Ovulation Strips For Sale

Ovulation Strips For Sale We deliver Ovulation strips to your doorstep !

❤️Fathers at labor room ❤️✨Ovulation strip - 100/= ✨Registered post 2-3 days delivery 📲whatsapp to order 0764432172
07/03/2023

❤️Fathers at labor room ❤️
✨Ovulation strip - 100/= ✨
Registered post
2-3 days delivery
📲whatsapp to order 0764432172

23/01/2023

Ovulation Strips නව තොග ලැබී ඇත .
තොග සීමිත බැවින් ඉක්මණින් ඇණවුම් කරන්න .
01 strip - 80/= 🤰

Ovulation strip - 80/= 🤰Registered post - 120 /= 📩Whatsapp - 0764432172 📲
16/12/2022

Ovulation strip - 80/= 🤰
Registered post - 120 /= 📩
Whatsapp - 0764432172 📲

Ovulation strip - 80/= 🤰Registered post - 120/= 📩Whatsapp to order 0764432172 📲
15/12/2022

Ovulation strip - 80/= 🤰
Registered post - 120/= 📩
Whatsapp to order 0764432172 📲

🤰උපුටා ගැනීමකි. 🤰බර වැඩි නිසා කිරි සිහිනය පරක්කු උන අම්මලාට පොඩ්ඩක් හරි වැදගත් වෙයි කියලයි මගේ කතාව කියන්න හිතුවෙ.මගේ කල...
14/12/2022

🤰උපුටා ගැනීමකි. 🤰
බර වැඩි නිසා කිරි සිහිනය පරක්කු උන අම්මලාට පොඩ්ඩක් හරි වැදගත් වෙයි කියලයි මගේ කතාව කියන්න හිතුවෙ.

මගේ කලින්
උස 151 cm
,බර 77 kg
Bmi තරබාරු මට්ටමේ

රෝග ලක්ශණ
මෙන්සස් පිලිවලක් නෑ සමහර මාස වල හැදෙන්නෙම නෑ.
මූණෙ බඩේ කකුල් වල රෝම වැවෙනවා ත්‍රේඩින් කරලා සතියක් යන්න කලින්
බෙල්ල වටේ කලු පාටයි

බර අඩු කර ගත්තෙ
ඩයට් වලිනුයි ව්‍යායාම වලිනුයි

ඩයට් එක
කිරිපිටි බීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා
දවසටම සීනි පොඩ්ඩක් වත් කෑවෙ නෑ
පාන් පිටි කෑම නොකාම ඉන්න බැලුවා.
තෙලෙන් බැදලා කන එක අඩු කලා
උදේ කෑම වේල මග අරින්නෙ නැතුව ගත්තා
රෑට කාබෝහයිඩ්‍රේට් තියන කෑම මුකුත් කෑවෙනෑ
දවල්ට කන බත් ප්‍රමානය අඩු කලා
හැබැයි බඩගින්නෙ හිටියෙ නෑ ප්‍රෝටීන් වැඩි කෑම කෑවා ඒ වෙනුවට.
වතුර වැඩිපුර බිව්වා

ව්‍යායාම
ලොකුවට කලේ නෑ. ඇවිදින්න ගියා ගොඩක් දුර පුලුවන් වෙලාවට.

විශේශයි
ඩයට් කරන් යද්දි බර අඩු වෙන වේගේ අඩු උන වෙලාවල් තිබ්බා. එතකොට මං gm diet plan එක කලා ඒ දවස් ටිකට.
මෝටිවේශන් එක
මගේ වෙඩින් එක වෙනුවෙන් තමයි මං කෙට්ටු උනේ
බර කිරන්න තරාදියක් ගන්න. මං දවස ගාණෙම වගේ බැලුවා. ටිකක් අඩු වෙලා තියන කොට ආසයි තව අඩු කරගන්න. කෑම වලට එන ආසාව උනත් පාලනය වෙනවා.
මට වඩා පොඩි සයිස් ඇදුමක් අරගත්තා ලස්සන. මාසෙන් මාසෙට ඒක ඇදලා බැලුවා ඇග අඩු වෙලාද කියලා.

ප්‍රතිපල
මාස 9 කින් බර 57kg
වෙඩින් එකට හිතපු විදිහටම හැඩට ඉන්න ලැබුනා.
Pcos තිබිලත් පලවෙනි මාසෙම pregnant උනා. බබාට දැන් මාස 3යි.
ඉතින් අම්මලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. බර අඩු කරගත්තම ඉක්මනට pregnant වෙන්න පුලුවන්. වැදගත්ම දේ හිත පාලනය කරගන්න. ඉලක්කයක් තියාගන්න.

දරුවන් පතනා සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා!!!

Ovulation strip - 80/= 🤰
Registered post - 120/= 📩

Whatsapp 0764432172 📲

Ovulation strip - 80/= 🤰Registered post - 120/= 📩Whatsapp to order - 0764432172 📲
11/12/2022

Ovulation strip - 80/= 🤰
Registered post - 120/= 📩

Whatsapp to order - 0764432172 📲

කුළුඳුල් ප්‍රසූතිය *************අලුත් අම්මට හිතෙන්නෙම මේ ලෝකෙ පළමු හා එකම මවතමන් බවලොවට ඉපැදුණු පළමු හා එකම දරුවා තම දරු...
01/12/2022

කුළුඳුල් ප්‍රසූතිය

*************

අලුත් අම්මට

හිතෙන්නෙම

මේ ලෝකෙ

පළමු හා එකම මව

තමන් බව

ලොවට ඉපැදුණු

පළමු හා එකම දරුවා

තම දරුවා වන බව

---------------------

තාත්තට හිතෙන්නෙම

හොයන්නේ කොහොම

ඉස්කෝලයක් හොඳ

අරින්නට ඕන දැන්

ගිණුමක් බැංකුවේ

ගෙවන්නට ඕන

වාරිකත් රක්‍ෂණේ

---------------------

ආච්චිට හිතෙන්නෙම

දුන්නත් කුක්කු කොච්චර

බබා ඉන්නේ බඩ ගින්නේ බව

---------------------

සීයට හිතෙන්නෙම

වැඩ වැඩියි නේ

දැන් එයාලට

ලැබෙයි තේ එක

පොඩ්ඩකින් තව

---------------------

පුංචිට හිතෙන්නෙනෙම

හිටියත් අම්මා , අප්පා

බබාගෙ භාරකරු

තමන් වන බව

---------------------

මාමාට හිතෙන්නෙනෙම

දැන් දැන් කියයි අක්කා

"ඒයි බලනවා

බබා පොඩ්ඩ්ක්

මං යනවා නාගන්න "

---------------------

නැන්දම්මා හිතන්නෙම

මුණුබුරු පොඩ්ඩ කුළුඳුල්

තමන්ගේ පුතාගෙ

කපාපුම පළුව බව

---------------------

නෑනා නම් කියන්නෙම

කළු නිසා කන්පෙත්ත

බබා කළු වෙයි

ලොකු වෙද්දී තව

---------------------

ඇන්ටි නම් අහන්නෙම

අල්ලපු ගෙදර සිට

අඬන්නේ ඇයි නිතර

අසනීප ද බබුට

---------------------

මිඩ් වයිෆ් අහන්නෙම

දැම්මා ද චූ හොඳට

යැව්වද ගුඩුස් හෙම

ඉර අව්වේ උදෑසන

තැබුවා ද හැමදාම

---------------------

මම නම් හිතන්නෙම

බඳිනවද මම දැම්ම

පොඩ්ඩෙක් කියන්නේ

ආණ්ඩුවක් නේ තනිකර

ප්‍රජාතාන්ත්‍රිකව ඇවිදින්

ඒකාධිපති ලෙසින්

හුරු පුරුදු සිස්ටම්

උඩු යටි කුරු කරන
°°°°°°°°°°°°°°°°°°°°°°°
උපුටා ගැනීමක් ( කතෘ නොදනී )

Ovulation strip - 80/= 🤰
Registered post - 120/= 📩

Whatsapp to order - 0764432172 📲

Ovulation strip - 80/=🤰Postal charge - 120/= 📩Whatsapp - 0764432172 📲
24/11/2022

Ovulation strip - 80/=🤰
Postal charge - 120/= 📩
Whatsapp - 0764432172 📲

මාත් අම්මෙක්   වෙන්න ආසයි.....😥😥👇👇👇👇👇👇👇බඩට දරුවෙක් ආපූ සතුටට    හුස්ම හිර කරගන්න ආසයී....දොළදුකේ රහ විඳලා නැති මං    දොළ...
23/11/2022

මාත් අම්මෙක්
වෙන්න ආසයි.....😥😥
👇👇👇👇👇👇👇

බඩට දරුවෙක් ආපූ සතුටට
හුස්ම හිර කරගන්න ආසයී....
දොළදුකේ රහ විඳලා නැති මං
දොළදුකට බත් කන්න ආසයි...
ගෙවෙනකොට හැම පෝය ගානෙම
පැහෙන බඩ දැකගන්න ආසයි..
"වඳගෑනී" නම අහක් කරලා
මාත් අම්මෙක් වෙන්න ආසයි........😥
.......................................................

මාස පහ හය බඩට වෙනකොට
ගැහෙන හම පෙන්නන්න ආසයි...
පෙකණිවැල දිගෙ සෙනෙහේ යවලා
දරු පැටියා සනසන්න ආසයි....
දින මාස සති ගෙවිලා යනකොට
වැදුම්ගෙයි ඉඳගන්න ආසයි...
ඇත්තමයි පත්තිනි අම්මෙ මං
විළිරුදා විඳගන්න ආසයි.............😥..........................................................

දරු පැටියා තුරුලටම කරගෙන
එරුනු කිරි ටික දෙන්න ආසයි...
හිනැහෙද්දි ඒ රෝස කම්මුල්
සීරුවෙන් සිපගන්න ආසයි.....
ඇද ඇරලා අතපය නාස්වල
හැඩ බලන් සැනසෙන්න ආසයි...
අම්මා කියලා අහගන්න මං
ඇත්තමයි මහ ගොඩක් ආසයි........😥..................................................

ගහක් කොච්චර හොඳට හැදුනත්
මලක් නැත්නම් හුඟක් පාලුයි...
සඳේ තනියට දිලිසි දිලිසී
තරුත් ඉන්නේ ලඟින් ඒකයි...
පැහෙන් නැති බඩ පතිනි අම්මේ
හැමදාම වගෙ ඔබට බාරයි..

(Writer :Tharika Lakmali )
-copied-

Ovulation strip - 80/=🤰
Postal charge - 120/= 📩
Whatsapp - 0764432172 📲

Ovulation strip - 80/=🤰Postal charge - 120/= 📩Whatsapp - 0764432172 📲
23/11/2022

Ovulation strip - 80/=🤰
Postal charge - 120/= 📩
Whatsapp - 0764432172 📲

🤰Ovulation strip - 80/=🤰Registered post - 120/📩Whatsapp - 0764432172 📲
18/11/2022

🤰Ovulation strip - 80/=🤰
Registered post - 120/📩
Whatsapp - 0764432172 📲

Address

Galle

Telephone

+94764433172

Website

Alerts

Be the first to know and let us send you an email when Ovulation Strips For Sale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram