International Vipassana Meditation Center

International Vipassana Meditation Center This is the official page of " International Vipassana Meditation Centre - Colombo 07"

පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් සිදුකෙරෙන සේවා නියුක්තික භාවනා වැඩසටහන මාර්තු 05 වන බ්‍රහස්පතින්ද...
04/03/2026

පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් සිදුකෙරෙන සේවා නියුක්තික භාවනා වැඩසටහන මාර්තු 05 වන බ්‍රහස්පතින්දා දින සවස 06.00ට කොළඹ 07, ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා !!

27/02/2026
පූජ්‍යපාද ඕපාත සමිත විහාරි ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් සිදුකෙරෙන අනන්ත ණය සමන්නාගත - පට්ඨාන ධර්මානුශාසනාව පෙබරවාරි 28 වන...
26/02/2026

පූජ්‍යපාද ඕපාත සමිත විහාරි ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් සිදුකෙරෙන අනන්ත ණය සමන්නාගත - පට්ඨාන ධර්මානුශාසනාව පෙබරවාරි 28 වන සෙනසුරාදා දින උදේ 10.00 සිට සවස 4.00 දක්වා කොළඹ 07, ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
ධර්ම ශ්‍රවණය පිණිස පින් සිතින් සැමට ආරාධනා !!

#ධර්මදේශනා
#පට්ඨානධර්මදේශනා



පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් සිදුකෙරෙන සේවා නියුක්තික භාවනා වැඩසටහන පෙබරවාරි 26 වන බ්‍රහස්පතින...
26/02/2026

පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන් සිදුකෙරෙන සේවා නියුක්තික භාවනා වැඩසටහන පෙබරවාරි 26 වන බ්‍රහස්පතින්දා දින සවස 06.00ට කොළඹ 07, ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා !!

26/02/2026
18/02/2026

2026 පෙබරවාරි 18 වන දින කොළඹ 07, ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විෂයෙහි සිදු කරන ලද දානමය පින්කමයි. මේ උදාර පින්කම දැකබලාගෙන ඔබත් පින් අනුමෝදන් වෙත්වා!

පෙබරවාරි මස 14 වැනි දින, කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය මූලික කරගනිමින්,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදි ...
14/02/2026

පෙබරවාරි මස 14 වැනි දින, කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය මූලික කරගනිමින්,
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදි කතෘ ගුණානුස්මරණ දිනයට සමගාමීව,

බුදු සසුනට දායාද කරමින්,
නෙක්ඛම්ම පාරමිතාව පුරමින්,
පින්වත් කුල දරුවන් පැවිදි මගට පා තැබූ,

ශාන්තිමත්, පුණ්‍යවත් ඒ මොහොත,
සැදැහැති ඔබ සැමත් දැක බලා,
පින් අනුමෝදන් කරගන්නට අවස්ථාව ලැබේවා…!!!

Address

Colombo

Telephone

+94112694100

Website

Alerts

Be the first to know and let us send you an email when International Vipassana Meditation Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

සැප්තැම්බර් මස වැඩසටහන් විස්තරය

සැප් 01 අඟහරුවාදා පෙ.ව. 6.00 සිට ප.ව. 4.30 දක්වා බිනර පොහොය වැඩසටහන. මෙහෙයවීම ප්‍රවීන ධර්ම දේශකයාණන් වහන්සේලා (උදේ හීල් දානය, දහවල් දානය සහ සවස ගිලන් පස පිළිිගැන්වේ.)

සැප් 05 සෙනසුරාදා පෙ.ව. 8.00 සිට ප.ව. 4.30 දක්වා එක්දින භාවනා වැඩසටහන. මෙහෙයවීම පූජ්‍යපාද කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ. (දහවල් දානය සහ සවස ගලන්පස පිලිගැන්වේ.)

සැප් 06 ඉරිදා පෙ.ව. 8.00 සිට ප.ව. 4.30 දක්වා එක්දින භාවනා වැඩසටහන. මෙහෙයවීම පූජ්‍යපාද පානදුරේ චන්දරතන ස්වාමීන් වහන්සේ. (දහවල් දානය සහ සවස ගලන්පස පිලිගැන්වේ.)

සැප් 12 සෙනසුරාදා පෙ.ව. 8.00 සිට ප.ව. 4.30 දක්වා එක්දින භාවනා වැඩසටහන. මෙහෙයවීම පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ. (දහවල් දානය සහ සවස ගලන්පස පිලිගැන්වේ.)