමනය කරයි. සෞඛ්‍ය සම්පන්න ආහාර ජීර්ණ පද්ධතියක් පවත්වා ගැනීමට උපකාරී වේ.

ස්වසන සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමෙහිලා, විශේෂයෙන්ම කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ ඇදුම වැනි ශ්වසන රෝග පාලනය කිරීම, සෙම ලිහිල් කිරීමට සහ තදබදය ඉවත් කිරීමට උපකාරී වේ. හුස්ම ගැනීම පහසු කරයි.

හීන් බෝවිටියා හි ප්‍රතිශක්තිය ඉහළ නැංවීමේ බලපෑම නිසා එය ආසාදන හා රෝගාබාධවලින් ශරීරය ආරක්ෂා කරයි. නිතිපතා පරිභෝජනය කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කළ හැක.

මුත්‍රා කිරීමේදී ඇතිවන දැවිල්ල සමනය කිරීමට මුළු ශාකයම තම්බා බිම ගුණය.
පිළිකා නාශක ගුණ සංවර්ධනයේ හැකියාව.

Buy Online : https://ayurvedaya.com/collections/natural-suppliments/products/heen-bovitiya-caspsules

Rs. 3450/= ONLY
නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න 0771199797

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදිත Perfect glow body wash සමේ දීප්තිය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.සම තෙතමනය තබා...
13/06/2025

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදිත
Perfect glow body wash

සමේ දීප්තිය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
සම තෙතමනය තබා ගැනීමට උපකාරී වේ.
සමේ පැල්ලම් ඉවත් කරයි.
නිරෝගී සමක් ලබා ගත හැක.
සමේ මෘදු බව ඇති කරවයි.

උසස් තත්වයේ නිෂ්පාදන ayurvedaya.com වෙබ් අඩවිය හරහා ඇණවුම් කළ හැකිය.

Buy Online : https://ayurvedaya.com/collections/beauty/products/pancha-walkala-perfect-glow-body-wash
නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න 0771199797
200ml bottle Rs. 560/= ONLY

https://ayurvedaya.com/collections/offers/products/pancha-walkala-perfect-glow-body-washශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ...
13/06/2025

https://ayurvedaya.com/collections/offers/products/pancha-walkala-perfect-glow-body-wash

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදිත
Perfect glow body wash
🟠සමේ දීප්තිය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
🟠සම තෙතමනය තබා ගැනීමට උපකාරී වේ.
🟠සමේ පැල්ලම් ඉවත් කරයි.
🟠නිරෝගී සමක් ලබා ගත හැක.
🟠සමේ මෘදු බව ඇති කරවයි.
උසස් තත්වයේ නිෂ්පාදන ayurvedaya.com වෙබ් අඩවිය හරහා ඇණවුම් කළ හැකිය.

Special Discounted Price Valid till 30th of June : Rs. 450/=

Buy Online : https://ayurvedaya.com/collections/offers/products/pancha-walkala-perfect-glow-body-wash

*හිස තෙල් ගෑමේ වැදගත්කම*සිංහල අලුත් අවුරුද්දේ වැදගත් චාරිත්‍රයක් වන නැකතට හිස තෙල් ගෑම මනුෂ්‍ය ශරීරයේ උත්තමාංගය වු හිසට ...
16/04/2025

*හිස තෙල් ගෑමේ වැදගත්කම*

සිංහල අලුත් අවුරුද්දේ වැදගත් චාරිත්‍රයක් වන නැකතට හිස තෙල් ගෑම මනුෂ්‍ය ශරීරයේ උත්තමාංගය වු හිසට සිදු කරන සත්කාරයක් සංකේතවත් කරමින් සිදු කරයි. සෑම හිස කෙස් ගසක්ම තෙල් ස්‍රාවය කරන ස්නේහ ස්‍රාවී ග්‍රන්ථියක් හා සම්බන්ධව නිර්මාණය වී ඇත. මෙමඟින් නිපදවන තෙල් කොටස් මගින් හිස කෙස් වලට ලිහිසි ස්වභාවයක් ලැබේ. එසේම සෑම හිස කෙස් මූලයකටම, ඉතා හොද රුධිර සැපයුමක් පවතින අතර, කේෂ මූලය පෝෂණය වන්නේ මෙමඟිනි. හිස් කබලේ ඖෂධීය ආලේපන වර්ග යෙදීම මගින් කේෂ මූල ශක්තිමත් වන අතර හිස් කබලේ තෛල ආලේපනය හා නිවැරදිව සිදු කරන ශීර්ෂ සම්භාහනය මගින් කේෂ මූලයන්ට හොඳ රුධිර සැපයුමක් ලැබෙන අතරම, ස්නායූ උත්තේජනය වීමක් ද සිදුවේ. හිස කෙස් ගසට වසර 3-5 ක් පමණ ජීවිත කාලයක් පවතින අතර එම කාලය නිම වූ පසුව කෙස් ගස ගැල වී නැවත එම ස්ථානයෙන් අලුතින් කෙස් ගසක වැඩීම සිදු වේ. සාමාන්‍යයෙන් හිසක, හිස කෙස් ලක්ෂ 01 ක් 01 ½ ක් පමණ පවතී. මින් දිනකට හිස කෙස් 01-100 දක්වා ගැලවී යෑම ස්වභාවික නමුත් මෙම ප්‍රමාණය ද ඉක්මවා හිස කෙස් ගැලවී යයි නම් ප්‍රතිකාර ලැබිය යුතු‍යි.

අධික හිරු රශ්මියට ලක් වීම නිසාත් නිතර උණු වතුර හෝ අධික ශීත ජලය ස්නානය හා රාත්‍රී කාලයේදී ජල ස්නානය කිරීම නිසාත් හිස් කබලේ ඇති සම වියළි, දුර්වල වූ විට කේෂ මූලයන්ට හානී සිදු වේ. හිස කෙස් අලංකරණය සඳහා “හෙයාර් ජෙල්” වර්ග, “හෙයාර් ක්‍රීම්” වර්ග භාවිතා කිරීම, හිස කෙස් “ඩයි” කිරීම ආදියෙන් මේවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය මගින් හිසේ සමේ ඇති ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි වලට හානි සිදු වී හිස් කබලේ වියළි ස්වභාවයක් ඇති වේ. හිස් කබලේ සමේ අපිචර්මය අධිකව වියළි ගොස් දුර්වල වූ විට හිස් හොරි තත්වය පවා ඇති විය හැකි අතර, හිස කෙස් ගැලවීමටත්, පැසීමටත් සෘජුවම බලපෑම් සිදු කරයි. කේශ මූලයන්ට නිසි ලෙස රුධිර සම්පාදනයක් නොලැබීම මගින් කෙස් මුල් දුර්වල වී, අකලට කෙස් පැලී යෑම සිදු වේ. තවද, මානසික ආතතිය ද, හිස කෙස් අකලට ගැලවී යෑම සඳහා බලපාන සෘජු කරුණක් වී තිබේ.

කේශ මූලයේ ශක්තිමත් බව වර්ධනය කිරීමට කෙස් කබලේ ඖෂධීය ආලේපන වර්ග සතියකට වතාවක් හෝ දෙවතාවක් ආලේප කිරීම කළ යුතුය. මෙහිදී ත්‍රිපලා තෛලය, භෘංගාමාලක තෛලය, මයුරමාණික්‍ය තෛලය, කුමාරී තෛලය වැනි වටිනා ආයූර්‌වේදීය තෛල වර්ග හිසේ ආලේපනය සඳහා භාවිතා කළ හැකිය. හිසකෙස් වල පෝෂණය සදහා ඉවහල් වන ආහාර පාන දෛනිකව ලබා ගැනීම ඉතාම වැදගත්වේ.
හිස තෙල් ගෑමේ සැබෑ අරුත හොදින් වටහා ගෙන, සිංහල අලුත් අවුරුද්දේ, රටම එකම වේලාවකට සිදු කරන, හිස තෙල් ගෑමේ මංගල්‍යයට දායක වන්න.

Neelyadhi Hair Growth Oil 100ml (නීල්‍යාධි හිසකෙස් වර්ධක තෛලය)
https://ayurvedaya.com/collections/oils/products/ayurvedic-head-massage-oil
Price: Rs.3950.00

Brungamalaka Head Massage Oil 100ml (බෘංගාමලක තෛලය)
https://ayurvedaya.com/collections/oils/products/brungamalaka-hair-oil
Price: Rs.3950.00

Red Sandalwood and King Coconut Luxury Hair Oil 100ml (තැඹිලි තෙල් 100ml)
https://ayurvedaya.com/collections/oils/products/ayurvedaya-com-luxury-hair-oil
Price: Rs.950.00

Jet Black Hair Oil 100ml (ජෙට් බ්ලැක් ඖෂධීය තෛලය 100ml)
https://ayurvedaya.com/collections/oils/products/jet-black-hair-oil
Price: Rs.950.00

අවශ්‍ය ද්‍රව්‍ය:1. හාල් පිටි 400 g2. පාන් පිටි 200 g3. සීනි 300 g  නැතිනම් පැණි බෝතල් 1/24. කුඩු කර ගත් කරදමුංගු හා මාදු...
12/04/2025

අවශ්‍ය ද්‍රව්‍ය:

1. හාල් පිටි 400 g
2. පාන් පිටි 200 g
3. සීනි 300 g නැතිනම් පැණි බෝතල් 1/2
4. කුඩු කර ගත් කරදමුංගු හා මාදුරු කුඩු මේස හැදි 1
5. ලුණු ස්වල්පයක්

සාදන ආකාරය:

සීනි පැණි සෑදීමට භාජනයක් ලිප තබා එය රත් වෙද්දී එයට සීනි මේස හැඳි දෙකක් දමා ගන්න. එය රත්වී දුඹුරු පැහැයට හැරෙන විට වතුර හැදි පහක් පමණ දමා හැඳි ගා ගන්න. (පැණි භාවිතා කරනවා නම් මෙහෙම සීනි පැණි හදා ගන්න අවශ්‍ය නෑ.)
හාල් පිටි සහ පාන් පිටි භාජනයකට දමා ලුනු ස්වල්පයක එකතු කර සීනි එක්කර කලවම් කර වතුර ටික ටික දමමින් දියාරු නොවන තද නොවන මිශ්‍රණයක් එන තුරු හොඳින් අනා ගන්න . මුලින් සෑදූ සීනි සිරප් ද දමා අනා ගන්න. මේ මිශ්‍රණය පැය හතරක් පමණ වසා තබා ගන්න. පැය හතරකට පසු මිශ්‍රණය හොඳින් හැඳි ගාන්න. කරදමුංගු, මාදුරු කුඩු ආදිය එක්කරමින් වතුර ටිකක් එක්කරමින් හැඳි ගාන්න.

කොණ්ඩ කැවුම් හදන්න කූරක කොන තෙල් තාච්චිය රත් වෙන විට තාච්චියට දමා ටික වෙලාවක් කූර පදම් කරගන්න. තෙල් තාච්චිය හොදින් රත් වී ඇත්නම් කූරේ තුඩ කැවුම් පිටි එකට දමා නැවත තෙල් තාච්චියට දාන විට කැවුම් පිටි මිශ්‍රණය බුබුළු දමමින් බැදෙනවා නම් තෙල් නියම ප්‍රමාණයෙන් රත් වෙලා.

පිටි රවුමක් මිශ්‍රණයෙන් තාච්චියට දමා ගන්න. තෙල් හැන්දකින් තෙල් ගහන්න. එක අතකින් පිටි දමමින් පිටි රවුමට නොනවත්වා ම තෙල් ටික ගසා ගන්න. පිටි මිශ්‍රණය පිම්බෙන විට මැදට කූර තබා කුඩා සිදුරක් සාදා ගෙන හෙමින් හෙමින් කූර සොලවන්න. ඒ අතර නොනවත්වා ම සිදුර වැසෙන පරිදි තෙල් ගසා ගන්න.
කොණ්ඩය සකස් වූ පසු කැවුම හරවමින් හොඳින් බදින්න. කැවුම් අඩු ගින්දරේ බැද ගන්න.

Address

Shop No : 54 , 1st Floor, Liberty Plaza
Colombo
00300

Alerts

Be the first to know and let us send you an email when Ayurvedaya.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayurvedaya.com:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

රජයේ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන නිවසටම ගෙන්වා ගන්න.

ආයුර්වේදය වසර දහස් ගණනක් තිස්සේ ලෙඩ රෝග සුව කළ අනර්ඝ ශාස්ත්‍රයකි. මාරාන්තික බට හිර ඖෂධවල මෙන් අතුරු ආබාධ නොමැති වීමත්, රෝග හුදෙක් යටපත් නොවීමත් එහි සුවිශේෂී ගුණයයි. පාරම්පරික දේශීය වෙදකමද එසේමය.

අපගේ වෑයම වන්නේ බටහිර ඖෂධ මාෆියාවෙන් පීඩවට පත් මිනිසුන් වෙත තිරසාර අතුරු ආබාධ රහිත සුවයක් ලබ දීමයි. මෙහි මුල් පියවර ලෙස ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ඉහළ ගුණාත්මක බවින් යුතු නිෂ්පාදන නිවසටම ලබා දීමේ වැඩ පිළිවෙලක් අරඹා ඇත.

ව්‍යාජ අණුකරණ වලට නොරැවටී ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න 0771199797