හෙළ අරණ - Hela Arana

හෙළ අරණ - Hela Arana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හෙළ අරණ - Hela Arana, Medical and health, Kudahakapola, Ja-Ela, Gampaha.

මා අද කතා කිරීමට හදන්නෙ අපගේ සහොදර සහොදරියන් බොහෝ ලෙස පිඩා විදින රොගයක් පිළිබඳ මාගෙ අත්දැකීම් තුලින්.දෙවියන් මා විස්වාස ...
27/07/2021

මා අද කතා කිරීමට හදන්නෙ අපගේ සහොදර සහොදරියන් බොහෝ ලෙස පිඩා විදින රොගයක් පිළිබඳ මාගෙ අත්දැකීම් තුලින්.
දෙවියන් මා විස්වාස කරන්නේ නැතත්
දෙවියන් වගෙ මිනිස්සුන් ඇති බව මා විස්වාස කරමි.. එවැනි මිනිස්සුන් ඔබටත් මටත් ඕනෑ තරම් හමුවි ඇත.

අර්සස්,මුලක්ගින්න, ගුද මාර්ගය එලියට එම,මලපහ සමග රුදිරය පිට විම,වාඩ් විමට අපහසු විම,ගුද මාර්ගය දැවිල්ල හා ගුද මාර්ගය වෙලිම මෙහි ප්‍රදානය රොග ලක්ෂණ වේ..
මෙය නිට්ටාවට සුව කිරිමට හැකි රොගයකි. ඇතෙම් මිනිසුන් සිංහල පාරම්පරික වෙදකම ගැන කිසිදු විස්වසයක් නොමැති අතර බොහො දෙනා බටහිර වෛද්‍ය විද්‍යා කරා යොමු වෙයි..
අර්සස් රොගය නිට්ටාවට සුව කර හැකි සිංහල පරම්පරික වෙදදුරන් තවමත් සිටිනවා. එවැනි පුද්ගලයෙක් මා හදුනා ගත්තේ සමාජ මාද්‍ය තුලින්මයි.
ඔහු නමින් ප්‍රෙමිල් ජයලත් වෙදමහතා..
කුඩහකපොල ප්‍රදෙශයෙ පදින්චිව සිටිය ඔහු දැනට ප්‍රතිකාර කරන්නෙ ජා ඇල කොටුගොද ප්‍රදෙශයෙ...
දැනට රොගින් බොහො දෙනෙක් ඔහු නිසා සුවපත් වි ඇති අතර සාදාරන මුදලකට (2000) ඔහු තමන්ග්‍ රොගින් හට ප්‍රතිකාර කරයි.. එසෙම දින 7ක් තුල අර්ශස් රොගය නිට්ටාවට සුවපත් වෙයි. දෙවෙනි වරට රොගින් ප්‍රතිකාර සදහා පැමිනුනහොත් ඔහු විසින් කිසිදු අය කිරිමක් නොකරයි..
තම ලේ උරුමයෙන් පැවත එන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මෙය ඔහු විසින් පවසයි
දින 2ක් සදහා බෙහෙත් ලාබා දෙන ඔහු වරු තුනක කැදක් සමග මැල්ලුමක් ලබා දෙයි.. ඔහුගේ වෙදකම එපමනයි..
ඔහුව සම්බන්ද කරහැකි දුරකතන අංකය 0715208834 ජයලත් මහතා

තවත් පොඩ් ඉල්ලීමක් තියනවා පෙජ් එකටත් 👍 දාගෙනම යන්න 🙏🙏🙏🙏

Address

Kudahakapola, Ja-Ela
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when හෙළ අරණ - Hela Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram