Vitamins.lk

Vitamins.lk We import all our products from Australia - prices are listed on each photo.

Fish Oil/  Vit D3/ Women Multivitamin/ Centrum multivitamins/  Ashwaganda/ Cal+D+K/ Natures way multivitamins. ගෙන්වා ගැ...
11/01/2026

Fish Oil/ Vit D3/ Women Multivitamin/ Centrum multivitamins/ Ashwaganda/ Cal+D+K/ Natures way multivitamins. ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය inbox කරන්න.
නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවීම කල හැක.
Please send your address and phone number to place the order, we will send via courier service COD
Delivery Rs:300

11/01/2026

⭕️මොනවද මේ Fish oil සහ codliver oil ( මෝරගුලි / විටමින් A & D)⭕️
🔷අපි බොහෝ දෙනා අතිරේකයක් එහෙම නැත්තම් suppliments ලෙස fish oil හෝ codliver oil, (සාමාන්‍ය ව්‍යවහාරයෙදී මෝර ගුලි ලෙස හදුන්වන ). ලබාගන්න පෙලබිලා ඉන්නවා. වැඩිහිටි , කුඩා බේදයකින් තොරව ලබාගන්නා අතිරේකයක් ලෙස මෙය අදුන්වන්න පුලුවන්.
මේ fish oil සහ codliver oil අතිරේකයක් ලෙස ලබා ගැනීම සුදුසුද? මොනවද මේවගේ වෙනස් කම්, වඩාත් සුදුසු මොකකද? මොනවද ලැබෙන ප්‍රයෝජන සහ ප්‍රතිලාභ... කතා කරමු ඒ ගැන
🔷Cod liver සහ fish oil වෙනස්ද ?
Cod liver oil සහ fish oil සෞඛ්‍ය අතිරේක දෙ වර්ගයකි. පොදුවේ ගත් කල, cod liver oil යනු විශේෂිත. Fish oil වර්ගයකි.
🔷Fish oil වැදගත් වන්නේ ඇයි?
Fish oil වල මූලිකවම වැදගත් වන්නේ ඔමේගා 3 මේද අම්ල වේ. ඔමේගා 3 මේද අම්ල ශරීරය සෞඛ්‍ය වර්ධනය කරන අතර බොහෝ රෝග වලක්වා ගැනීමටත්, මතක ශක්තිය වැඩි දියුනු කර ගැනීමටත්, සමේ නිරෝගී බව පවත්වා ගැනීමටත් හේතු වේ. මිනිස් සිරුරට ඔමේගා -3 මේද අම්ල නිපදවීමට නොහැක, එබැවින් ඒවා ආහාර මගින් ශරීරයට ලබා ගැනීම සිදු කල යුතු වේ.
🔷ඔමේගා 3 මේද අම්ල
♦️ඩොකොසහෙක්සෙනොයික් අම්ලය (ඩීඑච්ඒ: DHA)
♦️අයිකොසැපෙන්ටෙනොයික් අම්ලය (ඊපීඒ, EPA)
♦️ඇල්ෆා-ලිනොලනික් අම්ලය (ALA)
මේ ඔමෙග 3 මේද අම්ල අතරින් EPA සහ DHA වඩාත් ශරීරයට වැදගත් වේ. Fish oil වල ප්‍රදානවම ඇති ඔමේගා 3 මේද අමල වන්නේ EPA සහ DHA වේ. මීට අමතරව එලවලු තෙල්, ඇට වර්ග වල ALA බහුලව අඩංගු වේ.
🔷Fish oil අතිරේක නිපදවීමට ගන්නා මත්ස්‍ය වර්ග
මයික්‍රොඇල්ගා වල බහුලව ඇති මෙම ඔමේගා 3 මේද අම්ල, මේ මයික්‍රෝඇල්ගා අවශෝෂනය කරන ෆයිටොප්ලැන්ක්ටන් ආහාරයට ගැනීමෙන් මසුන්ට ඔමේගා -3 මේද අම්ල ලැබෙන අතර එම මසුන් ආහාර අතිරේක නිපදවීමට යොදාගනී.
හුරුල්ලා
Tuna
Anchovies
මැකරල්
සැමන්
කෝඩ්: cod,
මෙම මාලුන් වලින් fish oil නිපදවන අතර cod liver oil නිපදවීමට cod මත්ස්‍යයාගේ අක්මාව යොදා ගනී. අත්ලාන්තික් කෝඩ් සහ පැසිෆික් කෝඩ් බහුලව භාවිතා වන්නේcod liver oil සෑදීම සඳහා ය.
🔷Fish oil සහ cod liver oil වල වෙනස් කම්
1. විටමින්
Cod liver oil වල ස්වාභාවිකවම විටමින් A සහ D අඩංගු වේ. නමුත් fish oil වල ස්වාභාවිකවම විටමින් A හෝ D අඩංගු නොවේ. Cod liver oil මගින් දෛනික අවශ්‍යයතාවෙන් 400 IU ලබාදෙන බව සොයාගෙන ඇත. මේ නිසා විශේෂයෙන් අව්වට නිරාවරනය නොවන අයට විටමින් D ලබා ගැනීම සදහා cod liver oil අතිරේකයක් ලෙස නිර්දේශ කරයි. එමෙනම විටමින් A දෛනික අවශ්‍යයතාවයෙන් 90% ක් එක තේ හැන්දක් මගින් ලබාදෙන බව සදහන් වේ.
