Ruu Ceylon Pvt Ltd

Ruu Ceylon Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruu Ceylon Pvt Ltd, 297/3, Kanduboda, Delgoda, Gampaha.
(1)

Manufacturing & Marketing Cosmetics Products from local ingredients to Ayurvedic Standards🎖️ 🎖️


දේශීය අමුද්‍රව්‍ය වලින් ආයුර්වේද ප්‍රමිතීන්ට අනුකූලව රූපලාවන්‍ය නිෂ්පාදන නිෂ්පාදනය සහ අලෙවිකරණය🎖️ 🎖️

🫦 ඔබේ දෙතොලට සුමුදු රෝස පැහැයක්!Ruu Ceylon Petal Kiss Lip Balm 🌸ඔබත් තොල් පැළීම, වේළීම, හම ගැලවීම හෝ දෙතොල් අවපැහැ වීම න...
26/04/2026

🫦 ඔබේ දෙතොලට සුමුදු රෝස පැහැයක්!
Ruu Ceylon Petal Kiss Lip Balm 🌸

ඔබත් තොල් පැළීම, වේළීම, හම ගැලවීම හෝ දෙතොල් අවපැහැ වීම නිසා පීඩා විඳිනවද? 🤔

Petal Kiss Lip Balm ඔබේ දෙතොලට දිගුකාලීන තෙතමනයක් ලබා දී, සුමුදු හා ආකර්ෂණීය පෙනුමක් ලබාගන්න උදව් කරයි. ✨

🌿 100% ස්වභාවික සත්කාරය
💋 රෝස පැහැ දෙතොලකට උදව් කරයි
💧 දිගුකාලීන තෙතමනය
👩‍🦰👨 ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
📦 35g — වැඩි කාලයක් භාවිතා කළ හැක

💰 මිල: රු. 1,420/= පමණි

ඇනවුම් කිරීමට හා වැඩි විස්තර සඳහා WhatsApp කරන්න 👇
📲 076 404 9083

ඔයාගේ Dry Skin එකටත් healthy glowing look එකක් ඕනද? 😍✨වයසට වඩා වැඩි පෙනුමක් එනවා කියලා හිතෙනවද?සම dry වෙලා dull look එකක...
26/04/2026

ඔයාගේ Dry Skin එකටත් healthy glowing look එකක් ඕනද? 😍✨

වයසට වඩා වැඩි පෙනුමක් එනවා කියලා හිතෙනවද?
සම dry වෙලා dull look එකක් දෙනවද?

Ruu Ceylon වෙතින් දැන්
Ayurvedic Glowing Drink + Fairness Body Lotion Combo Pack 🧡

ස්වාභාවික අමුද්‍රව්‍ය එකතුවෙන් නිෂ්පාදනය කළ මෙම combo pack එක ඔබේ daily skin care routine එකට හොඳ support එකක්.

✨ Benefits
• Dry skin එකට natural glow එකක් ලබාදීමට support කරයි
• සමේ dull look එක අඩු කර fresh look එකක් ලබාදෙයි
• Skin tone එක even-looking වෙන්න උදව් කරයි
• Lotion එකෙන් සම moisturize කර soft feel එකක් ලබාදෙයි
• Daily beauty care routine එකට හොඳ combo එකක්

🎁 Collagen Combo Pack
Price: Rs. 2100/=
Delivery: Rs. 400/=
Total: Rs. 2500/=

📲 Order Now / WhatsApp: 076 404 9083

Ruu Ceylon සමඟ ඔබේ natural glow එක ආපහු ගන්න ✨

🌿 Ruu Ceylon VIP Glutathione Premium Range 🌿✨ Dark spots, uneven skin tone, dull skin වලට solution එකක්!💛 සම පැහැපත් කරග...
24/04/2026

🌿 Ruu Ceylon VIP Glutathione Premium Range 🌿

✨ Dark spots, uneven skin tone, dull skin වලට solution එකක්!

💛 සම පැහැපත් කරගන්න, glow එකක් ලබාගන්න
💛 Dark spots & pigmentation අඩු කරන්න
💛 Smooth, soft & healthy skin එකක් ලබාගන්න

🧪 Key Ingredients:
✔️ Glutathione
✔️ Vitamin C
✔️ Alpha Arbutin
✔️ Kojic Acid
✔️ Collagen

💄 Available Products:
✔️ Day Cream – Rs.3000/=
✔️ Night Cream – Rs.3100/=
✔️ Body Cream – Rs.3200/=
✔️ Serum – Rs.1300/=
✔️ Face Wash – Rs.900/=

🔥 Full Pack Offer – Rs. 10,000/=
🚚 Delivery – Rs. 400/=

💰 Cash on Delivery Available

📲 Order Now – WhatsApp:
076 404 9083

Offer ❤ Offer ❤RUU CEYLON – Active Fairness Capsules 😍☘️🌿 ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සම්පූර්ණයෙන්ම නිෂ්පාදිත🌿 Quality ස...
24/04/2026

Offer ❤ Offer ❤
RUU CEYLON – Active Fairness Capsules 😍☘️

🌿 ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සම්පූර්ණයෙන්ම නිෂ්පාදිත
🌿 Quality සහතික සහිත දේශීය නිෂ්පාදනයක්
🌿 පහසුයෙන් භාවිතා කළ හැකි capsule form එකෙන්

✨ සමට natural glow එකක් ලබාගන්න

✨ healthy skin look එකක් maintain කරන්න

📌 Ingredients Includes:

Saffron | Rosemary | Vitamin Complex | Orange Peel | Venivel 🌸

💊 Capsules 30 – Rs.1500/=
💊 Capsules 60 – Rs.2800/=

⛔ Special Limited Offer

👉 Order කරන්න දැන්ම Whatsapp කරන්න

Whatsapp - 076 404 9083

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

https://wa.me/94764049083

23/04/2026

කොණ්ඩේ යන එක සති දෙකෙන් නවත්තගන්න ඕනද?

එහෙනම් අපේ මැජික් ඔයිල් පැක් එක පාවිච්චි කරලා බලන්න🌼💚

Whatsapp - 0764049083

🌟 Ruu Ceylon Active Fairness Special Offer! 🌟​ගොඩක් අය බාහිරින් මොනවා ආලේප කළත් හිතපු ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා...
19/04/2026

🌟 Ruu Ceylon Active Fairness Special Offer! 🌟

​ගොඩක් අය බාහිරින් මොනවා ආලේප කළත් හිතපු ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා දන්නවාද? ඒකට ප්‍රධානම හේතුව ඔබේ සිරුරට ඇතුළාන්තයෙන් ලැබිය යුතු පෝෂණය මදි වීමයි.

​දැන් ඔබට පුළුවන් Ruu Ceylon Active Fairness Capsules හරහා ස්වාභාවිකවම දීප්තිමත් සහ නිරෝගී සමක් හිමිකරගන්න. 💖

​✨ මේ නිෂ්පාදනයේ විශේෂත්වය කුමක්ද?
​මෙය සාමාන්‍ය රූපලාවණ්‍ය නිෂ්පාදනයක් නෙවෙයි. මෙහි අඩංගු සුවිශේෂී ස්වාභාවික අමුද්‍රව්‍ය ඔබේ සම ඇතුළත සිට පෝෂණය කරයි:

​🌸 Saffron & Rosemary: සමේ පැහැපත් බව සහ මෘදු බව රැකදේ.
​🍋 Vitamin C & Orange Peel: කොලැජන් නිෂ්පාදනය වැඩිකර සම එල්ලා වැටීම පාලනය කරයි.
​🍂 Venivel: සමේ රෝග සහ කුරුලෑ (Pimples) මර්දනය කර පැහැදිලි (Clear) පෙනුමක් ලබාදේ.

​✅ ඔබට ලැබෙන ප්‍රතිලාභ:
​මුළු සිරුරම එකම පාටකට පැහැපත් කරයි.
​සමේ තෙතමනය රැකදී වියළි බව නැති කරයි.
​කළු ලප (Dark Spots) සහ කුරුලෑ කැළැල් ඉවත් කරයි.
​කිසිදු අතුරු ආබාධයක් නැත (100% ආයුර්වේද සහතික ලත්).

​🔥 සුවිශේෂී මිල අඩු කිරීම් (Special Discounts)! 🔥

​දැන් ඔබට ඉතා සහනදායී මිලකට ඇණවුම් කළ හැකිය:

​Capsules 30 (650mg): රු. 1,710/- ➡️ දැන් රු. 1,500/- පමණයි!
​Capsules 60 (650mg): රු. 3,090/- ➡️ දැන් රු. 2,800/- පමණයි!

(දිවයින පුරා බෙදා හැරීමේ ගාස්තුව රු. 400/- කි.)

​📦 ඇණවුම් කරන්නේ කොහොමද?
​ඔබේ නම, ලිපිනය, ලඟම නගරය සහ දුරකථන අංක දෙකක් අප වෙත එවන්න. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව (Cash on Delivery) ඇත.

​📲 වැඩි විස්තර සඳහා WhatsApp: 076 404 9083

මාසයක් යන්නත් කලින් ප්‍රතිඵල 🫣🫣🫣 ❤🌿✨ Special Skin Glowing Pack ✨🌿❤️🌿🌿ලස්සන, නිරෝගී, පැහැපත් පෙනුමක් ඔබටත් අවශ්‍යද?  ,,  ...
19/04/2026

මාසයක් යන්නත් කලින් ප්‍රතිඵල 🫣🫣🫣

❤🌿✨ Special Skin Glowing Pack ✨🌿❤️

🌿🌿ලස්සන, නිරෝගී, පැහැපත් පෙනුමක් ඔබටත් අවශ්‍යද? ,,

✳️ ඔන්න දැන් අපි ගෙනාවා ❗❗

Acne Offer Pack ✨
📌️ Ayurvedec Fairnes Day Cream 01🌿
📌️ Ayurvedec Fairnes Night Cream 01🌿
📌️ Ayurvedec Fairnes Bodylotion 01🌿
📌️ Ayurvedec Acne Facewash 01🌿

Delum Offer Pack ✨
📌️ Ayurvedec Fairnes Day Cream 01🌿
📌️ Ayurvedec Fairnes Night Cream 01🌿
📌️ Ayurvedec Fairnes Bodylotion 01🌿
📌️ Ayurvedec Delum Facewash 01🌿

Tea tree Offer Pack ✨
📌️ Ayurvedec Fairnes Day Cream 01🌿
📌️ Ayurvedec Fairnes Night Cream 01🌿
📌️ Ayurvedec Fairnes Bodylotion 01🌿
📌️ Ayurvedec Tea tree Facewash 01🌿

මේ ( 04 ) ම දැන් 2000/= කට 😍😍

🌿භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්. ❤️

🌸මේ හතරම දැන් රු.2000/= කට වගේ ලංකාවේ සාදාරණම මිලට ruuceylon වෙතින් පමණි.

Ruuceylon Fairness Pack 🌿

🔶සුදු හදුන්, 🔶කස්තුරිකහ🔶කහ🔶වැල්මී
🔶කොකුම්පොතු🔶වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

🌿දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙනව..

ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න

076 404 9083

Weight gainer Capsulesශරිරයේ කෘෂ බව නැති කරන ආයුර්වේද ඖෂධ මුසුකොට සාදන ලද , ස්භාවිකව අමුද්‍රව්‍ය වලින් සමන්විත නිෂ්පාදනය...
18/04/2026

Weight gainer Capsules

ශරිරයේ කෘෂ බව නැති කරන ආයුර්වේද ඖෂධ මුසුකොට සාදන ලද , ස්භාවිකව අමුද්‍රව්‍ය වලින් සමන්විත නිෂ්පාදනයකි.

සිරුර පෘෂ්ඨිමත් කර, අනවශ්‍ය ආකාරයට දාහනය නිවාලයි.

ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඉක්මනින් ලබාගැනිමට හැකියාව මෙම කැප්සුයලස් මගින් ඔබට ලබා දී ඇති ගුණාංග වේ.

අඩංගු ද්‍රව්‍ය :

ගල්මද
සුදුහදුන්
හාතවාරිය
ඉරමුසු
අමුක්කාර
යෂ්ටිමඩු
නෙල්ලි

ආදිය වු ingredient වර්ග 18කින් සමන්විත වේ.

දිනකට capsules 03 ක් කෑමට පෙර හෝ පසු ලබා ගන්න.

අනිවාර්යයෙන් මාස 03ක් අනිවාර්යයෙන්

කෙට්ටු ඇඟ මහත් කරවනු ලබන දිව්‍ය ඖෂධ.

Ruuceylon Weight gainer Capsules

1900/=

Delivery - 400/=

💖 Ruu Full Beauty Combo – Rs. 2,980 💖සමට, මූණට, කොණ්ඩයට එකම විසඳුම!ඔයාගෙ රූපලාවණ්‍ය අරමුණ එක පැකේජයක් ඇතුළත...🌿 6 Items ...
17/04/2026

💖 Ruu Full Beauty Combo – Rs. 2,980 💖
සමට, මූණට, කොණ්ඩයට එකම විසඳුම!

ඔයාගෙ රූපලාවණ්‍ය අරමුණ එක පැකේජයක් ඇතුළත...
🌿 6 Items – Premium Care | 💸 Rs. 3,200+ වටිනාකමක් – දැන් Rs. 2,980 ට ඔබ අතට!

🧴 Body Lotion
🌞 Day Cream
🌙 Night Cream
🧼 Face Wash
🌿 Herbal Beauty Soap
🛢️ Natural Hair Oil

💥 මුහුණේ, සිරුරේ, කොණ්ඩේ සියළුම ප්‍රශ්න, වියලීම, කුරුලෑ වලට natural විසඳුමක්!
💥 Hair Oil එකෙන් කෙස් වැවීම, thickness, shine එකත් එකවර!
💥 පිරිසිදු කිරීම, glow එක, protection එක – ඔක්කොම එකතුවක්!

වගේ Skin එකකට එකම Combo එකක්!
🚚 Delivery charge Rs. 350/=

📉 Stock ඉතා සීමිතයි – දැන්ම ඔර්ඩර් කරන්න!

✍️ ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න,

👩‍🎨💃 ලස්සනට නීරෝගීව ඉන්න කැමති ඔයාලට Ruu ceylon අපෙන් ස්භාවික අමුද්‍රව්‍ය පමණක් එක් කර සැකසූ ආයුර්වේද රූපලාවණ්‍ය නිෂ්පාදන️
100% ස්භාවිකයි 100% ලාංකිකයි
අපේ දේ අගයමු 🇱🇰 🌿

Whatsapp 076 404 9083

ස්තූතියි! ඔබේ සුන්දරත්වය අප සමඟ ඔප්නංවා ගන්න. ✨😊

Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda

Address

297/3, Kanduboda, Delgoda
Gampaha

Alerts

Be the first to know and let us send you an email when Ruu Ceylon Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share