Edirisingharama Monastery - එදිරිසිංහාරාම විහාරස්ථානය

  • Home
  • Sri Lanka
  • Colombo
  • Edirisingharama Monastery - එදිරිසිංහාරාම විහාරස්ථානය

Edirisingharama Monastery - එදිරිසිංහාරාම විහාරස්ථානය එදිරිසිංහාරම විහාරස්ථානය

09/03/2026

දහම් පාසල් දරුවන් උදෙසා දිවා ආහාරය පූජනීය පැබොටුවේ විජිතනන්ද ස්වාමින් වහන්සේ⁣ගේ දායකත්වයෙන් සිදු කලා

09/03/2026

මාර්තු මස 08 වන ඉරිදා දින ධර්ම දේශනාව

09/03/2026

පැමිනි සැමට නිර්මලා මාතරගේ මහත්මිය සංග්‍රහ කටයුතු සිදුකලා

෴පුණ්‍යානුමෝදනා෴ මාසිකව සිදු කරන ධර්ම දේශනාදි පින්කම් හා විහාරස්ථානයේ සිදු කරන සියලු පින්කම් සඳහා මෙතෙක් භවිතා කල ශබ්ද ව...
03/03/2026

෴පුණ්‍යානුමෝදනා෴

මාසිකව සිදු කරන ධර්ම දේශනාදි පින්කම් හා විහාරස්ථානයේ සිදු කරන සියලු පින්කම් සඳහා මෙතෙක් භවිතා කල ශබ්ද විකාශාන පද්ධතිය අලුත් කිරීමට අවශයව තිබූ මොහොතක. සවුන්ඩ් මික්සර් එකක් 110,000 ( එක්ලක්ෂ දසදහසක) මුදලක් වියදම් කරම්න් අපේ නවීන් දිසානායක මහත්මා පූජා කලා.

එපින් බෙලෙන් නවීන් මහත්මා සිතාරා මහත්මිය ඇතුලු පව්ලේ සැමදෙනාටම මෙපින් අනුමෝදන් වේවා.!!! මෙපින් සියලු දෙනාමට මෙ⁣ලොව සැප වේවා, පරලොව සුගතිය වේවා , උතුම් නිවන පිනිස වේවා...!!!

෴පුණ්‍යානුමෝදනා෴ මාසිකව සිදු කරන ධර්ම දේශනාදි පින්කම් හා විහාරස්ථානයේ සිදු කරන සියලු පින්කම් සඳහා මෙතෙක් භවිතා කල ශබ්ද ව...
03/03/2026

෴පුණ්‍යානුමෝදනා෴

මාසිකව සිදු කරන ධර්ම දේශනාදි පින්කම් හා විහාරස්ථානයේ සිදු කරන සියලු පින්කම් සඳහා මෙතෙක් භවිතා කල ශබ්ද විකාශාන පද්ධතිය අලුත් කිරීමට අවශයව තිබූ මොහොතක. බපල් දෙකක් ලබා ගෑනීමට රැපියල් 60,000 මුදලක් අපේ තිමිර කනිෂ්ක මහත්මා, ශෂිකා චතුරංගි මහත්මිය පූජා කලා.
එපින් බෙලෙන් එම දෙපලටත් විශේෂයෙන් ඩියෝන් පුතණුවන්ට ආශිර්වාදය පිනිස මෙම පින්කම උපකාර වේවා. මෙපින් සියලු දෙනාමට මෙ⁣ලොව සැප වේවා, පරලොව සුගතිය වේවා , උතුම් නිවන පිනිස වේවා...!!!

03/03/2026
03/03/2026

ගණවත් ජීවිතකයට ඔවදන්

02/03/2026
සැමට ආහාර
02/03/2026

සැමට ආහාර

02/03/2026

Address

Salamulla, Kolonnawa
Colombo

Alerts

Be the first to know and let us send you an email when Edirisingharama Monastery - එදිරිසිංහාරාම විහාරස්ථානය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share