Wound Care Centre

Wound Care Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wound Care Centre, Medical and health, Hiribura cross Road, Karapitiya, Galle.

We treat Diabetic wounds, Burns, Cuts, Surgical wounds, and more.

අපි දියවැඩියා තුවාල, පිළිස්සුම්, කැපුම්, ශල්‍ය තුවාල සහ තවත් බොහෝ දේ සඳහා ප්‍රතිකාර කරන්නෙමු.

📍කරාපිටිය | 📞071 390 8787

සාර්ථක ශල්‍යකර්මයකින් හා ප්‍රතිකාර වලින් සතියකට පසු 📍 ඔබටත් මෙවන්ම පලපුරුදු සේවාවක් අවශ්‍ය නම්, අදම අමතන්න 📞 071 390 878...
27/05/2025

සාර්ථක ශල්‍යකර්මයකින් හා ප්‍රතිකාර වලින් සතියකට පසු

📍 ඔබටත් මෙවන්ම පලපුරුදු සේවාවක් අවශ්‍ය නම්, අදම අමතන්න
📞 071 390 8787 – Dr. ශාලික

දියවැඩියා රෝගියකුගේ නොසලකා හරින ලද තුවාලයක් හේතුවෙන් මහපටැගිල්ලක් කපා ඉවත් කිරීමට සිදු වූ අතර සාර්ථක ප්‍රතිකාර මාලාවකට ප...
25/05/2025

දියවැඩියා රෝගියකුගේ නොසලකා හරින ලද තුවාලයක් හේතුවෙන් මහපටැගිල්ලක් කපා ඉවත් කිරීමට සිදු වූ අතර සාර්ථක ප්‍රතිකාර මාලාවකට පසු සම්පූර්ණයෙන් සුවවී ඇත.

📍 ඔබටත් මෙවන්ම පලපුරුදු සේවාවක් අවශ්‍ය නම්, අදම අමතන්න
📞 071 390 8787 – Dr. ශාලික

දියවැඩියා රෝගියකුගේ පාදයක ඇතිවූ ආසාදනයක් හේතුවෙන් හටගත් තුවාලයක් සාර්ථක විද්‍යානුකූල ප්‍රතිකාර මාලාවකට පසු 📍 ඔබටත් මෙවන්...
23/05/2025

දියවැඩියා රෝගියකුගේ පාදයක ඇතිවූ ආසාදනයක් හේතුවෙන් හටගත් තුවාලයක් සාර්ථක විද්‍යානුකූල ප්‍රතිකාර මාලාවකට පසු

📍 ඔබටත් මෙවන්ම පලපුරුදු සේවාවක් අවශ්‍ය නම්, අදම අමතන්න
📞 071 390 8787 – Dr. ශාලික

වයස 35 පමණ මෙම දියවැඩියා රෝගියාගේ පාදයේ ඇතිවූ ආසාදනයක් හේතුවෙන් එම පාදය කපා ඉවත් කල යුතු යැයි තීරණය කොට තිබුනි.සාර්ථක සැ...
20/05/2025

වයස 35 පමණ මෙම දියවැඩියා රෝගියාගේ පාදයේ ඇතිවූ ආසාදනයක් හේතුවෙන් එම පාදය කපා ඉවත් කල යුතු යැයි තීරණය කොට තිබුනි.

සාර්ථක සැත්කමකින් හා විද්‍යානුකූල ප්‍රතිකාර මාලාවකට පසු සම්පූර්ණයෙන් සුවවී ඇත

📍 ඔබටත් මෙවන්ම පලපුරුදු සේවාවක් අවශ්‍ය නම්, අදම අමතන්න
📞 071 390 8787 – Dr. ශාලික

ගල් තැලුම් (callosities) සදහා වේදනා රහිත ප්‍රතිකාර මගින්❤️❤️එක් දිනක් තුල සුවය📍 ඔබටත් මෙවන්ම පලපුරුදු සේවාවක් අවශ්‍ය නම්...
18/05/2025

ගල් තැලුම් (callosities) සදහා වේදනා රහිත ප්‍රතිකාර මගින්❤️❤️එක් දිනක් තුල සුවය

📍 ඔබටත් මෙවන්ම පලපුරුදු සේවාවක් අවශ්‍ය නම්, අදම අමතන්න
📞 071 390 8787 – Dr. ශාලික

මෙම රෝගියා අප වෙත ආවේ ගැඹුරු තුවාලයක් නිසා ඔහුගේ පදය පවා අහිමි වීමේ අවදානමක් සහිතවයි.අපගේ පළපුරුදු සහ දක්ෂ සේවාව ඔහුව මෙ...
17/05/2025

මෙම රෝගියා අප වෙත ආවේ ගැඹුරු තුවාලයක් නිසා ඔහුගේ පදය පවා අහිමි වීමේ අවදානමක් සහිතවයි.
අපගේ පළපුරුදු සහ දක්ෂ සේවාව ඔහුව මෙසේ සුවකරන ලදී.

📍 ඔබටත් මෙවන්ම පලපුරුදු සේවාවක් අවශ්‍ය නම්, අදම අමතන්න
📞 071 390 8787 – Dr. ශාලික

Even a small wound can become dangerous if you're diabetic.Your healing takes longer, don’t ignore the signs.📩 Unsure ab...
16/05/2025

Even a small wound can become dangerous if you're diabetic.
Your healing takes longer, don’t ignore the signs.

📩 Unsure about your wound? Send us a WhatsApp message now.
📞 071 390 8787 – Dr. Shalika

අදම ඔබේ තුවාලය 📲 WhatsApp කරන්න:📍 නව රෝගීන් සඳහා උපදෙස් නොමිලේ !📞 071 390 8787 – Dr. ශාලික
14/05/2025

අදම ඔබේ තුවාලය 📲 WhatsApp කරන්න:

📍 නව රෝගීන් සඳහා උපදෙස් නොමිලේ !
📞 071 390 8787 – Dr. ශාලික

වෙසක් උත්සවය යනු ආලෝකයේ, කරුණාවේ සහ සත්‍ය සුවයේ මතකයකි.🕯️පින්වත් වෙසක් මංගල්‍යයක් වේවා!📍කරාපිටිය | 📞071 390 8787
11/05/2025

වෙසක් උත්සවය යනු ආලෝකයේ, කරුණාවේ සහ සත්‍ය සුවයේ මතකයකි.

🕯️පින්වත් වෙසක් මංගල්‍යයක් වේවා!

📍කරාපිටිය | 📞071 390 8787

ඔබ හිතන තරම් සාමාන්‍ය තුවාලයක් නෙවෙයි මේක ...පහරකින්, අනතුරකින් හෝ වැරදි ප්‍රතිකාරයකින් ඇතිවුන තුවාලයක්  සදහා නිවැරදි ප්...
08/05/2025

ඔබ හිතන තරම් සාමාන්‍ය තුවාලයක් නෙවෙයි මේක ...

පහරකින්, අනතුරකින් හෝ වැරදි ප්‍රතිකාරයකින් ඇතිවුන තුවාලයක් සදහා නිවැරදි ප්‍රතිකාර නැත්තම්,
එය අවධානම් තත්වයකට හැරෙන්න පුළුවන්.

🩺 මෙන්න අනතුරු ඇඟවීම් කිහිපයක්:
🔸 තුවාලය ඉදිමීම
🔸 සැරව ගැලීම හා දුගඳ
🔸 අධික වේදනාව හා රතු පැහැය වැඩිවීම

අදම ඔබේ තුවාලය 📲 WhatsApp කරන්න:

📍 නව රෝගීන් සඳහා උපදෙස් නොමිලේ !
📞 071 390 8787 – Dr. ශාලික

ගාල්ල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ දක්ෂ Rugby ක්‍රීඩකයෙකු වූ මෙම තරුණයා හට , තම ඉහළ ක්‍රීඩා කුසලතාවය හේතුවෙන් බොහෝ පාසල්ව...
03/05/2025

ගාල්ල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලැබූ දක්ෂ Rugby ක්‍රීඩකයෙකු වූ මෙම තරුණයා හට , තම ඉහළ ක්‍රීඩා කුසලතාවය හේතුවෙන් බොහෝ පාසල්වලින් කැඳවුම් ලැබූවෙකි. නමුත් අවාසනාවන්ත ලෙස බරපතළ තුවාලයකට ගොදුරුවීම හේතුවෙන්, ඔහුගේ සිහින බොඳවීමේ අවදානමක් ඇති විය. විවිධ ප්‍රතිකාර උත්සාහ කළ ද, සාර්ථක ප්‍රතිඵල නොලැබුණු මෙම ක්‍රීඩකයා, Wound Care Center හි නිර්මාර්තෘ, Dr. Shalika මහතා වෙත පැමිණිය පසු, කෙටි කාලයක් ඇතුළත ඔහුගේ තත්වය හොද අතට හැරීමෙන් අද ඔහු නැවතත් ක්‍රීඩා පිටියට පිවිසෙන්න සූදානම්ය. 🦶⚽🌿

එන්න අපි ජීවිත වෙනස් කරමු!

අදම අමතන්න -
Dr. Shalika - 071 390 8787

සුභ කම්කරු දිනයක් වේවා!
01/05/2025

සුභ කම්කරු දිනයක් වේවා!

Address

Hiribura Cross Road, Karapitiya
Galle
80000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Wound Care Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram