01/12/2018
දීඝායු චැනල් සෙන්ටර් වෙතින් තවත්
විශේෂඥ වෛද්‍ය සේවාවක්
ළමා රෝග විශේෂඥ වෛද්‍ය සනත් කස්තුරිආරච්චි මහතා අප ආයතනයවෙත සෑම සෙනසුරාදාවකම සවස 4.00 ට පැමිණෙයි.
දුරකථන ඇමතුම් මගින් චැනල් අංක වෙන් කරවා ගත හැක.TP 0714248162/0714248033/0716154368.