Think Plus

Think Plus flavored, nutrient dense food formulated to help you magnify calorie intake and gain weight.

WhatApp - 0740601560, 0708989291
** Cash On Delivery - Online Banking**
Fast Delivery & Original Products

07/12/2025

ඔබේ බර අඩු කර දෙන ලස්සන Healthy Body එකක් තියලාගන්න ඕනද? 😍
Asia පුරා දශලක්ෂ 10කට වැඩි කන්තා පිරිසක් විස්වාස කරන Fitgum ACV Gummies හෙවත් Apple Cider Vinegar Gummies දැන් ඔබටත්!
🌿💚 Fitgum Extra Strength Apple Cider Vinegar Gummies — Apple Flavour 💚🌿
60 Gummies | Natural | Non-GMO | Gluten-Free..
✅ Boosts metabolism & supports weight management
✅ Improves digestion & detoxifies your body
✅ Enhances skin health & immunity
✅ 100% vegan, gluten-free & made with natural ingredients
💯 Natural • Non-GMO • Gluten-Free
💗 ඔබේ skin glow + body shape එක natural ලෙස uplift කරන්න Fitgum ACV Gummies!
👉 60 Gummies — Extra Strength Apple Flavor
📩 දැන්ම ඇණවුම් කරන්න.
නිෂ්පාදනය ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය INBOX කරන්න. එසේත් නැති නම් අප ආයතනය අමතන්න. දුරකථන අංකය. : 071 898 9291,
+9474 060 1560,
https://wa.me/+94740601560
🚚 *All Island Cash on Delivery Available*
🔥 *Limited-Time Offer – Stock ඉවර වීමට පෙර Order කරන්න!*

Feshorra Avvizoneollowersowers Top Fans Post

❤️
04/12/2025

❤️

🔥 ඉක්මනින් බර වැඩි කරගන්න 🔥 කෙට්ටු වෙලා ලස්සන වෙන්න එකම තැනකින්! 🔥ඔබේ body goal එකට perfect combo එක අපි ගෙනාවා! 💪🍏✨ S2F...
01/12/2025

🔥 ඉක්මනින් බර වැඩි කරගන්න 🔥 කෙට්ටු වෙලා ලස්සන වෙන්න එකම තැනකින්! 🔥
ඔබේ body goal එකට perfect combo එක අපි ගෙනාවා! 💪🍏

✨ S2F Multivitamin Weight Gain
👉 බර වැඩි වෙන්න
👉 ශක්තිය වැඩි කර ගැනීමට
👉 රුචිකර ආහාර කැමැත්ත වැඩි කරයි
👉 පුරෝගාමි quality vitamin mix එකක්

✨ Apple Cider Vinegar Gummies (Extra Strength)
👉 කෙට්ටු වෙන්න naturally
👉 metabolism boost
👉 bloating අඩු කරන්න
👉 Apple flavour

💥 Original Products / Best Price / Islandwide Delivery Available
📩 DM Now!
📞 Call / WhatsApp:
👉 074 060 1560 / 071 898 9291

ඔබේ බර අඩු කර දෙන ලස්සන Healthy Body එකක් තියලාගන්න ඕනද? 😍Asia පුරා දශලක්ෂ 10කට වැඩි කන්තා පිරිසක් විස්වාස කරන Fitgum AC...
23/11/2025

ඔබේ බර අඩු කර දෙන ලස්සන Healthy Body එකක් තියලාගන්න ඕනද? 😍
Asia පුරා දශලක්ෂ 10කට වැඩි කන්තා පිරිසක් විස්වාස කරන Fitgum ACV Gummies හෙවත් Apple Cider Vinegar Gummies දැන් ඔබටත්!

🌿💚 Fitgum Extra Strength Apple Cider Vinegar Gummies — Apple Flavour 💚🌿
60 Gummies | Natural | Non-GMO | Gluten-Free..
✅ Boosts metabolism & supports weight management
✅ Improves digestion & detoxifies your body
✅ Enhances skin health & immunity
✅ 100% vegan, gluten-free & made with natural ingredients

💯 Natural • Non-GMO • Gluten-Free
💗 ඔබේ skin glow + body shape එක natural ලෙස uplift කරන්න Fitgum ACV Gummies!
👉 60 Gummies — Extra Strength Apple Flavor
📩 දැන්ම ඇණවුම් කරන්න.
නිෂ්පාදනය ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය INBOX කරන්න. එසේත් නැති නම් අප ආයතනය අමතන්න. දුරකථන අංකය. : 071 898 9291,
+9474 060 1560,
https://wa.me/+94740601560

🚚 All Island Cash on Delivery Available
🔥 Limited-Time Offer – Stock ඉවර වීමට පෙර Order කරන්න!

fans

27/07/2025

කාන්තා,පිරිමි ඔබට පැහැපත් පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට කදිම අවස්තාවක්💪🏻💪🏻
ජිම් යන්න වෙලාවක් නැති ඔබටද
ජිම් නොයා පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට අදම ලබා ගන්න.
මෙන්න ඒකට පහසුම හා නොවරදින එකම විසදුම. 😃😃😃
100 % ORGANIC, ස්වාභාවික අමු ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති අප විසින් ආනයනය කර බෙදාහරින මෙම නිෂ්පාදනය තුලින් මාසයක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගන්න.
නිෂ්පාදනය භාවිතයට ගැනීමෙන් පසු සති දෙකක් වැනි කෙටි කාලයක් තුල පැහැදිලි ප්‍රතිපලයක් ඔබට ලබා ගත හැකි වෙනු ඇත .
අදම මෙම නිෂ්පාදනය කිසිදු අමතර ගෙවීමකින් තොරව දින 2,3ක් තුල ඔබගේ නිවසටම ගෙන්වා ගන්න.
නිෂ්පාදනය ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය INBOX කරන්න එසේත් නැති නම් අප ආයතනය අමතන්න දුරකථන අංකය.
0718989291, 0740601560
MULTIVITAMIN
● මේ නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම පාවිචිචි කරන්න පුලුවන්ද?🤔🤔🤔
-ඔව් මේ නිෂ්පාදනය කාන්ත පිරිමි දෙගොල්ලොන්ටම භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක් ✔✔✔✔✔✔
●අතුරු ආබාධ තියනවද?🤔🤔🤔
>නැහැ කිසදු අතුරු ආබාධයක් නැහැ ,මෙම නිෂ්පාදනය 100 % ORGANIC , මෙය නිෂ්පාදනය සදහා භාවිතා කරලා තියෙන්නේ ස්වාභාවික අමු ද්‍රව්‍ය එම නිසා භාවිතා කරන කාලය තුලදී හෝ ඉන් අනතුරුව ඔබට කිසිම අතුරු ආබාධයකට මුහුණ දීමට සිදු නොවේ ..✔✔✔✔✔✔✔👌
●මහත් වෙන එක විතරද වෙන්නේ බර වැඩි වෙනවා විතරද 🤔🤔🤔
>මෙම නිශ්පාදනය මඟින් ශරීරයේ බර වැඩි කරන අතර එමඟින් ශරීරය ක්‍රමානුකූලව ස්ථුල (මහත) කරනු ලැබේ.
●මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබට තවත් ලබාගත හැකි ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ ..
✔ ඔබගේ කෑම රුචිය වර්ධනය කිරීම ....
✔ ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම ......
✔ ආහාර ජීර්ණය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම .......
✔ පැහැපත් සමක් ලබාගැනීමට උපකාර කිරීම .....

කොහොමද අපි හඳුනා ගන්නේ 🤔🤔🤔
>වෙළද පොළ තුල විවිධ මිල ගණන් යටතේ විවිධ ප්‍රමිතීන් යටතේ නිෂ්පාදන අලෙවිය සදහා ඇති අතර නිෂ්පාදනය තෝරාගැනීමට ඔබ කල යුත්තේ නිෂ්පාදනය මත ඇති දවටනයෙහි සඳහන් / ේතය මඟින් ඔබ මිලදී ගන්නා නිෂ්පාදනය ඔරිජිනල් ප්‍රමිතියෙන් යුතු MALAYSIAN නිෂ්පාදනය ද යන්න තහවුරු කරගැනීමය .
☎️ ☎️ 0718989291, 0740601560
😀😀
Ladies and men this is a great opportunity for you to own a body full 💪🏻💪🏻
For you who don't have time to go to the gym
Get today to get a full body without going to the gym.
Here's the easiest and unmistakable solution to it. 😃😃😃
Gain your body weight and muscles in as little as a month with this product we import and distribute 100% ORGANIC, natural raw ingredients.
You can get a clear result in as little as two weeks after using the product.
Get this product delivered to your doorstep within 2,3 days with no extra payments today.
Inbox us your name, address, phone number to get the product delivered or call our company phone number.
0718989291, 0740601560
MULTIVITAMIN
● Can both men and women use this product 🤔 🤔 🤔
-Yes this product is a product that both men and women can use✔✔✔✔✔✔
●Are there any side effects🤔🤔🤔
>NO NO SIDE EFFECTS ,THIS PRODUCT IS 100% ORGANIC ,THIS PRODUCT IS USED TO PRODUCT NATURAL RAW MATERIAL SO YOU DO NOT HAVE TO FACE ANY SIDE EFFECTS DURING OR AFTER USE.. ✔✔✔✔✔✔✔✔👌
●Is it the only thing that happens to be fat or increasing weight 🤔 🤔 🤔
>This product increases body weight and thereby systematically increases the body.
●Below are some more benefits you can get from using this product..
✔ Boosting your appetite....
✔ Stabilizing the metabolic process of the body......
✔ The digestion process systematically.......
✔ Helping to achieve a glowing skin.....

How do we identify 🤔 🤔 🤔
>Products are on sale at different standards at different prices in the market fair and products to choose the product all you have to do is to make sure that the product you buy is a MALAYSIAN product which should be original standard.
☎️ ☎️ 0718989291, 0740601560
😀😀

        කාන්තා,පිරිමි ඔබට පැහැපත්  පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට කදිම අවස්තාවක්💪🏻💪🏻ජිම් යන්න වෙලාවක් නැති ඔබටදජිම් නොයා ...
23/05/2024

කාන්තා,පිරිමි ඔබට පැහැපත් පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට කදිම අවස්තාවක්💪🏻💪🏻
ජිම් යන්න වෙලාවක් නැති ඔබටද
ජිම් නොයා පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට අදම ලබා ගන්න.
මෙන්න ඒකට පහසුම හා නොවරදින එකම විසදුම. 😃😃😃
100 % ORGANIC, ස්වාභාවික අමු ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති අප විසින් ආනයනය කර බෙදාහරින මෙම නිෂ්පාදනය තුලින් මාසයක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගන්න .
නිෂ්පාදනය භාවිතයට ගැනීමෙන් පසු සති දෙකක් වැනි කෙටි කාලයක් තුල පැහැදිලි ප්‍රතිපලයක් ඔබට ලබා ගත හැකි වෙනු ඇත .
අදම මෙම නිෂ්පාදනය කිසිදු අමතර ගෙවීමකින් තොරව දින 2,3ක් තුල ඔබගේ නිවසටම ගෙන්වා ගන්න .
නිෂ්පාදනය ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය INBOX කරන්න එසේත් නැති නම් අප ආයතනය අමතන්න දුරකථන අංකය.
0718989291, 0740601560
MULTIVITAMIN
● මේ නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම පාවිචිචි කරන්න පුලුවන්ද🤔🤔🤔
-ඔව් මේ නිෂ්පාදනය කාන්ත පිරිමි දෙගොල්ලොන්ටම භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක් ✔✔✔✔✔✔
●අතුරු ආබාධ තියනවද🤔🤔🤔
>නැහැ කිසදු අතුරු ආබාධයක් නැහැ ,මෙම නිෂ්පාදනය 100 % ORGANIC , මෙය නිෂ්පාදනය සදහා භාවිතා කරලා තියෙන්නේ ස්වාභාවික අමු ද්‍රව්‍ය එම නිසා භාවිතා කරන කාලය තුලදී හෝ ඉන් අනතුරුව ඔබට කිසිම අතුරු ආබාධයකට මුහුණ දීමට සිදු නොවේ ..✔✔✔✔✔✔✔👌
●මහත් වෙන එක විතරද වෙන්නේ බර වැඩි වෙනවා විතරද 🤔🤔🤔
>මෙම නිශ්පාදනය මඟින් ශරීරයේ බර වැඩි කරන අතර එමඟින් ශරීරය ක්‍රමානුකූලව ස්ථුල (මහත) කරනු ලැබේ.
●මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබට තවත් ලබාගත හැකි ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ ..
✔ ඔබගේ කෑම රුචිය වර්ධනය කිරීම ....
✔ ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම ......
✔ ආහාර ජීර්ණය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම .......
✔ පැහැපත් සමක් ලබාගැනීමට උපකාර කිරීම .....

කොහොමද අපි හඳුනා ගන්නේ 🤔🤔🤔
>වෙළද පොළ තුල විවිධ මිල ගණන් යටතේ විවිධ ප්‍රමිතීන් යටතේ නිෂ්පාදන අලෙවිය සදහා ඇති අතර නිෂ්පාදනය තෝරාගැනීමට ඔබ කල යුත්තේ නිෂ්පාදනය මත ඇති දවටනයෙහි සඳහන් / ේතය මඟින් ඔබ මිලදී ගන්නා නිෂ්පාදනය ඔරිජිනල් ප්‍රමිතියෙන් යුතු MALAYSIAN නිෂ්පාදනය ද යන්න තහවුරු කරගැනීමය .
☎️ ☎️ 0718989291, 0740601560

කාන්තා,පිරිමි ඔබට පැහැපත්  පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට කදිම අවස්තාවක්💪🏻💪🏻ජිම් යන්න වෙලාවක් නැති ඔබටදජිම් නොයා පිරිපුන්...
03/11/2023

අල්මාරියෙන් ඇඳුමක් තෝර ගන්න ගියාම විඳින්න වෙන කරදර වලින් මිදෙන්න CAPSULE WARDROBE ක්‍රමය ඉගෙන ගන්න.අපේ ඇඳුම් අල්මාරිය සම...
31/10/2023

අල්මාරියෙන් ඇඳුමක් තෝර ගන්න ගියාම විඳින්න වෙන කරදර වලින් මිදෙන්න CAPSULE WARDROBE ක්‍රමය ඉගෙන ගන්න.

අපේ ඇඳුම් අල්මාරිය සම්බන්ධයෙන් ගත්තාම ඇත්තටම ඒකේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඇඳුම් පුරවාගෙනයි අපි ඉන්නේ. ඒ ඇඳුම් කන්ද නිසාම හැම උදෑසනකම ඇඳුම් අඳින්න යද්දී අපිව ආතතියකට හා ව්‍යාකූල බවකට පත් වෙනවා. සියල්ලටම වඩා ඔබට තියන ඇඳුම් ආයිත්තම් කට්ටලය එකිනෙකට නොගැළපෙන විලාසිතා සහ වර්ග වලින් වලින් පිරිලා තියනකොට, ඔබට අවශ්‍ය වෙලාවට අඳින්න කිසිම ඇඳුමක් නෑනේ කියලා අවංකවම දැනිලා ඇති නේද? ඒ නිසා තමයි මේ CAPSULE WARDROBE සංකල්පය ඔබට වැදගත් වෙන්නේ. CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලයක් හදාගත්තාම ඔබේ කාලය ඉතිරි කර ගැනීමටත්, ඔබේ ඇඳුම් ආයිත්තම් පිළිබඳ ගැටලු විසඳාගන්නත් පුළුවන් වෙනවා. "අඩු ප්‍රමාණයක් සහ වැඩි ගුණාත්මක බවක්" කියන අදහස මතයි මේ ක්‍රමය ගොඩනගලා තියෙන්නේ. මේ වගේ ඇඳුම් ආයිත්තම් කට්ටලයක් කියන්නේ ඔබට විවිධාකාර හා හොඳින් ගැළපෙන ඇඳුම් තෝරා ගැනීමට පුළුවන් වෙනවා කියන එකයි. ඒ නිසා සීමිත ඇඳුම් සංඛ්‍යාවක් සමඟ ජීවත්වීමේ වාසිය ළඟා කරගන්න ඔබත් සූදානම් නම්, ඔබටත් CAPSULE WARDROBE කට්ටලයක් නිර්මාණය කිරීම සඳහා මේ උපදෙස් අනුගමනය කරන්න පුළුවන්.

ඔබේ ඉලක්කය සකසන්න
එහෙනම් දැන් ඔබ ඔබේ අධික ඇඳුම් ආයිත්තම් ටික අත්‍යවශ්‍ය දේවල් දක්වා අඩු කිරීමට තීරණය කරලයි ඉන්නේ. ඒක ගොඩක් හොඳයි. ඒත් ඔබ අල්මාරියේ තියන අතිරික්ත ඇඳුම් ඉවත් කරන්න පටන් ගන්න කලින් ඔබ ඉලක්ක‍යක් තබා ගන්න එක වැදගත් වෙනවා. වැදගත්ම දෙය තමයි ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලයේ කොයි තරම් ඇඳුම් ප්‍රමාණයක් තියා ගනන්වාද යන්න පිළිබඳව මුලින්ම අදහසක් තියෙන එක වඩාත් හොඳ වීම. ඒකට ඔබට නිශ්චිත අංකයක් සැකසීමට අවශ්‍ය නොවුණත්, 50 ට වඩා අඩු ඉලක්කයක් තබා ගැනීමට උත්සාහ කරන්න ඕනේ. 30 ද සුදුසු ප්‍රමාණයක් වෙන්න පුලුවන්. නමුත් ඔබට ඇත්තටම අවශ්‍ය වෙන ඇඳුම් ප්‍රමාණය කීයද කියලා හොඳින් හිතන්න වග බලා ගන්න. එහෙම කරන්න බැරි නම්, ඔබ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලයක් හදා ගන්න අදහස අත් හැරලා ඔබගේ පැරණි ජීවන රටාවටම නැවත පිවිසෙන්න පුළුවන්.

මේ වැඩේ ආරම්භ කිරීමට පෙර, ඔබේ ඇඳුම් ආයිත්තම් කට්ටලයේ තබා ගැනීමට අවශ්‍යම ඇඳුම් අයිතම වර්ග පිළිබඳව ද ඔබට අදහසක් තිබෙන්න ඕනේ. කොටස් 30 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් පිරුණු ටොප්ස්, බොටම්ස්, ගවුම්, ජැකෙට් හෝ ඕවර් කෝට් සහ සපත්තු ඔබේ අල්මාරියේ ප්‍රධාන ඇඳුම් ගබඩා කොටසට ඇතුළත් වෙන්න ඕනේ. නමුත් ඒකට ව්‍යායාම ඇඳුම්, පිහිනුම් ඇඳුම්, යට ඇඳුම්, පිජාමා සහ ආභරණ ඇතුළත් වෙන්න ඕනේ නෑ.

තේරීම් සැලසුම් කිරීමේදී සහ ඇඳුම් ආයිත්තම් කට්ටලය සීමා කිරීමේදී ඔබේ පෞද්ගලික, ඔබට ආවේනික ස්ටයිල් එක නැති කර ගන්න ඕනේ නැති බව ද මතක තබා ගන්න. ඒ වගේම ඔබ තබා ගැනීමට අදහස් කරන ඇඳුම් ඔබේ පෞරුෂත්වය විදහා දක්වන ඒවාද කියලා බලන්න. අත්‍යාවශ්‍යයෙන්ම ඔබ ඉලක්ක කර ගන්න ඕනේ දෙයක් තමයි ඔබේ පෞද්ගලික ස්ටයිල් එක ආරක්ෂා කරන, ඕනෑම අවස්ථාවකට ඉක්මණින් ගළපලා ඇඳ ගන්න පුළුවන් මට්ටමට ඇඳුම් කොටස් සංස්කරණය කර ගන්න එක.

අනවශ්‍ය ඇඳුම් ඉවත් කරන්න
ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලය ගැන පැහැදිලි ඉලක්කයක් ඇති කර ගත්තාට පස්සේ ඔබට අනවශ්‍ය ඇඳුම් ඉවත් කිරීම ආරම්භ කරන්න පුළුවන්. මෙම ක්‍රියාවලිය ටිකක් දුෂ්කර වුණත් ඒකෙන් ලැබෙන ධනාත්මක ප්‍රතිලාභ ගැන අවධානය යොමු කරලා වැඩේ පටන් ගන්න උත්සාහ කරන්න. පැහැදිලි බවක් සහිත සහ පිළිවෙලක් සහිත අල්මාරියකින් මඟින් ඔබට දිග කාලයක් වඩා සැහැල්ලුවෙන් හා අඩු ආතතියකින් ඇඳුම් එක්ක ජීවත් වෙන්න පුළුවන්.

ඇත්ත වශයෙන්ම ඔබ ඔබේ අතිරික්ත ඇඳුම් පරිත්‍යාග කිරීම හෝ විකිණීම ආරම්භ කරන්න කලින් ඒ වැඩේ ගැන ට්‍රයල් එකක් කරලා බලන්න. සරලව සහ සීමා සහිත ඇඳුම් ප්‍රමාණයක් එක්ක ජීවත් වෙද්දී ඔබට හැඟෙන්නේ මොන වගේ දේවල් ද කියලා හිතලා බලන්න සහ ඔබට තබා ගැනීමට අමතක වුණු අත්‍යවශ්‍ය ඇඳුම් තිබෙනවාද කියලා නැවත චෙක් කරලා බලන්න.

ඔබේ අල්මාරියෙන් අනවශ්‍ය ඇඳුම් ඉවත් කරනකොට ඔබේ ජීවන රටාව සහ අවශ්‍යතා පිළිබඳව ඔබ සමඟම යථාර්ථවාදී වෙලා හිතන්න මතක තබා ගන්න. ඔබේ ඇඳුම් ආයිත්තම් කට්ටලය ඔබට නිතර අඳින්න පළඳින්න පුළුවන් සහ බහුකාර්ය ඇඳුම් පමණක් අඩංගු වන විදිහට අල්මාරිය අලුත් කරගන්න ඕනේ. ඒ අනුව ඔබ නිතර පාටි වලට යන, නිතර නිවාඩු දවස් වලට එළියට යන කෙනෙක් නොවේ නම් කොක්ටේල් ඇඳුම් පහක් හයක් අල්මාරියේ තබා ගන්න එකෙන් තේරුමක් නෑ.

ඍතුවෙන් පිටත ඇඳුම් වෙනම ගබඩා කරන්න
ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලය සකසන්න තීරණය කළාට පස්සේ අල්මාරියේ ඔබට වසර පුරාම අඳින්න අත්‍යවශ්‍ය වෙන ඇඳුම් රාශියක් අඩංගු වෙන නිසා සීත රටක ජීවත් වෙන කෙනෙක් නම්, ඒක අදාළ සෑම කාලයකටම ගැලපෙන විදිහට සකස් කරන්න වෙනවා. ඒ නිසා ඔබට දැන් අවශ්‍ය නොවුණත් වැහි කාලයේදී, සීත කාලයේදී අවශ්‍ය වෙන කබා සහ සීත දවස් වලට ඕනෙ වෙන ඇඳුම් ඔබේ අල්මාරියෙන් පිටතට අරගෙන වෙනම කොටසක තියන්න. එහෙම කළාම කාලගුණය මොකක් වුණත් ඔබට ඔබගේ අවශ්‍යතාව ඉක්මනින් සපුරා ගන්න පුළුවන් වෙනවා. ඒ අතරම ඔබේ අල්මාරිය ද අවුල් ජාලයකින් තොරව තබා ගැනීමට පුළුවන් වෙනවා.

ඒ වගේම ඔබ තවදුරටත් අඳින්නේ නැති ඔබේ මංගල ඇඳුම වගේ ඇඳුම් සහ ඔබව හැඟීම්බර කරන ඇඳුම් අල්මාරියේ තියාගන්නත් ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒවාටත් සීමා රේඛාවක් ඇඳීමට මතක තබා ගන්න. සියලුම පැරණි ඇඳුම් සඳහා ඔබේ අල්මාරියෙන් වටිනා ගබඩා ඉඩක් අවශ්‍ය වෙන්නේ නෑ. ඒවාත් වෙනම තැනක ගබඩා කරන්න.

ඔබට මඟ හැරුණු ඕනෑම අත්‍යාවශ්‍ය ඇඳුමක් පැළඳුක් සඳහා මුදල් ආයෝජනය කළාට කමක් නෑ. ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලය සමඟ ජීවත් වෙමින් ටික කාලයක් ගත කරනකොට, ඔබට අත්‍යවශ්‍ය ඇඳුම් කීපයක් මඟ හැරිලා කියලා සමහර වෙලාවට ඔබට පෙනෙන්න පුළුවන්. සමහර විට ඒක කළු ගවුමක් හෝ සුදු කමිසයක් වෙන්න පුළුවන්. එහෙනම් දැන් ඔබට ඇත්තටම අඳින්න ඕනේ වෙන ඇඳුම් සඳහා පමණක් මුදල් වියදම් කිරීමට කාලයයි. ඒ සඳහා ඔබට සාප්පු සවාරි යන්න පුළුවන්. නමුත් ඔබට අත්‍යාවශයම වෙන ඇඳුම් මිලදී ගැනීම පමණක් කරන්න. නැත්නම් ඔබේ ඇඳුම් ආයිත්තම් කට්ටලය නැවත පිරීමේ අවදානමක් ඇති වෙනවා. විශේෂයෙන්ම ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලය “පරිපූර්ණ” එකක් වෙන්න ඕනෙ නෑ. ඒත් ඒක ඔබට ප්‍රයෝජනවත් වෙන එකක් වෙන්නයි ඕනේ.

