පොදුජන සහකම්පන සංවිධානය SLPSS

පොදුජන සහකම්පන සංවිධානය  SLPSS ශ්‍රී ලංකා පොදුජන සහකම්පන සංවිධානය - Sri Lanka Podujana Sahakampana Sanvidhanaya

30/11/2023
30/11/2023

පිපුණු මල් හැමදාම පර නොවී තියෙන් නෑ...
ඒ වුනත් කිසිදාක මලින් හිඟයකුත් නෑ..
රොබරෝසියා උසට එක රැයින් වැඩෙන් නෑ..
ඒ මතක කිසිදාක එක රැයින් මැකෙන්නෑ...

අහිමි වුණු මල් වලට කිසි කෙනෙක් හඬන් නෑ..
හිමි වුනත් රැකුණු මල් හැම තැනම පිපෙන් නෑ..
හෙටත් අද වාගෙමයි පිපෙන මල් රැඳෙන් නෑ..
පේරාදෙණියෙ වාගේ හැඩට මල් කොහෙත් නෑ..

පේරාදෙණි මතක..❤️

සංඥා භාෂා පරිවතක, අප සංවිධානයේ කැලුම් සමරවික්‍රම මහතාගේ පියා අභාවප්‍රාප්ත වී ඇත. අවසන් කටයුතු 2022/08/08 සවස 2.30ට අකුරැ...
07/08/2022

සංඥා භාෂා පරිවතක, අප සංවිධානයේ කැලුම් සමරවික්‍රම මහතාගේ පියා අභාවප්‍රාප්ත වී ඇත. අවසන් කටයුතු 2022/08/08 සවස 2.30ට අකුරැස්ස ආදාහනාගාරයේ දී සිදු කෙරේ.

දෘෂ්‍යාබාධිත පුද්ගලයින් විසින් රැගෙන යන සුදු ඇවිදීමේ සැරයටිය, බාධක සොයාගැනීමට සහ ඔවුන් දෘශ්‍යාබාධිතයන් ලෙස හඳුනා ගැනීම ප...
23/03/2022

දෘෂ්‍යාබාධිත පුද්ගලයින් විසින් රැගෙන යන සුදු ඇවිදීමේ සැරයටිය, බාධක සොයාගැනීමට සහ ඔවුන් දෘශ්‍යාබාධිතයන් ලෙස හඳුනා ගැනීම පහසු වීමට භාවිතා කරයි. A white walking stick is a type of white stick carried by visually impaired people, both to locate obstacles and identify them as visually impaired.

Instruction in The Guide Technique for walking with a person who is blind or visually impaired plus an overview of other self-travel techniques.For more info...

Prasanna Wickramasinghe at Bandaranaike Memorial International Conference Hall
05/01/2022

Prasanna Wickramasinghe at Bandaranaike Memorial International Conference Hall

23/09/2021

කොවිඩ් අවධානම යටතේ ආබාධිත ජනතාව තවත අසරණ වෙලා. 😢People with disabilities are more helpless under the threat of Covid19. ...
13/08/2021

කොවිඩ් අවධානම යටතේ ආබාධිත ජනතාව තවත අසරණ වෙලා. 😢
People with disabilities are more helpless under the threat of Covid19. Prasanna Wickramasinghe

දෘශ්‍යාබාධිත රාජ්‍ය සේවකයන් දෙදාහක් රජයේ විසින් නිකුත් කරන කිසිදු චක්‍රලේඛනයක් මගින් ආවරණය වන්නේ නෑ. 😥😥
09/08/2021

දෘශ්‍යාබාධිත රාජ්‍ය සේවකයන් දෙදාහක් රජයේ විසින් නිකුත් කරන කිසිදු චක්‍රලේඛනයක් මගින් ආවරණය වන්නේ නෑ. 😥😥

අද දෙරණ BIG FOCUS Ada Derana
03/12/2020

අද දෙරණ BIG FOCUS Ada Derana

Address

Colombo

Telephone

+94718072179

Website

Alerts

Be the first to know and let us send you an email when පොදුජන සහකම්පන සංවිධානය SLPSS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share