2. ඔමේගා -3 අන්තර්ගතය:
Cod liver oil වල අන්තර්ගත ඔමේගා 3 මේද අම්ල ප්‍රමානය ඒකකයකට සාපේක්ෂව fish oil වලට වඩා අඩු විය හැක.
🔷Fish oil සහ cod liver oil වලින් සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභ
මෙම දෙවර්ගයේම ඔමේගා 3 අසංගු වන නිසා , ඔමේගා 3 වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාබ fish oil සහ cod liver oil අතිරේක ලබාගැනීමෙන් ලබා ගත හැක.
1. තරබාරු බව සහ බර වැඩිවීම අවම කරගැනීම,
2. ආතරයිටිස්
omega 3 , මගින් inflammation අඩු කරන නිසා fish oil සහ cod liver oil ආතරයිටිස් සමනය කිරීමට සුදුසු බව සොයාගෙන ඇත.
3. කිරීටක ධමනි රෝග: coronary artery disease
ඔමේගා 3 , කිරීටක ධමනි සිහින් වීම වැළැක්වීමට උපකාරී වන අතර එයට මූලිකම හේතුව වන්නේ එය ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කිරීමයි. ඔමේගා 3 නිසි ප්‍රමානයක් ලබා ගැනීමෙන් ධමනි අවහිරතාවීම වලක්වා ගත හැක.
4. Inflammation
2017 දී විද්‍යායින් විසින් නව anti-inflammatory සංයෝගයක් සොයා ගන්න ලද අතර එය ඔමේගා -3 මේද අම්ල බිද වැටීමෙන් නිපදවන කැනබිනොයිඩ් ලෙස හදුනාගෙන ඇත. එය චිකිත්සක අරමුන සදහා බාවිතා කිරීමට පර්යේෂණ සිදුවෙමින් පවතී..
3. මානසික ආතතිය,
ව්‍යාකූල බව ඔමේගා 3 , මානසික ආතතිය දුරු කිරීමට සහ මානසික සෞඛ්‍යය මනාව පවත්වාගෙන ‍යෑමටවැදගත් වේ
4. ඔමේගා3 ගර්භණී සමයේදී සහ ලදරුවන් මුල් ජීවන කාලයේ මොලය ප්‍රවර්ධනය කිරීමට හැකියාව ඇති බව සදහන් වේ
5. ADHD සහිත ළමුන් තුළ රෝග ලක්ෂණ අඩු කිරීමට ඔමේගා -3 වලට හැකියාව ඇති බව පෙන්වා දී ඇත
6. Autoimmune disease
Autoimmune disease වන diabetes 1 , වැනි රෝග සමනයට සුදුසු බව සොයාගෙන ඇත
7. වයස්ගත වීම සමග එන ඇල්සයිමර් ‍රෝගය මැඩපැවැත්වීමට හැකියාවමක් ඔමේගා 3 වලට් ඇති බව පෙන්වා දී ඇත.
8. ඔමේගා 3 වල anti- inflammatory ගුනය නිසා එයා පිලිකා නසන හෝ පිලිකා ඇතිවීම අවම කරන බව පර්‍යේශන වලින් පෙන්වා දී ඇත.
◾️මීට අමතරව cod liver oil වල විටමින් A සහ D ඇති නිසා, එය
1. විටමින් A බහුල නිසා ඇස් වල පෙනුම වැඩිකිරීම, අන්ධතාව අවම කිරීමට හේතු වන බවත්
2. සමේ නිරෝගී බව සහ පැහැයට හේතුවන බවත් පෙන්වා දී ඇත
3. විටමින් D නිසා පිලිකා සෛල විනාශකිරීමේ හැකියාවත්,
4. කැල්සියම් අවශෝෂනය වැඩිකිරීම සහ අස්ට් වල නිරෝගී පැවත්මට හේතු වන බවත්
5. කුඩා ලමුන්ගේ මානසික සහ කායික පැවැත්ම වර්ධනය කරන බවත් පෙන්වා දී ඇත.
🔷අතිරේක ගත යුත්තේ ඇයි ?
◾️අතිරේකවල සාමාන්‍යයෙන් නැවුම් මාළු වලට වඩා රසදිය අඩුය
◾️ඔබ මත්ස්‍ය නිශ්පාදන ආහාරයට නොගන්නේ නම් අතිරේක ලබාගත හැක
🔷කොපමන ප්‍රමානයක් ලබාගත යුතුද?
සාමාන්‍යයෙන් fish oil හෝ cod liver oil අතිරේක කැප්සියුල හා දියර ආකාරවලින් පැමිණේ. මේවායේ අන්‍තර්ගත EPA හෝ DHA ප්‍රමානය වෙනස් වේ. සම්මත නිර්දේශිත මාත්‍රාවක් නොමැති බැවින් ඔබේවෛද්‍යවරයාගේ උපදෙස් පිලිපදින්න,
දැනගෙන කන්න.