ඒ වගේම ඇඳුම් ගනිද්දී දිග කාලයක් පවතින උසස් තත්ත්වයේ ඒවා මිලදී ගැනීමට ද මතක තබා ගන්න. ඒ ක්‍රමයෙන් ඉදිරි වසර ගණනාව තුළම ඔබේ CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලය භාවිතා කරන්න පහසු වෙනවා. ඒ වැඩේ මේ වෙලාවේ ඔබට පොඩ්ඩක් මිල අධික එකක් වෙන්න පුළුවන්. නමුත් ඒ ආයෝජනයෙන් අනාගතයේදී ඔබට විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන් වේවි. ඒක ගුණාත්මක බවින් අඩු, වේගයෙන් විනාශ වෙලා යන ඇඳුම් වලට වඩා පරිසර හිතකාමී තේරීමක් ද වේවි.

නිතරම සාප්පු සවාරි යමින් පුළුවන් තරම් ඇඳුම් මිලදී ගන්න පුරුද්දෙන් මිදෙන්න. ඒ වෙනුවට ඔබට අවශ්‍ය දේවල් විතරක් මිලදී ගන්න. අලුතෙන් එන විලාසිතා මිලදී ගැනීම වගේ වියදම් වලින් වැළකිලා ඉන්නත් වගබලා ගන්න. ඒ උපක්‍රමශීලී බව ඔලුවේ තියාගෙන සාප්පු සවාරි යද්දී ඔබේ ජීවිතයේ ප්‍රීතිය භුක්ති විඳින්න.

ආභරණ සමඟ පෞරුෂත්වයක් එක් කරන්න
CAPSULE ඇඳුම් ආයිත්තම් කට්ටලයක් සමඟ ජීවත් වීම අඳුරු හෝ කම්මැලි අත්දැකීමක් කරගන්න ඕනේ නෑ. ඔබේ ස්ටයිල් එකට ගැලපෙන ඇඳුම් තෝරා ගැනීම මෙන්ම ආභරණ සමඟ ද ඔබේ ඇඳුම් වලට පෞරුෂයක් එක් කරගන්න පුළුවන්. ඒක බොහෝ විකල්ප වලින් පුරවා ගැනීමට අවශ්‍ය නොවුණත් ස්කාෆ්, බෑග්, ආභරණ සහ අව් කණ්ණාඩි වගේ තෝරා ගැනීම් එක්ක ඔබේ පෙනුම හා පෞරුෂත්වය සිත් ඇදගන්නා සුළු ආකාරයට තබා ගැනීමට උපකාරී වෙනවා. වඩාත්ම හොඳ දෙය තමයි සරල ඇඳුමක් එක්ක ගැළපෙන ආභරණ කීපයක් භාවිතා කරද්දී, ඇඳුම් තෝරා ගැනීමට හා ඒවා ගැළපීමට ඔබේ දවසින් පැය ගණනාවක් වැය වෙන්නේ නැති එක සහ ආතතියෙන් තොර වෙන එක. ඒ තමයි ඇඳුම් ඇඳීමේ පහසු ක්‍රමය.

🌟 Multivitamins සමඟ ඔබේ සෞඛ්‍යය ඉහළ නංවන්න! 🌟ඔබ ඔබේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය තල්ලුවක් ලබා දීමට බලාපොරොත්තු වෙනවාද? Multivitam...
06/10/2023

🌟 Multivitamins සමඟ ඔබේ සෞඛ්‍යය ඉහළ නංවන්න! 🌟
ඔබ ඔබේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය තල්ලුවක් ලබා දීමට බලාපොරොත්තු වෙනවාද? Multivitamins ඔබ සොයන රහස් ආයුධය විය හැකිය! 🤩
ඔබේ දෛනික චර්යාවට මල්ටිවිටමින් පෙති ඇතුළත් කිරීමේ අපූරු ප්‍රතිලාභ කිහිපයක් මෙන්න:
1️⃣ වැඩි දියුණු කළ ප්‍රතිශක්තිය: මල්ටිවිටමින් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවල ශක්තිමත් පදනමක් සපයන අතර, ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඔරොත්තු දෙන සහ ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට සූදානම්ව සිටීමට උපකාර කරයි.
2️⃣ වැඩි වූ ශක්තිය: එම මධ්‍යහන පසුබෑමට සමුගන්න! මල්ටිවිටමින් තෙහෙට්ටුවට එරෙහිව සටන් කිරීමට සහ දවස පුරා ඔබේ ශක්ති මට්ටම් පවත්වා ගැනීමට උපකාරී වේ.
3️⃣ ලස්සන සම, හිසකෙස් සහ නිය: ඔබට සැමවිටම අවශ්‍ය එම දීප්තිමත් දීප්තිය ලබා ගන්න. Multivitamins නිරෝගී සම, හිසකෙස් සහ නියපොතු වර්ධනයට සහාය වේ.
4️⃣ වඩා හොඳ හෘද සෞඛ්‍යය: ඇතැම් විටමින් සහ ඛනිජ ලවණ මගින් හෘද වාහිනී යහපැවැත්ම ප්‍රවර්ධනය කළ හැකි අතර, ඔබට නිරෝගී හදවතක් පවත්වා ගැනීමට උපකාරී වේ.
5️⃣ වැඩිදියුණු කළ අස්ථි සෞඛ්‍යය: නිවැරදි පෝෂ්‍ය පදාර්ථ සමඟ ඔබේ අස්ථි ශක්තිමත්ව හා ශක්තිමත්ව තබා ගන්න, විශේෂයෙන් අප වයසට යන විට වැදගත් වේ.
6️⃣ සංජානන සහාය: මානසික තියුණුබව සහ සංජානන ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට බහුවිටමින් උපකාරි වේ.
කෙසේ වෙතත්, සමබර ආහාර වේලක් ප්‍රධාන බව මතක තබා ගන්න, මල්ටිවිටමින් ඔබේ සාමාන්‍ය ආහාර වේලට අනුපූරක මිස ප්‍රතිස්ථාපනය නොකළ යුතුය. ඔබට සුදුසු බහු විටමින් සොයා ගැනීමට ඔබේ සෞඛ්‍ය සේවා සපයන්නාගෙන් විමසන්න.
සෞඛ්‍ය සම්පන්න, වඩා ජවසම්පන්න ඔබ වෙත පළමු පියවර ගැනීමට සූදානම්ද? 🌈 ඔබේ මල්ටිවිටමින් ගමන අදම අරඹා වෙනස අත්විඳින්න! 💪 Journey
🌟 Boost Your Health with Multivitamins! 🌟
Are you looking to give your health a much-needed boost? Multivitamins might just be the secret weapon you've been searching for! 🤩
Here are some fantastic benefits of incorporating multivitamin tablets into your daily routine:
1️⃣ Enhanced Immunity: Multivitamins provide a strong foundation of essential nutrients, helping your immune system stay resilient and ready to fend off illnesses.
2️⃣ Increased Energy: Say goodbye to those midday slumps! Multivitamins can help combat fatigue and keep your energy levels up throughout the day.
3️⃣ Beautiful Skin, Hair, and Nails: Achieve that radiant glow you've always wanted. Multivitamins support healthy skin, hair, and nail growth.
4️⃣ Better Heart Health: Certain vitamins and minerals can promote cardiovascular well-being, helping you maintain a healthy heart.
5️⃣ Improved Bone Health: Keep your bones strong and sturdy with the right nutrients, especially important as we age.
6️⃣ Cognitive Support: Multivitamins can aid in maintaining mental sharpness and cognitive function.
Remember, though, that a balanced diet is key, and multivitamins should complement, not replace, your regular meals. Consult with your healthcare provider to find the right multivitamin for you.
Ready to take the first step towards a healthier, more vibrant you? 🌈 Start your multivitamin journey today and feel the difference! 💪

06/07/2023

😀😀😀😀😀

Address

Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Think Plus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Think Plus:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram