HealthSync LK

HealthSync LK Sri Lanka’s First Patient-Centric Digital Health Record System.

With HealthSync, you can securely store, manage, and share all your medical records in one place.

මෙම නව අවුරුද්ද ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සෞඛ්‍යයෙන්, සතුටින් හා සාමයෙන් පිරුණු වසරක් වේවා✨
14/04/2026

මෙම නව අවුරුද්ද ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සෞඛ්‍යයෙන්, සතුටින් හා සාමයෙන් පිරුණු වසරක් වේවා✨

07/04/2026

Your health history shouldn’t be scattered, lost, or stressful to manage. That’s why we are building HealthSync, a single place to store, access, and share all your medical records, right from your phone.

No more missing vaccination cards. No more searching through files. Just everything you need, when you need it.

🚀 Launching on May 2nd
Stay ready. Your health, finally simplified.

05/04/2026

Ever tried finding a medical report when you actually needed it?
The panic. The scrolling. The “I know I saved it somewhere…” moment.
Now imagine never going through that again.
Everything in one place. Simple. Instant.

HealthSync drops May 2 — and you’ll wonder how you lived without it.

01/04/2026

පවුලේ සැමගේ සෞඛ්‍ය වාර්තා දැන් එකම තැනකින් කළමනාකරණය කරන්න. හදිසි අවස්ථාවකදී පරණ ෆයිල් අස්සේ රිපෝර්ට්ස් සොයමින් කාලය නාස්ති නොකර තත්පරයකින් අවශ්‍ය දත්ත ලබාගන්න. Healthsync✨

29/03/2026

WhatsApp කියන්නේ මැසේජ් කරන්න මිසක් වෛද්‍ය වාර්තා ගොඩගහන්න තැනක් නෙවෙයි. ඔයාගේ මුළු පවුලේම සෞඛ්‍ය ඉතිහාසය එකම තැනක, ආරක්ෂිතව සහ පිළිවෙලකට තබාගන්න ඇති එකම විසඳුම — HealthSync✨

We carry everything in our phones…Photos, messages, memories.So why not something that matters even more like your healt...
26/03/2026

We carry everything in our phones…
Photos, messages, memories.

So why not something that matters even more like your health?

With HealthSync, your medical history is always with you.

Stacks of paper. Faded reports. Lost documents.It’s time to move on.HealthSync keeps everything safe, organized, and eas...
25/03/2026

Stacks of paper. Faded reports. Lost documents.

It’s time to move on.
HealthSync keeps everything safe, organized, and easy to find , whenever you need it.

24/03/2026

බොඳ වුණු වෛද්‍ය වාර්තා නිසා ඔබේ ජීවිතය අවදානමට ලක් කරගන්න එපා. HealthSync සමඟින් ඔබේ සියලුම රිපෝට්ස් පැහැදිලි ඩිජිටල් වාර්තා ලෙස සුරක්ෂිතව තබා ගන්න! 📱✨

Your health story deserves to be told right.With everything in one place, your doctor sees the full picture , not just p...
23/03/2026

Your health story deserves to be told right.

With everything in one place, your doctor sees the full picture , not just pieces of it.
Better clarity. Better care.

21/03/2026

ඔයාගේ අවුරුදු ගාණක Medical History එක Gallery එක අස්සේ අතරමං වෙන්න දෙන්න එපා. ඔයාට මොනවා වුණත්, ඔයාගේ Phone එකට මොනවා වුණත්, ඔයාගේ සෞඛ්‍ය දත්ත සුරක්ෂිතව තියාගන්න කාලය හරි! 🛡️

17/03/2026

දුර හිටියත් පවුලේ අයගේ සෞඛ්‍යය ඔයාගේ අතේ. Coming Soon! ❤️

15/03/2026

දරුවාගේ සෞඛ්‍යය ගැන හැම පොඩි විස්තරයක්ම මතක තියාගන්න එක ලේසි නෑ. හැබැයි ඒ හැමදේම ඔබේ අතේ තියෙන ෆෝන් එකට ගන්න එක දැන් හරිම ලේසියි. දරුවාගේ උපතේ සිට හැම වැදගත් තොරතුරක්ම සුරක්ෂිතව එකම තැනක තබාගන්න. 📱✨

ඔබේ දරුවා වෙනුවෙන් අදම "ස්මාර්ට්" තීරණයක් ගන්න. 🩺👶

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when HealthSync LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share