Fish Oil/  Vit D3/ Mens & Women Multivitamin/ Centrum multivitamins/ Swisse Vit D+ Calcium/  B12/ Ashwaganda/ Cal+D+K/ N...
03/01/2026

Fish Oil/ Vit D3/ Mens & Women Multivitamin/ Centrum multivitamins/ Swisse Vit D+ Calcium/ B12/ Ashwaganda/ Cal+D+K/ Natures way multivitamins. ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය inbox කරන්න.
නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවීම කල හැක.
Please send your address and phone number to place the order, we will send via courier service COD
Delivery Rs:300

18/12/2025
ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය inbox කරන්න.නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවීම කල හැක.Please send your address...
22/11/2025

ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය inbox කරන්න.
නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවීම කල හැක.
Please send your address and phone number to place the order, we will send via courier service COD
Delivery Rs:300

Fish Oil/ Cod-liver Oil/ Vit D3/ Mens & Women Multivitamin/ Centrum multivitamins/ Swisse Vit D+ Calcium/ Wagner Vit C/ ...
22/11/2025

Fish Oil/ Cod-liver Oil/ Vit D3/ Mens & Women Multivitamin/ Centrum multivitamins/ Swisse Vit D+ Calcium/ Wagner Vit C/ Evening Primrose Oil/ Super Bio Magnesium/ B12/ Ashwaganda/ Glucosamine/ Cal+D+K/ Natures way multivitamins. ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය inbox කරන්න.
නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවීම කල හැක.
Please send your address and phone number to place the order, we will send via courier service COD
Delivery Rs:300

Fish Oil/ Cod-liver Oil/ Ashwagandha/ Collagen/ Vitamin E/ Vit D3/ Glucosamine/ Cranberry/ Kids Multivitamin/ Zinc/ Mens...
18/07/2025

Fish Oil/ Cod-liver Oil/ Ashwagandha/ Collagen/ Vitamin E/ Vit D3/ Glucosamine/ Cranberry/ Kids Multivitamin/ Zinc/ Mens & Women Multivitamin/ Vitamin C/ Collagen Wagner/ Cal+Vit D+K ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය inbox කරන්න.
නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවීම කල හැක.
Please send your address and phone number to place the order, we will send via courier service COD
Delivery Rs:300

Glucosamine ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය inbox කරන්න.නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවීම කල හැක.Please send ...
03/06/2025

Glucosamine ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය inbox කරන්න.
නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවීම කල හැක.
Please send your address and phone number to place the order, we will send via courier service COD
Delivery Rs:300

COD Liver oil ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය inbox කරන්න.නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවීම කල හැක.Please sen...
30/05/2025

COD Liver oil ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය inbox කරන්න.
නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවීම කල හැක.
Please send your address and phone number to place the order, we will send via courier service COD
Delivery Rs:300

Fish Oil ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය inbox කරන්න.නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවීම කල හැක.Please send you...
30/05/2025

Fish Oil ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය inbox කරන්න.
නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවීම කල හැක.
Please send your address and phone number to place the order, we will send via courier service COD
Delivery Rs:300

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Vitamins.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram