Liana

Liana Liana – Heal Deep. Shine Bright 💕🦋
(1)

හෙලයේ ගීත කෝකිලාවියප්‍රවීන ගායන ශිල්පිනී,කලාශූරි ලතා වල්පොල මහත්මියනි,ඔබට සුභ ගමන් 😢💔
31/12/2025

හෙලයේ ගීත කෝකිලාවිය
ප්‍රවීන ගායන ශිල්පිනී,
කලාශූරි ලතා වල්පොල මහත්මියනි,
ඔබට සුභ ගමන් 😢💔

25/12/2025

Merry Christmas!
Wishing you healthy days, natural beauty, and peaceful moments this festive season. Thank you for trusting us 💚
From Liana 💕

Hah Hah Haa 😆 Merry Christmas 🎅
25/12/2025

Hah Hah Haa 😆 Merry Christmas 🎅

19/12/2025

ඔබත් හිසකෙස් ප්‍රශ්න වලින් පීඩා විදින අයෙක්ද? 😣💭

කොණ්ඩෙ ලස්සනට තියා ගන්න ආස උණත් 💁‍♀️✨ ඒක ඔලුවම අවුල් වෙන තරමෙ ලොකු ප්‍රශ්නයක් වෙලාද?? 😫🌀

කොච්චර දේවල් අත්හදා බැලුවත් 🧴🧪 තාම සාර්ථක විසදුමක් හම්බුණේ නැද්ද?? 😔❌

✨ හිසකෙස් ප්‍රශ්න සියල්ලටම එකම විසදුම ✨ එකම සංයෝගයකින් ඔබ වෙතට🖤

💞ලියානා 💞

100% ස්වාභාවික ශාකසාර යොදා ගනිමින් නිපදවා ඇත 🌱💯

ලියානා – මා ළගින්මයි 💞✨

📞💬 විමසීම් / WhatsApp – +94 76 290 44 63 📲

Shout out to my newest followers! Excited to have you onboard! Rajendran Puneetha, Kasun Chethika, Anusha Madushanthi, P...
06/12/2025

Shout out to my newest followers! Excited to have you onboard! Rajendran Puneetha, Kasun Chethika, Anusha Madushanthi, Piuma Dimuthuni, Kasun Welgamage, Priyanga Udaya Kumara, Vpr Lasantha, Kithsiri Herath, Ashoka Kumari, Dilanka Dilshanka, Nil Neth, Vinoni Niluka Rajapaksha, Samith Chathuranga Bandara, Prasad Manjula, Deepashika Prasadly, Nadun Kularathna, Laksiri Sriyananda, Deshika Nuwan, Prabosha Madhuwanthi, Mishel Rukantha Mishell, Isuru Abeysinhe, Roshan Wajira, Manoj Piyadigama, Lasith Asanka De Silva, JP Dayarathna, Dinushi Perera, Nishan Udara, Sasitha Same, Siyam Ahamed Siyam, Kamani Priyangika, Saman Bandara, Krishan Madumadawa Aluvihare, Manoj Prasanna, Saduni Lakmali, Inoka Dilrukshi Dilrukshi, Fathima Fathima, Meedum Heewapannila, Nayomi Wikramasinha, Pathma Kumara, Anushka Pathirana, Sampath Bopage, Pawani Sathsara, Mohamed Kais Mohamed Kais, Poornima Kumuduni, Hashif Faz, Sadeesh Sadeesh, Tashake Gunawardana, Lakshalaksha Lakshalaksha, Nilan Dinesh, Neesha Fernando

උදුවප් පුර පසලොස්වක පොහෝ දිනය අදයි !! ☸️🙏
04/12/2025

උදුවප් පුර පසලොස්වක පොහෝ දිනය අදයි !! ☸️🙏

01/12/2025

ඔන්න ලියානා දැන් බොන්න විතරක් නෙවෙයි 😁
මුහුණේ ආලේප කරන්නත් පුලුවන් 😌
හරියටම ඒක කරන්න කොහොමද කියලා දැන ගන්න සම්පූර්ණ Video එක බලන්න වෙනවා😌

මාසයකට ප්‍රමාණවත් ලියානා ඔබගේ නිවසටම කුරියර් ගාස්තු රහිතව ගෙන්වා ගැනීම සදහා අමතන්න
0912249015 | 076 406 8037

කාන්තා පිරිමි ඔබගේ සුන්දරත්වයේ රහස ලියානාලියානා මා ලඟින්මයි💕 මසකට සරිලන ලියානා කුරියර් ගාස්තු රහිතව ගෙන්වා ගැනීමට 👇09122...
01/12/2025

කාන්තා පිරිමි ඔබගේ සුන්දරත්වයේ රහස ලියානා
ලියානා මා ලඟින්මයි💕

මසකට සරිලන ලියානා කුරියර් ගාස්තු රහිතව ගෙන්වා ගැනීමට 👇
0912249015
0764068037

🚨හැමෝම දැනුවත් කරන්න🚨ආපදා සහන ලබාගැනීමේජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැ...
28/11/2025

🚨හැමෝම දැනුවත් කරන්න🚨

ආපදා සහන ලබාගැනීමේ
ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

25/11/2025
Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Samanmali Samanmali, Vishwa Anjana, Kanc...
21/11/2025

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Samanmali Samanmali, Vishwa Anjana, Kanchana Ranathunga, Matheesha Vilochani, Sajani Karunarathna, Gayani Gayani, Lakshan Thennakoon, Chamath Madusanka, නිලු ජයරුවන්, Madusha Jayawardana, Maneesha Sajini, Nethmi Rashipaba, Wathsala Anurashanthi, Amila Sandu, Pathma Chathurangani, Sanu Thiwanga, Indika Rithu Indu, Lakmini Liyana Arachchi, Mashi Pml, Wk Anura Nishantha, Rumeshika Premarathna, Hiruni Mahesh, Sewwandi Kottage, SE Ariyarathna, Sampath Shantha, Any Jony, Iresha Dissanayaka, Lasanthi Dias, Nirosha Kumuduni, Jaya Jaya, Dilrukshi Perera, Nimasha Sandeepani, Manjula Senanayaka, Madu Madu, Shiyara Kumudini, Mali Evonz, Inoka Jayawardena, Pradeepa Wijayasinghe, Ruwan Chamara, Pramod Kaveeshan, Anoma Herath, Gimhani Samudika, Thå Rü, Jayasundara Jayasundara, Manjula Landekumbura, Ashoka Kumari, Shirani Damayanthi, Dedunu D Bandara, Samu Samuddika, Subhashini Subhashini

17/11/2025

සුදු වෙනවා කිව්වොත් කව්ද අකමැති 💖✨

ඒත් සුදු වෙන්න ගිහින් අවලස්සන උණොත් 😣💔

සුදු වෙන්න ආස ඔයාටයි 😌💞
සුදු වෙන්න ගිහින් අමාරුවේ වැටුන එයාටයි 😔🌸

දෙන්නටම ගෙනාවා ලස්සනට ඉන්න රහසක් 💗✨🌷

ඔව් ඔව් මේක අභ්‍යන්තර සත්කාරයක් 💧💖

ප්‍රතිඵල 100% ✅✨
100% ස්වාභාවිකයි 🌱🌸

💕ලියානා💕
💗 ලියානා මා ළගින්මයි 🌷

වැඩිදුර විස්තර සදහා අමතන්න/ WhatsApp 📞📱
‪+94 76 290 4463

Address

MeGha Caring (Pvt) Ltd. 26th Floor, East Tower, World Trade Centre, Echelon Square
Colombo

Alerts

Be the first to know and let us send you an email when Liana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram