Herbal ayuruwedic relaxing health care

  • Home
  • Herbal ayuruwedic relaxing health care

Herbal ayuruwedic relaxing health care Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbal ayuruwedic relaxing health care, Medical and health, Wellawaya Road-Ella, .

09/01/2023
09/12/2022
Hair colour and hair settings Wallawaya rod ella Contact 0752561957
05/12/2022

Hair colour and hair settings
Wallawaya rod ella
Contact 0752561957

22/11/2022

ඔබගේ ශරීරයේ යම්කිසි ප්‍රදේශයක් හිරිවැටෙනවාද? එම ප්‍රදේශයට අදාල හේතුව දැනුවත් වන්න.

✅අත් වල හිරිවැටීම

බෙල්ලේ කශේරුකා අතර වෙනස්‌වීමක්‌ දැනෙන හිරිය

(C5)-බෙල්ලේ සිට මැණික්‌ කටු සන්ධිය දක්‌වාත්

(C6)- බෙල්ලේ සිට මාපට ඇඟිල්ල දක්‌වාත්

(C7) - බෙල්ලේ සිට දබර ඇඟිල්ල මැදඇඟිල්ල දක්‌වාත්

(C8)- බෙල්ලේ සිට වෙදගිල්ල හා සුලගිල්ල දක්වාත්

හිරි වැටීම සමඟ වේදනාව ඇතිවිය හැක.

♦️මැණික්‌කටු සන්ධිය තෙරපීමකදී ඇතිවන වෙනස්‌වීම සමඟ හිරිය මාපට ඇඟිල්ල , දබර ඇඟිල්ල ,මැදඟිල්ල සමඟ 4වන ඇඟිල්ල දක්‌වා ඇතිවිය හැක.

✅පාද වල හිරිවැටීම

කොන්ද ආශ්‍රිත කශේරුකා වෙනස්‌විමකදී විශේෂයෙන්ම

(L2)- කොන්ද මැද සිට කලවා උඩුකොටස

(L3)- කලවා හා දණහිස දක්‌වාද

(L4)- කොන්දේ සිට මහපට ඇගිල්ල දක්‌වාද

(L5)-කොන්දේ සිට පාදයේ සුලඟිල්ල හැර ඉතිරි ඇඟිලි හා විලුඹ කොටස

(S1)- කොන්දේ සිට සුලඟිල්ල දක්‌වා යන ස්‌ථානවල වෙනස්‌වීමකදී හිරිවැටීම හා වේදනාව ඇතිවිය හැකියි.

Kasun Basnayake
MSc. Physiotherapy( Reading )
BSc.Physiotherapy (Hons)
Dip.Exercise and Sports Sciences
Physiotherapist (Sri Lankan Medical Council Registered)
University Hospital KDU
SLMC Reg No : 1066

Physiotherapy Treatments Sri Lanka
අමතන්න : 0719969372

22/11/2022

ගොඩක් අයට තියෙන ගැටලුවක් .ශරීරයේ දුර්ගන්ධය .ඒ නිසා ඇතැම් අය මානසිකව පීඩා විදිනව.සමාජයෙ ලැජ්ජාවට පත් වෙන අවස්ථාවත් තියෙනව .මේ අත් බෙහෙත කරල බලන්න .අඩු නැත්නම් අභ්‍යන්තර ප්‍රතිකාර සමග වැඩි ප්‍රතිකාර පිලිවෙලට ලබා ගැනීම වැදගත් .

29/09/2022

Address

Wellawaya Road-Ella

90090

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94752561957

Website

Alerts

Be the first to know and let us send you an email when Herbal ayuruwedic relaxing health care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram