07/03/2026
ඇය දිනන විට, අප සැවොම දිනමු! 🌸
ලොවක් සනසන කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වූ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, ඔබ ආදරය කරන ඇයගේ සෞඛ්‍යය ගැන සොයා බලන්න සුවිශේෂී අවස්ථාවක්!
අම්බලන්ගොඩ ඩෙල්ටා රෝහල මගින් කාන්තාවන්ගේ විවිධ වයස් කාණ්ඩ හා අවශ්‍යතා වලට ගැළපෙන පරිදි විශේෂ වෛද්‍ය පරීක්ෂණ පැකේජ 04ක් දැන් ඔබට ලබාගත හැකියි.
🩺 අපගේ විශේෂ සෞඛ්‍ය පැකේජ:
* Her Care Basic Package - රු. 3,300/-�(FBC, FBS, Lipid Profile, Urine Full Report, Creatinine, ALT, AST)
* Bride to Be Package - රු. 11,500/-�(FBC, FBS, Thyroid Profile, Blood Group, HIV Antibody, Hepatitis B, Urine Full Report)
* Mother’s Special Package - රු. 16,000/-�(FBC, FBS, Urine Full Report, TSH, Serum Ferritin, Vitamin B12)
* Golden Lady 40+ Package - රු. 25,000/-�(FBC, FBS, HbA1c, Lipid Profile, LFT, RFT, TSH, Calcium, Vitamin D)
📅 මාර්තු මාසය පුරාවටම, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය හමුවීම් වෙන්කරවා ගැනීමේ පහසුකම ද අප රෝහලේදී ඔබට හිමිවේ.
විශේෂඥ වෛද්‍යවරුන්:
* වෛද්‍ය දර්ශන අබේගුණවර්ධන මහතා
* වෛද්‍ය රුවන් අතපත්තු මහතා
* වෛද්‍ය දිනුෂ ලියන පටබැඳිගේ මහතා
* වෛද්‍ය දර්ශන සොමිරත්න මහතා
* වෛද්‍ය රමීස් ෆුර්කාන් මහතා
* වෛද්‍ය මලිත් පෙරේරා මහතා
📍 ඩෙල්ටා රෝහල - අම්බලන්ගොඩ
📞 වැඩි විස්තර සහ වේලාවන් වෙන්කරවා ගැනීමට අමතන්න: 091 7 800 000
නැතහොත් පහත ලින්ක් ක්ලික් කර ඔබගේ නම හා DELTA Labs ලෙස සඳහන් කර, 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 Message එකක් අප වෙත එවන්න.
https://wa.me/+94744124145