බොදු මග Bodu Maga

බොදු මග Bodu Maga Sharing a buddhist , meditational speeches , pirith chanting and relaxing music on this page. May buddha bless you!

🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
04/05/2023

🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

🌼🙏🌼
15/04/2023

🌼🙏🌼

සුබ උදෑසනක් වේවා!!!අනන්ත වූ බුදුගුණ බලයෙන්,සියලු උවදුරු දුරු වේවා!රෝග බිය දුරු වේවා! කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේ...
15/04/2023

සුබ උදෑසනක් වේවා!!!
අනන්ත වූ බුදුගුණ බලයෙන්,
සියලු උවදුරු දුරු වේවා!
රෝග බිය දුරු වේවා!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා!
සියලු දුක් දුරුවේවා!
සියළු යහපත සැලසේවා!
දීර්ඝායු වේවා!
හැමදෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා !🙏🌷🙏

🙏🌷______
10/03/2023

🙏🌷______

🌸අද දවසේ පින් සිතුවිල්ල🌸   🌻අද මං ඇති කරගන්නේ කවුරුත් හිතන්නේ නැති පින් සිතුවිල්ලක්...   🌻මගේ ජිවිතේ යහපතට අයහපතට එක එක ...
10/03/2023

🌸අද දවසේ පින් සිතුවිල්ල🌸

🌻අද මං ඇති කරගන්නේ කවුරුත් හිතන්නේ නැති පින් සිතුවිල්ලක්...
🌻මගේ ජිවිතේ යහපතට අයහපතට එක එක දේවල් බලපානවා...
🌻ආකල්ප කියන්නේ ඒ වගේ දෙයක්...
🌻මගේ ආකල්ප යහපත් වුනොත් මගේ ජිවිතේ යහපත් බවට හැරෙනවා...
🌻නමුත් මගේ ආකල්ප අයහපත් වුනොත් මගෙ ජිවිතේ අයහපතටමයි හැරෙන්නේ...
🌻මං ඇසුරු කරන අය මගේ ආකල්ප වලට ප්‍රධානව බලපානවා...
🌻මං ඇසුර ගැන හිතුවෙ නැතිවුනාට එක අසත්පුරුශ ඇසුරක් ඇති මගේ ජිවිතේ විනාශ කරන්න...
🌻මගේ ආකල්ප යහපත් කරන්න නම් මගේ ඇසුර ගැන මං අනිවාරෙන් හිතන්න ඕන...
🌻ඇසුර වැරදුනොත් මගේ ආකල්ප අයහපතට ගමන් කරනවා...
🌻මම නම් මගේ ආකල්ප සම්පත්තිය පරිස්සම් කරගන්නවා...
🌻මම ඇති කරගන්නවා පින් සිතුවිල්ලක් මම නම් අද ඉදන්
මගේ ආකල්ප නම් පිරිහෙන්න දෙන්නේ නෑ...
🌻යහපත් ඇසුරවල් හැර මං අයහපත් ඇසුරවල් දුරු කරනවා...
🌻පිරිහිච්ච චරිතනම් මං ඇසුරු කරන්නේ නෑ...
🌻යහපත් ඇසුරක යහපත් ආකල්ප බෙදන යහපත් පුද්ගලයෙක් වෙනවා මං...

~"සබ්බ පාපස්ස අකරණංකුසලස්ස උපසම්පදාසචිත්ත පරියෝ දපනංඒතං බුද්ධාන සාසනං"~සාදු සාදු සාදු...!🙏 අපගේ තිලෝගුරු  අමාමෑණී සම්මා ...
09/03/2023

~"සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන සාසනං"~

සාදු සාදු සාදු...!🙏
අපගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!🙏

සුබ රාත්‍රීයක් සියළු දෙනාටම ,,,,,උතුම් තෙරුවන් සරණයි🌷🙏🌷

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when බොදු මග Bodu Maga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram