13/04/2026
මේ ජීවිතේ අපිට අතිශය වැදගත් දේවල් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් මොන දේ නැති වුණත් ඔයාට සුවපහසු ජීවිතයක් ලබන්න බැහැ. හැබැයි ඒ දෙක ඔයා ලඟ තිබුණොත් අනිත් හැමදේම උත්සාහයෙන් ලබා ගන්න පුලුවන් කමක් තියෙනවා.
ඉතින් අලුත් අවුරුද්දේ ඔයාල හැමෝටම ප්‍රාර්ථනා කරනවා,
නිරෝගී බව පිරි ❤️ මානසික සුවය පිරි ❤️ සුබම සුබ නව වසරක් වෙන්න කියලා.