02/10/2025
ලෝක ළමා දිනය නිමිත්තෙන් අන්තර්ජාලය සහ ළමා මනස පිළිබඳව කළ සාකච්චාව. මෙහිදී විවිධ වයස් මට්ටම්වල දරුවන් අන්තර්ජාල භාවිතය සිදු කළ යුතු ආකාරය සහ දෙමවුපියන්ගේ කාර්යභාරය ගැන දීර්ඝ වශයෙන් සාකච්චා කරනු ලැබුවා.
සුබ ලෝක ළමා දිනයක් වේවා! "ආදරයෙන් සුරකින්න - අපට ලොව දිනන්නට" සෑම දරුවෙකුටම ආරක්ෂිත, සවන් දෙන සහ බලගන්වන අනාගතයක් ගො...