හදවතේ කතාව

හදවතේ කතාව රට වෙනුවෙන් දරුවන්ගෙ අනාගතය වෙනුවෙන්

30/11/2025

දීමෙන් හොද දීම දුගියට දන් දීම❤️
මේක තමයි මහත්තයො ඒකට හොදම වෙලාව❤️❤️

හදවතේ කතාව

09/11/2025
09/11/2025

# @

මාලිමා සඳලංකා සමූපාකාරයේ බියර් හලේ පසුගිය වසරේ අලාභය රු 510498ක්. 🍻බියර් හලක් පාඩුලබනවා කියල ඇහුවමයි.මුන්ට වැඩ බෑ නෙවෙයි...
05/11/2025

මාලිමා සඳලංකා සමූපාකාරයේ බියර් හලේ පසුගිය වසරේ අලාභය රු 510498ක්.
🍻බියර් හලක් පාඩුලබනවා කියල ඇහුවමයි.
මුන්ට වැඩ බෑ නෙවෙයි රටේ උඩ ඉදන් පල්ලෙහාටම අමු හොරු රැලකට රටම අහු උනා.. ජීවිත කාලයක් වැඩක් නොකර වෛරය පතුර පතුර වෙන වැඩක් කරන්න නොදන්න සෙට් එක දන්නෙ හොරකම් කරන්න විතරයි. ඒකයි මේ රටේ රාජ්‍ය ආයතන බොහොමයක් ගිය අවුරුද්දට වඩා පාඩු ලබල තියෙන්නෙ ඒකයි.

ඉස්සර හැම ආණ්ඩුවකම හොරු හිටිය හැබැයි අතෙ ඇගිලිවලින් ගනන්කරන්න පුලුවන් ගානට.. ජේවීපී එකේ උඩ ඉදන් පල්ලෙහා දක්වා ඉන්නෙ හොරු.. මිනිස්සු තාමත් මුන්ගෙ ලස්සන වචන සෙට් එකට රැවටිල ඉන්නව.. ලගදීම මිනිස්සුන්ට තේරේවි උන් රැවටුනෙ රටේ එදා මෙදාතුර ඉදපු ලොකුම හොරු කල්ලියට කියල

🌃🌑🌒🌓🌔සුභ රාත්‍රියක්🌔🌓🌒🌑🌃                         🌷🌸🌹                         Good  night                            🌷🌹  ...
27/06/2025

🌃🌑🌒🌓🌔සුභ රාත්‍රියක්🌔🌓🌒🌑🌃
🌷🌸🌹
Good night
🌷🌹
🌇🌄🌕තෙරුවන් සරණයි🌕🌄🌇
හදවතේ කතාව

කිරිපනුගාය වගේ තමයි බුකියෙ දගලන්නෙ 🙄🫤😉 හදවතේ කතාව
21/06/2025

කිරිපනුගාය වගේ තමයි බුකියෙ දගලන්නෙ 🙄🫤😉

හදවතේ කතාව

එහෙනම් එහෙනම් 🫤😉😁 හදවතේ කතාව
21/06/2025

එහෙනම් එහෙනම් 🫤😉😁

හදවතේ කතාව

අනේ මංදා එහෙම ගහපු එක හොදද මංදා 🙄😉🙂 හදවතේ කතාව
18/06/2025

අනේ මංදා එහෙම ගහපු එක හොදද මංදා 🙄😉🙂

හදවතේ කතාව

මුන්ට ලැජ්ජත් නැහැ ඩෝබිලාට ලැජ්ජත් නැහැ අපට නම් හිරිකිතයි 🫤
18/06/2025

මුන්ට ලැජ්ජත් නැහැ ඩෝබිලාට ලැජ්ජත් නැහැ
අපට නම් හිරිකිතයි 🫤

කොරයි කියලා තමයි බය😉😁 හදවතේ කතාව
16/06/2025

කොරයි කියලා තමයි බය😉😁

හදවතේ කතාව

15/06/2025

අයියෝ සංසාරෙ 🙄😉😁🔫

හදවතේ කතාව

ඉතින් මේ රට හදන නායකයෙක් ගේන එක ලොකු අභියෝගයක්.පුනරුත්ථාපනය කරන්න වෙන්නෙ එසේ මෙසේ මී හරක් ටිකක් නෙවෙයි🙄🤭😒😌😢@topfansේහදවත...
14/05/2025

ඉතින් මේ රට හදන නායකයෙක් ගේන එක ලොකු අභියෝගයක්.පුනරුත්ථාපනය කරන්න වෙන්නෙ එසේ මෙසේ මී හරක් ටිකක් නෙවෙයි🙄🤭😒😌😢
@topfansේහදවතේ කතාව

Address

තිලකරත්න මාවත
Colombo

Telephone

+94786410745

Website

Alerts

Be the first to know and let us send you an email when හදවතේ කතාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to හදවතේ කතාව:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram