Wound Care - Home Visits

Wound Care - Home Visits Home Visits - Wound Care for all types of wounds

Conducted by a SLMC registered Doctor who have got extensive surgical experience in wound care.

Specially for immobilized patients with fractures, elderly and patients who have got diabetic wounds.

10/03/2026
09/03/2026

දියවැඩියා පාද සත්කාරය පිළිබඳ සරලව..

( Reference: from Ministry of Health - Diabetic foot care guidance)

දියවැඩියා පාද සත්කාරය පිළිබඳ සරලව..( Reference: from Ministry of Health - Diabetic foot care guidance)
09/03/2026

දියවැඩියා පාද සත්කාරය පිළිබඳ සරලව..

( Reference: from Ministry of Health - Diabetic foot care guidance)

07/03/2026

ඔබට හෝ ඔබගේ ආදරණීයයෙකුට නිසි වෛද්‍ය සැලකිල්ලක් අවශ්‍ය තුවාලයක් තිබේද?

🍁ප්‍රවාහන කටයුතු අපහසු රෝගීන් සඳහා ම විශේෂ අවස්ථාවක්..

🍁ඔබගේ නිවසේදීම ආරක්ෂිතව හා වෘත්තීයමය සිදුකරනු ලබන තුවාල ප්‍රතිකාර සේවාව.

🍁ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි (SLMC Registered),
🍁ශල්‍ය වෛද්‍ය අංශයේ පළපුරුද්ද ඇති (General Surgery and Orthopedics) වෛද්‍යවරයකු විසින් නිවසට පැමිණ තුවාල සඳහා ප්‍රතිකාර සිදු කරනු ලැබේ.

සපයන සේවාවන්:

🌟සියලුම තුවාල වර්ග සඳහා ප්‍රතිකාර

🌟දියවැඩියා තුවාල(Diabetic Wound care)

🌟ආසාදිත තුවාල ප්‍රතිකාර
🌟Bed sore/ Pressure ulcer ප්‍රතිකාර (ඇඳ තුවාල)

🌟ශල්‍යකර්මයෙන් පසු තුවාල dressing කිරීම (Post-operative dressing changes)

🌟කකුල් වල අස්ථි බිඳීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා ඇවිදීමට නොහැකි ව එක්තැන් වී ඇති රෝගීන්ගේ තුවාල සඳහා

ඊට අමතරව;

🌟මැහුම් දැමීම
🌟Colostomy Care
🌟Urinary Catheterization (මුත්‍රා බට දැමීම)
🌟තෙල් ගෙඩි ඉවත් කිරීම
සහ සුළු ශල්‍යකර්ම සිදු කරනු ලැබේ

සියලුම උපාංග ජීවානුහරණය කර පිරිසිදු තත්ව යටතේ භාවිතා කෙරේ.

📍 සේවා ප්‍රදේශය: ගාල්ල / කරාපිටිය සහ අවට ප්‍රදේශ

📞 අමතන්න හෝ WhatsApp කරන්න:

076 6629616

06/03/2026

🩺 තුවාල ප්‍රතිකාර – ගෙදරට පැමිණ කරන සේවාව

ඔබට හෝ ඔබගේ ආදරණීයයෙකුට නිසි වෛද්‍ය සැලකිල්ලක් අවශ්‍ය තුවාලයක් තිබේද?

නිවසට පැමිණ වෘත්තීයමය තුවාල ප්‍රතිකාර සේවාව SLMC Registered වෛද්‍යවරයෙකු විසින් සිදු කරනු ලබයි

සපයන සේවාවන්:
• දියවැඩියා තුවාල (Diabetic wound care)
• ශල්‍යකර්මයෙන් පසු තුවාල dressing කිරීම
• ආසාදිත තුවාල ප්‍රතිකාර
• Bed sore / Pressure sore ප්‍රතිකාර
• Post-operative dressing changes

✅ වෛද්‍යවරයෙකු විසින් සිදු කරනු ලබයි
✅ පිරිසිදු හා sterile ක්‍රමවේද භාවිතා කරයි
✅ නිවසේදී පහසු සේවාව
✅ වැඩිහිටියන්ට හෝ ඇඳේ සිටින රෝගීන්ට සුදුසුයි

📍 සේවා ප්‍රදේශය: ගාල්ල / කරාපිටිය සහ අවට ප්‍රදේශ

📞 අමතන්න හෝ WhatsApp කරන්න:

076 6629616

ඔබගේ නිවසේදීම ආරක්ෂිත හා වෘත්තීයමය තුවාල ප්‍රතිකාර සේවාව.

Address

Karapitiya
Galle

Opening Hours

Monday 17:00 - 20:00
Tuesday 17:00 - 20:00
Wednesday 17:00 - 20:00
Friday 17:00 - 20:00
Saturday 17:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Wound Care - Home Visits posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram