Level up Community pvt ltd

Level up Community pvt ltd As a registered company (Level Up Community Pvt.

Ltd., PV 00267126), all our products are ITI lab tested (SLAB & SWEDAC accredited), fully registered, and guided by government registered Ayurvedic doctors (Doc.Reg.No. - SLAMC 12977) 🌿

රළු වූ දෑතට මෘදු බවේ සත්කාරය.. 🌸වියළි සහ රළු දෑත් නිසා ඔබත් පීඩා විඳිනවාද? එහෙනම් මේ විසඳුම ඔබටමයි. Ministry of Beauty ව...
16/04/2026

රළු වූ දෑතට මෘදු බවේ සත්කාරය.. 🌸

වියළි සහ රළු දෑත් නිසා ඔබත් පීඩා විඳිනවාද? එහෙනම් මේ විසඳුම ඔබටමයි. Ministry of Beauty වෙතින් ගෙන එන Ayura Soft Hand Cream මගින් ඔබේ දෑතට මෘදු බව සහ පෝෂණය ලබා ගන්න.

සුවිශේෂී Combo Pack එක දැන් රු. 5,900/- කට විතරයි! 😱💥මෙම සුවිශේෂී දීමනාව අද අප්‍රේල් 16 දින පමණයි! ✨🎁පැකේජයට ඇතුළත්: ✅ F...
16/04/2026

සුවිශේෂී Combo Pack එක දැන් රු. 5,900/- කට විතරයි! 😱💥

මෙම සුවිශේෂී දීමනාව අද අප්‍රේල් 16 දින පමණයි! ✨🎁

පැකේජයට ඇතුළත්:
✅ Fast White Body Lotion
✅ Radiance Face Cream
✅ Herbal Face Wash
✅ Pink Turn (Lip Cream)

ගෙදරටම order කරන්න, ඔයාගේ: 1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමඟ)
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Bank Transfer ද නැත්නම් Cash on Delivery ද?

📲 දැන්ම Whatsapp කරන්න: 075 930 4407
ඉක්මන් කරන්න! 🏃‍♀️තොග අවසන් වන තුරු පමණයි 😍

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎇✨බක් මහේ අසිරිය මැද උදා වූ මේ අලුත් අවුරුද්ද, ඔබේ රුව තවත් ඔපවත් වන, සිහින සැබෑ වන වාසනාවන්ත...
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎇✨

බක් මහේ අසිරිය මැද උදා වූ මේ අලුත් අවුරුද්ද, ඔබේ රුව තවත් ඔපවත් වන, සිහින සැබෑ වන වාසනාවන්ත වසරක් වේවායි Ministry of Beauty අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! 🌸☀️

අලුත් අවුරුද්දේ අලුත් පෙනුමකින් දිදුලන්න (Glow වෙන්න) අදම අප හා එක්වන්න. 🌿✨

#අලුත්අවුරුද්ද

රු. 9,200/- ක් වටිනා Combo Pack එක දැන් රු. 6,100/- කට විතරයි! 😱💥මේ රු. 3,100ක දැවැන්ත ඉතිරිය අප්‍රේල් 11 වන දින පමණයි! ...
11/04/2026

රු. 9,200/- ක් වටිනා Combo Pack එක දැන් රු. 6,100/- කට විතරයි! 😱💥

මේ රු. 3,100ක දැවැන්ත ඉතිරිය අප්‍රේල් 11 වන දින පමණයි! ✨🎁

පැකේජයට ඇතුළත්:
✅ Double Active Magical Hair Oil
✅ Radiance Face Cream
✅ Foot Cream
✅ Pink Turn Lip Cream

ගෙදරටම order කරන්න, ඔයාගේ:
1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමඟ)
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Bank Transfer ද නැත්නම් Cash on Delivery ද?

📲 දැන්ම Whatsapp කරන්න: 075 930 4407

ඉක්මන් කරන්න! 🏃‍♀️තොග අවසන් වනතුරු පමණයි.

සුවිශේෂී Combo Pack එක දැන් රු. 5,900/- කට විතරයි! 😱💥මෙම සුවිශේෂී දීමනාව අද අප්‍රේල් 10 දින පමණයි! ✨🎁පැකේජයට ඇතුළත්:✅ Fa...
10/04/2026

සුවිශේෂී Combo Pack එක දැන් රු. 5,900/- කට විතරයි! 😱💥

මෙම සුවිශේෂී දීමනාව අද අප්‍රේල් 10 දින පමණයි! ✨🎁

පැකේජයට ඇතුළත්:
✅ Fast White Body Lotion
✅ Radiance Face Cream
✅ Herbal Face Wash
✅ Pink Turn (Lip Cream)

ගෙදරටම order කරන්න, ඔයාගේ: 1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමඟ)
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Bank Transfer ද නැත්නම් Cash on Delivery ද?

📲 දැන්ම Whatsapp කරන්න: 075 930 4407
ඉක්මන් කරන්න! 🏃‍♀️තොග අවසන් වන තුරු පමණයි 😍

සුවිශේෂී Combo Pack එක දැන් රු. 5,300/- කට විතරයි! 😱💥මෙම සුවිශේෂී දීමනාව අද අප්‍රේල් 9 දින පමණයි! ✨🎁පැකේජයට ඇතුළත්:✅ Sun...
09/04/2026

සුවිශේෂී Combo Pack එක දැන් රු. 5,300/- කට විතරයි! 😱💥

මෙම සුවිශේෂී දීමනාව අද අප්‍රේල් 9 දින පමණයි! ✨🎁

පැකේජයට ඇතුළත්:
✅ Sun cream
✅ Fast Whitening Body Lotion
✅ Double Active Magic Oil
✅ Body Wash

ගෙදරටම order කරන්න, ඔයාගේ:
1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමඟ)
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Bank Transfer ද නැත්නම් Cash on Delivery ද?

📲 දැන්ම Whatsapp කරන්න: 075 930 4407
ඉක්මන් කරන්න! 🏃‍♀️තොග අවසන් වන තුරු පමණයි 😍

✨ මෙදා අවුරුදුට ලස්සන වෙන එක plan කරාද 💛🎉අවුරුදු කාලෙට අපි හැමෝම ලස්සනට, fresh look එකක් එක්ක shine වෙන්න කැමතියි නේද? 😍...
08/04/2026

✨ මෙදා අවුරුදුට ලස්සන වෙන එක plan කරාද 💛🎉
අවුරුදු කාලෙට අපි හැමෝම ලස්සනට, fresh look එකක් එක්ක shine වෙන්න කැමතියි නේද? 😍

ඒත් අන්තිමෙ මොහොතේ මේකප් දාලා ලස්සන වෙනවට වඩා, ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරපු නිෂ්පාදන භාවිතා කරලා skin, hair & body care routine එක upgrade කරගත්තොත්, අවුරුද්දේ විතරක් නෙමෙයි අනිත් හැමදවසකමත් සැබෑ දිදුළන බවක් අත්විඳින්න ඔයාට පුළුවන්.

🔥Ministry Of Beauty LIMITED TIME AWURUDU OFFER 🔥
ඔයාට අවශ්‍ය skincare, haircare, wellness products special prices වලින් අද ඉඳලා ගන්න පුළුවන් 💖
👉 නිරෝගී සමක්
👉 නිරෝගී කෙස්කළඹක්
👉 දිදුළන look එකක්
හැමදේම එකම තැනකින්

limited Stock ⚠️
Offers valid වෙන්නේ short period එකකට විතරයි.

📦 Order කරගන්න නම්, දැන්ම අපිට
WhatsApp message එකක් දාන්න
📲 WhatsApp Now: 075 930 4407

අවුරුද්දට ලස්සනට glow වෙන්න… අදම order කරන්න ✨

✨ අත් දෙකේ සම සුසිනිඳු සහ නිරෝගී වෙන්න නම්… lotion එකක් පාවිච්චි කරන එක  හරියනවද? සරලව කිව්වොත්නැහැ. ඒ වෙනුවෙන් ඔයාට han...
08/04/2026

✨ අත් දෙකේ සම සුසිනිඳු සහ නිරෝගී වෙන්න නම්… lotion එකක් පාවිච්චි කරන එක හරියනවද? සරලව කිව්වොත්
නැහැ. ඒ වෙනුවෙන් ඔයාට hand cream එකක් භාවිතා කරන්නම වෙනවා.

අපේ අත් දිනපතා hand wash, sanitizer, හිරු එළිය වගේ දේවල් වලට නිතර යොමුවෙන වෙන නිසා, සමේ බාධකය ක්‍රමයෙන්එ දුර්වල වෙනවා. ඒකෙන් සමේ තෙතමනය නැති වෙලා, සම වියළිලා රළු ගතියක් ලැබෙනවා.

⭕ ඒ නිසා, අපි සාමාන්‍ය ක්‍රීම් එකක් භාවිතා කරන එකෙන් තාවකාලිකව සම සිනිඳු වුණත්… සම ඇතුළාන්තයෙන්ම අලුත් වැඩියා කරන්න, ආරක්ෂා කරන්න ඕනි කරන අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරපු විසඳුමක් තෝරගන්න එක තමයි වැදගත් වෙන්නේ.

මේ නිසා තමයි අපි,
🌿 Ayura Soft Hand Cream 🌿 එක හඳුන්වා දෙන්නෙ

අද අපි බලමු, Ayura Soft Hand Cream එකේ තියෙන මූලික අමුද්‍රව්‍ය කිහිපයක් සහ ඒවා අපේ සමේ තියෙන ප්‍රශ්න නැති කරලා දාලා, සුසිනිඳු බව ලබාගන්න විද්‍යානුකූලව වැඩ කරන්නේ කොහොමද කියලා.

🌿 Aloe Vera එහෙමත් නැත්නම් කෝමාරිකා කියන්නේ ස්වභාවික soothing එකක් ලබා දෙන අමුද්‍රව්‍යක් විතරක් නෙවෙයි, ශක්තිමත් hydrating සංරචකයක්. මේක ඔයාගෙ සමට ක්ෂණික සිසිල් බවක් ලබාදීලා සමේ තියෙන irritation, රතුවෙන ගතිය වගේ ප්‍රශ්න විසදනවා. කෝමාරිකා වල තියෙන polysaccharides සංරචක සමේ තෙතමනය දිගු කාලයක් රඳවා තබාගන්න උදව් කරනවා, ඒ කියන්නේ මේ කෝමාරිකා නිසා ඔයා සමට දාපු ක්‍රීම් එකේ hydration එක දිගටම රඳවා තබාගන්නන පුළුවන්. ඒත් එක්කම, හානි වෙලා තියෙන සම අලුත් වැඩියා වෙන්න උදව්කරලා, වියලි සහ සංවේදී සම ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කරනවා.

🌿 දැන් අපි කතා කරමු ග්ලිසරින් (Glycerin) ගැන. ග්ලිසරින් පරිසරයෙන් තෙතමනය ආකර්ෂණය කරලා සමේ ස්ථර ඇතුළට ඇද ගන්නවා. ඒ නිසා දියර අවශ්‍යතාවයෙන් (dehydrated skin) පෙළෙන සමට ගැඹුරු තෙතමනයක් මේකෙන් සපයනවා.
ග්ලිසරින් වල තවත් වැදගත් ලක්ෂණයක් තමයි සමේ ස්ථරය ශක්තිමත් කරන එක. ඒ නිසා moisture loss එක අඩු කරලා, සම් දිගු කාලයක් soft & smooth විදිහට තබාගන්න පුළුවන්. විශේෂයෙන් වියලි අත්වල ඇති rough patches මෘදු වෙලා, නිරෝගී කරන්න මෙයට හැකියාව තියෙනවා.

🌿 මේ ක්‍රීම් එකේ අඩංගු Shea Butter කියන්නේ සමට ගැඹුරු පෝෂණයක් දෙන ස්වභාවික බටර් එකක්, vitamins A සහ E වලින් පෝෂිත නිසා හානි වෙලා තියෙන සම අලුත් වැඩියා කරලා ප්‍රබල පෝෂණයක් ලබා දෙනවා. Fatty acids නිසා සමේ ස්ථරය ශක්තිමත් වෙලා, බාහිර හානි වලින් ආරක්ෂා කරනවා.

🌿 ඒ වගේම, මේකෙ අඩංගු
White Rose / සුදු රෝස 🌸 සහ Aloe Vera / කෝමාරිකා සුවඳ වර්ග දෙකත් එක්ක, ඔයාට මේ ක්‍රීම් එක භාවිතා කරනකොට soothing, නැවුම් සහ premium හැඟීමකුත් ලැබෙනවා.

මේ වගේ සුසිනිඳු දෑතක් කියන ඉලක්කයම මූලික කරගෙන තෝරාගත් ස්වභාවික අමුද්‍රව්‍ය එකතුවෙන් නිෂ්පාදනය කරපු
Ayura Soft Hand Cream එකෙන් ඔයාගෙ අත්වල සමේ ඇතුලාන්තයටම පෝෂණයක් ලැබෙනවා. ✨

මේ හේතූන් නිසා,
✔ වියළි රළු අත් සුසිනිඳු කරගන්න
✔ Cracked වුණු සම අලුත්වැඩියා කරගන්න
✔ දිගුකාලීන සුසිනිඳු බවක් පවත්වාගෙන යන්න

මේ ක්‍රීම් එක ඔයාගෙ daily routine එකට එකතු කරගන්න එක වැදගත් 💛

ඔයාගේ අත් දෙකටත් දිනපතා පොඩි care එකක් දුන්නොත්, ටික දවසක් ගත වෙනකොට අත්වල වෙනස ඔයාටම තේරෙයි ✨

#

✨ ඔයාගෙ අත්දෙකත් හැමදවසකම හැමවෙලාවෙම සුසිනිඳුවට ලස්සනට   තියාගන්න ඕනිද?අපි දිනපතාම අපේ අත් දෙක සෝදන නිසා, විෂ බීජ නාශක භ...
08/04/2026

✨ ඔයාගෙ අත්දෙකත් හැමදවසකම හැමවෙලාවෙම සුසිනිඳුවට ලස්සනට තියාගන්න ඕනිද?

අපි දිනපතාම අපේ අත් දෙක සෝදන නිසා, විෂ බීජ නාශක භාවිතා කරන නිසා, අපි නොදැනුවත්වම අපේ අත් damage වෙනවා. ඒ නිසාම තමයි අත් දෙක වියළිලා රළු වෙලා වයසට ගිහින් වගේ පේන්නේ.
ඒත්… අත් වලට හරි care එකක් දුන්නොත් මේ ප්‍රශ්න විසඳගෙන සුසිනිඳු අත් දෙකක් ලබාගන්න පුළුවන් ✨

Ayura Soft Hand Cream එක විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන්නේ අත් වලට අවශ්‍ය කරන ගැඹුරු hydration එක ලබාදීලා, සුසිනිඳු බව නැවත ලබාගන්න. ඒ වගේම මේකෙන් අත්වල සම වයසට යන එකත් නතර වෙනවා.

Aloe vera, Shea butter, Coconut oil වගේ පෝෂණීය අමුද්‍රව්‍ය අඩංගු , මේ cream එක ඔයාගේ අත් දෙක,
● ගැඹුරින් moisturize කරලා රළු බව සහ වියළි බව අවම කරනවා.
● අත් දෙකට සුසිනිඳු බවක් ලබා දෙනවා
● පැලුණු, ඩැමේජ් වුණු සම අලුත් වැඩියාවට උපකාර කරනවා
● Moisture එක lock කරලා දිගු කාලයක් සුසිනිඳු බව රඳවා තබා ගන්නවා

මේක සැහැල්ලු සහ නොඇලෙනසුළු ක්‍රීම් එකක් නිසා ඕන වෙලාවක ඔයාට භාවිතා කරන්න පුලුවන්. දිනපතා use කරාම, ඔයාටම වෙනස දැනෙන්න පටන් ගනීවි. 😎

ඔයාගෙ Ayura Soft Hand Cream එකත් අදම ඕඩර් කරලා, සුසිනිඳු දෑතක වෙනස අත්විඳින්න ❤️

💰 මිල - Rs 2000/=
🚚 Cash on Delivery – Delivery charge Rs.200
📦 Bank transfer – Delivery FREE

🏠 ගෙදරටම ගෙන්වා ගන්න
ඔයාගෙ,
1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමග)
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Cash on Delivery / Bank Transfer ?
එක්ක අපිට වට්සැප් මැසෙජ් එකක් දාන්න.
Whatsapp - 075 930 4407

සුවිශේෂී Combo Pack එක දැන් රු. 5,900/- කට විතරයි! 😱💥මෙම සුවිශේෂී දීමනාව අද අප්‍රේල් 8 දින පමණයි! ✨🎁පැකේජයට ඇතුළත්: ✅ Fa...
08/04/2026

සුවිශේෂී Combo Pack එක දැන් රු. 5,900/- කට විතරයි! 😱💥

මෙම සුවිශේෂී දීමනාව අද අප්‍රේල් 8 දින පමණයි! ✨🎁

පැකේජයට ඇතුළත්:
✅ Fast White Body Lotion
✅ Radiance Face Cream
✅ Herbal Face Wash
✅ Pink Turn (Lip Cream)

ගෙදරටම order කරන්න, ඔයාගේ: 1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමඟ)
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Bank Transfer ද නැත්නම් Cash on Delivery ද?

📲 දැන්ම Whatsapp කරන්න: 075 930 4407
ඉක්මන් කරන්න! 🏃‍♀️තොග අවසන් වන තුරු පමණයි 😍

රු. 9,200/- ක් වටිනා Combo Pack එක දැන් රු. 6,100/- කට විතරයි! 😱💥මේ රු. 3,100ක දැවැන්ත ඉතිරිය අප්‍රේල් 7 වන දින පමණයි! ✨...
07/04/2026

රු. 9,200/- ක් වටිනා Combo Pack එක දැන් රු. 6,100/- කට විතරයි! 😱💥

මේ රු. 3,100ක දැවැන්ත ඉතිරිය අප්‍රේල් 7 වන දින පමණයි! ✨🎁

පැකේජයට ඇතුළත්:
✅ Double Active Magical Hair Oil
✅ Radiance Face Cream
✅ Foot Cream
✅ Pink Turn Lip Cream

ගෙදරටම order කරන්න, ඔයාගේ:
1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමඟ)
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Bank Transfer ද නැත්නම් Cash on Delivery ද?

📲 දැන්ම Whatsapp කරන්න: 075 930 4407

ඉක්මන් කරන්න! 🏃‍♀️තොග අවසන් වනතුරු පමණයි.

වචන වලට වඩා ප්‍රතිඵල විශ්වාස කරන්න. ❤️ඔබේ සමට අවශ්‍ය පෝෂණය සහ පැහැපත් බව ලබාදෙන එකම සත්කාරය.
06/04/2026

වචන වලට වඩා ප්‍රතිඵල විශ්වාස කරන්න. ❤️
ඔබේ සමට අවශ්‍ය පෝෂණය සහ පැහැපත් බව ලබාදෙන එකම සත්කාරය.

Address

Ministry Of Beauty, Handugala Road, Danhena
Deiyandara

Alerts

Be the first to know and let us send you an email when Level up Community pvt ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share