Navodaya Nurses Training School

Navodaya Nurses Training School Shaping compassionate nurses and caregivers of tomorrow. Join us to build a brighter, healthier future.

Navodaya Nurses Training School empowers students with knowledge, skills, and values to excel in nursing and healthcare.

🚑 First Aid Awareness Program for Stores in Embilipitiya 🩺We are proud to organize a First Aid Awareness Program for sto...
16/03/2026

🚑 First Aid Awareness Program for Stores in Embilipitiya 🩺

We are proud to organize a First Aid Awareness Program for store owners and staff in Embilipitiya, conducted in collaboration with Navodaya Hospital. This program is designed to equip participants with essential life-saving knowledge and practical skills to handle emergency situations that may occur in workplaces or public areas.

During this session, participants will learn how to respond effectively to common emergencies such as cuts, burns, choking, fainting, and other unexpected incidents until professional medical help arrives.

📌 Program Highlights:
• Basic First Aid techniques
• Emergency response training
• Hands-on demonstrations by medical professionals
• Guidance on workplace safety and preparedness

❤️ Knowledge saves lives. Let’s build a safer community together.

නවෝදය සමූහ ව්‍යපාරයේ සභාපතිතුමන් විසින්, ඇඹිලිපිටිය තෙරුවන් පූජෝපහාර මහ පෙරහැරට සමගාමීව ඓතිහාසික ශ්‍රී කාවන්තිස්ස රජ මහා...
15/03/2026

නවෝදය සමූහ ව්‍යපාරයේ සභාපතිතුමන් විසින්, ඇඹිලිපිටිය තෙරුවන් පූජෝපහාර මහ පෙරහැරට සමගාමීව ඓතිහාසික ශ්‍රී කාවන්තිස්ස රජ මහා විහාරයේ උඩ මළුවේ ධාතු පෙරහැර සඳහා උතුම් වූ ධාතුන් වහන්සේලා වැඩමවීම…

සවියක් ලබා දෙමු - ජවයක් වෙමු: ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 🌸ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නවෝදය හෙද ශිෂ්‍යාවන්ගේ ජීවිත...
14/03/2026

සවියක් ලබා දෙමු - ජවයක් වෙමු: ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 🌸

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නවෝදය හෙද ශිෂ්‍යාවන්ගේ ජීවිතයට අරුතක් සහ මගපෙන්වීමක් එක් කළ විශේෂ වැඩසටහනක් පසුගියදා ඇඹිලිපිටිය Hotel Princess Garden පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.

මෙම විශේෂිත වැඩසටහන ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්ත කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ගේ සක්‍රීය සහභාගීත්වයෙන් සහ දායකත්වයෙන් සංවිධානය කර තිබූ අතර, එහිදී ජීවිතයට වටිනා අදහස් මෙන්ම වෘත්තීය ගමනේදී හමුවන අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දෙන ආකාරය පිළිබඳව ශිෂ්‍යාවන් දැනුවත් කෙරිණි. හෙද වෘත්තියට පිවිසෙන තරුණියන් සවිබල ගැන්වීම උදෙසා ගත් මෙම උත්සාහය කාන්තා අභිමානය සහ ආරක්ෂාව තහවුරු කරන්නකි.

ශක්තිමත් කාන්තාවකගෙන් ලොවක් සැරසෙනු ඇත! ✨

ඔබේ අනාගතය ගැන සිහින දැකීම නවත්වන්න. නවෝදය ආයතනයෙන් එය ගොඩනැගීම ආරම්භ කරන්න!ඔබට ලෝක මට්ටමේ සෞඛ්‍ය සේවා සැපයීමට, වෘත්තීය ...
10/03/2026

ඔබේ අනාගතය ගැන සිහින දැකීම නවත්වන්න. නවෝදය ආයතනයෙන් එය ගොඩනැගීම ආරම්භ කරන්න!
ඔබට ලෝක මට්ටමේ සෞඛ්‍ය සේවා සැපයීමට, වෘත්තීය ඉවුම් පිහුම් කලාව ප්‍රගුණ කිරීමට හෝ නව භාෂාවකින් ලෝකය සංචාරය කිරීමට අවශ්‍ය වුවද, ඔබේ ගමන මෙතැනින් ආරම්භ වේ.

අපි උගන්වන්නේ පමණක් නොවේ; අපි ඔබව විවෘත ලෝකයට සූදානම් කරන්නෙමු:
✅ හොඳ සහායකයෙකු ලෙස NVQ 4 පුහුණුව.
✅ වෘත්තීය ඉවුම් පිහුම් සහ ආහාර පාන කළමනාකරණය.
✅ ඉංග්‍රීසි සහ ජපන් භාෂා ප්‍රවීණතාවය.

රැකියාවක් පමණක් ලබා නොගන්න. ඔබ ආදරය කරන වෘත්තියක් ගොඩනඟා ගන්න.

📍 අප වෙත පිවිසෙන්න: නවෝදය රෝහල, ඇඹිලිපිටිය.
📞 දැන්ම අමතන්න: 071 799 3000
🌐 www.navodayahospital.lk

08/03/2026

Happy International Women's Day to all the brave women!

#2026

"She is the one who makes the world more beautiful and meaningful..." 🌸✨Indeed, a woman is not just a character. She is ...
08/03/2026

"She is the one who makes the world more beautiful and meaningful..." 🌸✨

Indeed, a woman is not just a character. She is strength, endurance, and the victory of a silent struggle. Her silent mission as a daughter, sister, wife, and mother contributes to making this world a better place.

Our salute to all the brave women around the world who are chasing their dreams, breaking down barriers in society, and empowering others! 💜

Happy International Women's Day to all the brave women!

#2026

08/03/2026
⭕️Navodaya Hospital Laboratory Centers Monthly Meeting. A glimpse of our team’s dedication, discussions, and collaborati...
06/03/2026

⭕️Navodaya Hospital Laboratory Centers Monthly Meeting.

A glimpse of our team’s dedication, discussions, and collaborative efforts to ensure quality healthcare services.

06/03/2026

මෙම ජාත්‍යන්තර කාන්තා දිනය මුලික කරගෙන, මාර්තු මාසය පුරා නවෝදය රෝහල විසින් පිරිනමනු ලබන සුවිශේෂී සෞඛ්‍ය පරීක්ෂණ පැකේජය සමඟ ඔබේ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙන්න.

මාර්තු මස පුරාවටම මෙම පැකේජය වලංගු වේ.

ඔබගේ පරීක්ෂණය වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න
077 747 0460 / 047 493 7210 / 047 226 1176

04/03/2026

නවෝදය හෙද පුහුණු පාසල සදහා නව කණ්ඩායම බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සෑම දිනකම උදෑසන 9.00 සිට දවස පුරා නවෝදය රෝහලේදී සිදුකෙරේ.

Navodaya Hospital
බස්නැවතුම්පල අසල ඇඹිලිපිටිය

බදවාගැනීම් සීමිතයි ⭐️ අමතන්න
📞 071 799 3000

අනිවාර්ය NVQ level 4 සහතිකය සමගින් පෞද්ගලික රෝහල් අංශයේ හෙදියක්ව පත්වීම් ලබන්නට කැමති ඔබට,
සාමාන්‍ය පෙළ, උසස් පෙළ අවසන් වයස අවුරුදු 16 වැඩි ඔබට අයදුම් කිරීමට හැකියාව ඇත. 🏥

Contact 071 799 3000 / 077 0285842

#නවෝදය_හෙද_පුහුණු_පාසල

Stop dreaming about your future. Start building it at Navodaya Institute!Whether you want to provide world-class healthc...
03/03/2026

Stop dreaming about your future. Start building it at Navodaya Institute!

Whether you want to provide world-class healthcare, master the art of professional cooking or travel the world in a new language, your journey starts here. 🌍✨

We don’t just teach; we prepare you for the open world:
✅ NVQ 4 training as a good assistant and willing taker.
✅ Professional cooking and food and beverage management.
✅ English and Japanese language proficiency.
Don’t just get a job. Build a career you love.

📍 Visit us: Navodaya Hospital, Embilipitiya.
📞 Call now: 071 799 3000
🌐 www.navodayahospital.lk

Address

Moraketiya , Embilipitiya Pallegama
Embilipitiya
70200

Website

Alerts

Be the first to know and let us send you an email when Navodaya Nurses Training School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram