MOH Rathmalana

MOH Rathmalana health service

Medical Camp conduct for affected peoples in Kadawala area in rathmalana MOH.special thanks to Dr Sachith Dahanayake MOH...
01/12/2025

Medical Camp conduct for affected peoples in Kadawala area in rathmalana MOH.
special thanks to Dr Sachith Dahanayake MOH
Dr Sarasi Peiris Dr Arun Goonawardena.
Thank you all for participate.

ඔබ මී උණ (Rat Fever) අවදානමට ලක්ව සිටීද?✓ ඔබ ගංවතුර හෝ මඩ සහිත ජලයේ ඇවිදීම, වැඩ කිරීම හෝ පිරිසිදු කිරීම සිදු කළේ නම්.✓ ග...
01/12/2025

ඔබ මී උණ (Rat Fever) අවදානමට ලක්ව සිටීද?

✓ ඔබ ගංවතුර හෝ මඩ සහිත ජලයේ ඇවිදීම, වැඩ කිරීම හෝ පිරිසිදු කිරීම සිදු කළේ නම්.
✓ ගංවතුර බැස ගිය පසු ඔබ ලිං, කානු පද්ධති හෝ කසළ පිරිසිදු කිරීමේ යෙදුනේ නම්.
✓ පාදවල හෝ කකුල්වල කැපුම් හෝ සීරීම් තුවාල තිබියදීත් තෙත හෝ මඩ සහිත ප්‍රදේශවල ගැවසුනේ නම්.

ඉහත කරුණු වලින් එකක් හෝ ඔබට අදාළ නම්, ඔබ මී උණ අවදානමේ පසුවෙයි.

ගංවතුර ආපදා තත්වයට මුහුණ දුන් ජනතාව මී උණ වැලැක්වීමේ පූර්ණ ප්‍රතිකාරය (Doxycycline) නොමිලයේ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා අමතන්න.

RDHS colombo Team supervision visited to MOH Rathmalana on 22.10.2025Thanking for visited and share your valuable ideas ...
23/10/2025

RDHS colombo Team supervision visited to MOH Rathmalana on 22.10.2025
Thanking for visited and share your valuable ideas and knowledge with us. Also special thanks to MOH Staff for arrange this event.🙏❤️

Monthly Conference held at MOH Rathmalana with the participation of MOH and all staff of the Rathmalana MOH on 21.10.202...
21/10/2025

Monthly Conference held at MOH Rathmalana with the participation of MOH and all staff of the Rathmalana MOH on 21.10.2025. Appreciation of the Month goes to Acting SPHI Mr.Tharindu who has done a great service to the MOH rathmalana.
Sachith Dahanayake

ජාත්‍යන්තරය මානසික සෞඛ්‍ය දිනය  වෙනූවෙන් 2025/10/7  රත්මලාන සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි කාර්යාලයෙදි  ,සෙවා වෙත ප්‍රවෙශය විම ,...
07/10/2025

ජාත්‍යන්තරය මානසික සෞඛ්‍ය දිනය වෙනූවෙන් 2025/10/7 රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙදි ,සෙවා වෙත ප්‍රවෙශය විම ,: හිදිසි අවස්ථා හා ව්‍යසනය තූලදි මානසික සෞඛ්‍ය රුක ගනිමූ " මාතෘකාව යටතෙ පවූල් සෞඛ්‍ය නිලධාරින් 40 ක් දැනූවත් කිරිමක් මනොවිද්‍යා උපදෙශන නිලධාරි වත්සලා එදිරිසිංහ මිය විසින් සිදූකරන ලදි .
එහිදී පුදාන සෞඛ්‍ය වෙද්‍යෙ නීලදාරී සචිත් දහනායක මහතා සබාව අමතා අඩු වයස් පාසල් ලමුන් ගැබ් ගැනීම් නතර කීරීමට ඉදිරියේදී පාසල් ලමුන් දැනුවත් කීරීම් වැඩ සටහන් ආරම් කීරීමට පුමුකතාවය ලබා දී ඇති බව සදහන් කලේය. 🙏

Sachith Dahanayake
11/09/2025

Sachith Dahanayake

Monthly Conference at MOH Rathmalana.special thank to Dr.yehan dewasurendra for excellent service given to Rathmalana Ar...
24/08/2025

Monthly Conference at MOH Rathmalana.
special thank to Dr.yehan dewasurendra for excellent service given to Rathmalana Area for last few years.
we wish you all the best for future endeavors 💐

Conducting an Educational program for MOH Rathmalana.
17/06/2025

Conducting an Educational program for MOH Rathmalana.

Thankful for  all PHIs SPHIs and staff for given maximum support to conduct today Poson dansal Event in Rathmalana Area.
10/06/2025

Thankful for all PHIs SPHIs and staff for given maximum support to conduct today Poson dansal Event in Rathmalana Area.

Wish you Happy Retirement Dr.J.M Gunathilaka Medical officer of health MOH Rathmalana.Thanking you for Great service to ...
29/05/2025

Wish you Happy Retirement Dr.J.M Gunathilaka Medical officer of health MOH Rathmalana.Thanking you for Great service to public as well as to Health Service. Wish you all the Best 🙏

women’s Day March 8th awareness program of Cancers in women’s   with KDU UH and RDHS colombo in MOH Rathmalana Kothalawa...
08/03/2025

women’s Day March 8th
awareness program of Cancers in women’s
with KDU UH and RDHS colombo in MOH Rathmalana Kothalawalapura MCH.

Address

Rathmalana Sirimal Uyana
Colombo

Alerts

Be the first to know and let us send you an email when MOH Rathmalana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram