මෙම පිටුව මගින් ශාක සාර සංයෝජන මත ගොඩ නැගුණු ඖෂධ සහ පෝෂණ තොරතුරු සැපයීම කරන නමුත් මෙහි සදහන් වන කරුණු කිසිදු ආකාරයකින් රෝග නිවාරණයට හෝ සුව කිරීම සඳහා වන පිළියම් ලෙස ඉදිරිපත් කර නොමැත. මෙහි සඳහන් කිසිදු ආහාරයක් හෝ නිශ්පාදන භාණ්ඩයක් හෝ පෝෂණ මය ඔසුවක් වෘත්තීය වෛද්‍ය උපදෙස් සඳහා ආදේශකයක් ලෙස අදහස් නොවේ. යම් රෝගියෙකුගේ හෝ රෝගයක වගකීම බාරගත නොහැකි බැවින් මෙම පිටුවේ ඇතුලත් ක්‍රමවේද භාවිතා කිරීම හෝ නොකි
රීම පාඨකයාට බාර ක‍්‍රියාවක් වේ. අදාල රෝගියාගේ අවදානම අප පිටුව මෙහෙයවන ඇඩ්මින් වරුන් හෝ මෙම ලිපි ඉදිරිපත් කරන කතු වරයින් නොදරන බැවින් ඔබලා හට මෙම අවදානම ගත නොහැකිනම් මෙම සමූහයේ ඇති කිසිදු තොරතුරක් භාවිතා නොකල යුතු බවට මෙයින් ප‍්‍රකාශ කර සිටිමු. එසේම මෙම සමූහයේ දැක්වෙන දැන්වීම් වල අයිතිකරුවන් සමග අප ආයතනය හෝ අපගේ ඇඩ්මින් වරුන් කිසිදු පුද්ගලික සම්බන්ධතාවයක් නොමැති අතර එම දැන්වීම් වල අන්තර්ගතයේ ගුණාත්මක භාවය පරීක්ෂාවකට ලක්කොට නොමැත. අදාල දැන්වීම් වල භාණ්ඩ මිළදී ගැනීම හෝ අදාල ස්ථාන වලින් ප්‍රතිකාර ගැනීම පාඨක ඔබ සතු වගකීමක් වන බැවින් පළමුව හොදින් සොයා බලා තමාගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම හෝ නෙැගැනීමේ තීරණයද පාඨක ඔබ සතුය. MEDICAL DISCLAIMER (ජීවිතයට ආයුර්වේද page )
Articles published in this group are Not Medical Advice:
The information on This group has not been evaluated by the CDDA. The information in This article is not intended to diagnose, treat, mitigate, cure, or prevent any disease or other medical or abnormal conditions. Nothing in This article is intended as, or should be construed as medical advice, nor as a substitute for consultation with a qualified health care professional; if you have medical concerns or symptoms we do not recommend self-diagnosis or self-treatment but recommend that you seek advice from a fully qualified healthcare practitioner.