CTA Consultation

CTA Consultation we are providing mental health services which boost your mental well-being.

අන් අයගේ දුක් අදෝනා, වලපීම් වලින් ඔබේ මනසට කිසියම් ඍන බලපෑමක් ඇතිකරවනවා. එම negative energy එක ඔබත් සමපාත කරගන්නවා. සමාන...
27/09/2025

අන් අයගේ දුක් අදෝනා, වලපීම් වලින් ඔබේ මනසට කිසියම් ඍන බලපෑමක් ඇතිකරවනවා. එම negative energy එක ඔබත් සමපාත කරගන්නවා. සමාන ශක්තීන් එකිනෙකාට ආකර්ෂණය කරගැනීම විශ්ව නියාමයක් (Universal Law).මනෝ උපදේශකවරුන්ට තම සේවා ලාභියාගේ දුක් ගැනවිලි අනුවේගී සහකම්පනය (empathic responding) සහිතව සවන් දීමට පුහුණු කර තිබෙනවා. ඔබ අසා ඇති අතීතයේ යාගහෝම සිදු කළ ඇදුරන් කට්ටඩියන් තමාට ආරක්ෂාවක් දමාගෙනයි ඒ දේ කළේ කියලා. ඔබත් අන් අයගේ දුක් අදෝනා අසනවානම් මේ ගැන දැනගෙන එක්තරා සීමාවකට පමනක් ඇසීමට පුරුදු වන්න. බරපතල ගැටලුවක් නම් සුදුසුකම් ලත් counsellor කෙනෙක් වෙත යොමු කරන්න.

-Copied-

23/07/2025
FOR APPOINTMENTS: +94 114 960 260 / +94 112 922 717Address 119/3, Ragama Road, Kadawatha, Sri Lanka
16/08/2024

FOR APPOINTMENTS: +94 114 960 260 / +94 112 922 717
Address 119/3, Ragama Road, Kadawatha, Sri Lanka

🔴ඔයාත් සිහින දකින්නේ දක්ෂ මනෝඋපදේශකවරයෙක් ලෙස  සන්නාමයක් බවට පත් වෙන්නද?උත්තරය "ඔව්" නම් ඒ වෙනුවෙන්ම  නිර්මාණය කළ මනෝඋපද...
15/08/2024

🔴ඔයාත් සිහින දකින්නේ දක්ෂ මනෝඋපදේශකවරයෙක් ලෙස සන්නාමයක් බවට පත් වෙන්නද?

උත්තරය "ඔව්" නම් ඒ වෙනුවෙන්ම නිර්මාණය කළ මනෝඋපදේශකවරුන්ගේ කුසලතා ඉහළ නැංවීමට නිර්මාණය කළ මෙම සීමාවාසික පුහුණු පාඨමාලාව "Caring Nest" ආයතනය විසින් පවත්වනු ලබනවා. මෙම පාඨමාලාව මෙහෙයවීම සිඳු කරනු ලබන්නේ වසර ගණනාවක අත්දැකීම් සපිරි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක මෙන්ම මනෝඋපදේශකවරියක් වන අරෝෂා දසනායක මහත්මිය වන අතර මෙම පාඨමාලාවේ දේශන සඳහා ක්ෂේත්‍රයෙහි අත්දැකීම් සපිරි මනෝවෛද්‍යවරුන් සහ මනෝඋපදේශකවරුන්ද සම්බන්ධ වන ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන පාඨමාලාවකි.

🟥ඔබ මෙම පාඨමාලාව සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය ඇයි ?

✅සෛද්ධාන්තික කරුණු වලට පමණක් සීමා නොවී ඔබට ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමට නිර්මාණය කළ පාඨමාලාවක් වීම.

✅විෂය තුළ යාවත්කාලින වූ නවතම උපදේශන කුසලතා සහ ක්‍රමවේද පාඨමාලාව තුළ අන්තර්ගත වීම.

✅ඉහළ සුදුසුකම්ලත් දේශන මඬුල්ලක් සම්බන්ධ වීම.

✅සහනදායි ගෙවීම් ක්‍රමවේදයක් සහිත වීම.

✅දේශන පැවැත්වීම සිඳු වන්නේ ඉරිදා සහ සෙනසුරාදා දිනවල පමණක් වීම.

✅සීමාවාසික පුහුණුව මාස තුනක කාලයක් පුරාවට පැවැත්වීම සිඳු වන අතර සියලු දේශන Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීම සිඳු වනවා.

✅ඔබට පුහුණුව අවසන් කළ පසු ක්ෂේත්‍රය තුළ පිළිගන්නා වටිනා සහිතක පත්‍රයක් නිකුත් කරනු ලබනවා.

පාඨමාලාවට අදාල සියලු බඳවාගැනීම් සැප්තැම්බර් 14 වන දින අවසන් වන අතර පාඨමාලාව සමඟ සම්බන්ධ වීමට අදාල සියලු විස්තර 077 339 9773 / 070 107 0356 අංක වලට දුරකතන ඇමතුමක් ලබා දීමෙන් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන් අනතුරුව දැනගන්නට අවස්ථාව තිබෙනවා.

ඔයාත් හිතලා බලන්න Theory දැනගත් පමණින්ම දක්ෂ මනෝඋපදේශකවරයෙක් ලෙස සන්නාමයක් බවට පත් වෙන්න පුළුවන්ද ?

03/08/2024

ජීවිතේ අපිට මොන අඩු පාඩුද? අපි කොච්චරනම් නොලැබුනු දේවල් වෙනුවෙන් දුක් වෙනවද? සමහරක් අය නොළැබෙන දේවල් හොරෙන් හරි ගන්න බලනවා තවත් සමහරක් අය ඒ නොලැබුනු දේවල් ගැන හිතලා කොච්චරනම් දුක් වෙනවද? හැබැයි මේ දරුවන්ට අඩන්න්වත් දුක් වෙන්නවත් තෙරෙන්නෙ නෑ. හරිම ආදරනීය හදවත්. පුදුමාකර අහිංසක හදවත්.

ජීවිතේ යතාර්තය තේරුම් ගන්න ඇත්ත්ටම මේ වගේ තැනකට ඇවිත් යන්න ඕනේමයි.

28/07/2024

අපි සමහරක් වෙලාවට අපිට නොතේරෙන දේවල් අපිට තේරුම් ගන්න තියා හිතාගන්නවත් බැරි දේවල් හරහා තේරුම් ගන්න හදනවා හරියට නිකන් අපි පේන බලන ඒවා, පොරොන්දන් ගලපගන්න ඒවා එහෙම. මොකද මන් දැකල තියෙනවා ඔය කිසි දෙයක් ගැලපෙන්නේ නෑ කියපු ලස්සනට පවුල් ජීවිතේ ගතකරන ගැලපෙනවා කියපු වෙඩින් එකේ උනුහුම යන්නත් කලින් පවුල කඩාගන්නවා.

30/05/2024

සැකය කියන්නෙ හරි දරුනු දෙයක්. හොදට තිබුන පවුල එක මොහොතකින් සුනු විසුනු කරලා දාන්න පුලුවන්. හොදට හිටපු මනුස්සයෙක් එක මොහොතෙන් මිනි මරුවෙක් කරන්න පුලුවන් දෙයක්.
1)ඇයි සැකේ එන්නෙ?

2)සැකය මානසික ලෙඩක්ද?

17/04/2024

S*x කියන්නෙ හරි පුදුම දෙයක්. ඔයා ආස විදිහ නෙමේ තව කෙනෙක් ආස. ස්වාභාවධර්මය හරි පුදුම විදිහට ඒක හදලා තියෙනවා. ඒ වගේම තමා සාමාන්‍ය නොවන විදිහේ s*x behavior ඕනම මනුස්සයෙක්ට තියෙන්න පුලුවන්. ඒවා මනෝ විද්‍යාවේ දකින්නේ කොහොමද? ඒක සාමන්‍යද? ඒක අසාමන්‍යද?

Address

13, Thissa Avenue
Dehiwala
10350

Telephone

+94742691803

Website

Alerts

Be the first to know and let us send you an email when CTA Consultation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to CTA Consultation:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram