DCC - Dasuni Channeling Centre - Gampola

DCC - Dasuni Channeling Centre - Gampola Caring Beyond Cures We offer Doctor Channeling, Laboratory Services, 24x7 Pharmacy, and 24X7 OPD Service with an Acute Care Unit in Gampola.
(1)

ඔබගේ පහසුව පිණිස, හදීසි ආපදා තත්වය තුළ අපහසුතාවයට පත් ගම්පොළ ප්‍රදේශයේ අවට සිටින ඔබගේ සුරක්ෂිතා මධ්‍යස්ථානයට පැමිණ අපගේ ...
21/12/2025

ඔබගේ පහසුව පිණිස,

හදීසි ආපදා තත්වය තුළ අපහසුතාවයට පත් ගම්පොළ ප්‍රදේශයේ අවට සිටින ඔබගේ සුරක්ෂිතා මධ්‍යස්ථානයට පැමිණ අපගේ සේවාව සැපයීමට අප සුදානම්....

අමතන්න:
0812 313 500 | 0812 313600

Your health is our priority. Now you can get from us👇🔹 Specialist Doctor Channeling Facilities🔹 Ultrasound Scan / Labora...
19/12/2025

Your health is our priority.

Now you can get from us👇
🔹 Specialist Doctor Channeling Facilities
🔹 Ultrasound Scan / Laboratory Tests
🔹 Wound Treatment
🔹 Pharmaceutical Services

💢 Our new Outpatient Unit are now open!

Your health is safe with us.

Experience friendly, efficient, and reliable care—every time you walk in.

📞 Channeling Hotline:
0812 313 500 | 0812 313 600

ඔබගේ සෞඛ්‍යය අප සමඟ සුරක්ෂිතයි. Dasuni channeling Centre – Gampola අංගසම්පූර්ණ වෛද්‍ය සේවාවක් සමඟින් නේවාසික ප්‍රතිකාර.අ...
17/12/2025

ඔබගේ සෞඛ්‍යය අප සමඟ සුරක්ෂිතයි.
Dasuni channeling Centre – Gampola

අංගසම්පූර්ණ වෛද්‍ය සේවාවක් සමඟින් නේවාසික ප්‍රතිකාර.

අපෙන් ඔබට දැන් ලබා ගත හැක👇
🔹 විශේෂඥ වෛද්‍යවරුන්ගේ Channeling පහසුකම්
🔹 Ultrasound Scan / Lab Tests
🔹 තුවාල ප්‍රතිකාර
🔹 පූර්ණ ෆාමසි සේවාව

💢 අපගේ නවතම බාහිර ප්‍රතිකාර ඒකකයද දැන් විවෘතයි! 💯
ඔබගේ සෞඛ්‍යය අප සමඟ සුරක්ෂිතයි.
සුහදශීලී, කාර්යක්ෂම, විශ්වාසවන්ත සේවාවක් ඔබ සඳහාම දැන් අපගෙන් සිදුකර ගත හැක.

📞 Channeling සඳහා අමතන්න:
0812 313 500 | 0812 313600

ස්තූතියි...

ඔබගේ සෞඛ්‍යය අප සමඟ සුරක්ෂිතයි. Dasuni channeling Centre – Gampola අපෙන් ඔබට දැන් ලබා ගත හැක👇🔹 විශේෂඥ වෛද්‍යවරුන්ගේ Chan...
15/12/2025

ඔබගේ සෞඛ්‍යය අප සමඟ සුරක්ෂිතයි.
Dasuni channeling Centre – Gampola

අපෙන් ඔබට දැන් ලබා ගත හැක👇
🔹 විශේෂඥ වෛද්‍යවරුන්ගේ Channeling පහසුකම්
🔹 Ultrasound Scan / Lab Tests
🔹 තුවාල ප්‍රතිකාර
🔹 ෆාමසි සේවා

💢 අපගේ නවතම බාහිර ප්‍රතිකාර ඒකකයද දැන් විවෘතයි! 💯

සුහඳශීලී, කාර්යක්ෂම, විශ්වාසවන්ත සේවාවක් දැන් අපගෙන් සිදුකර ගත හැක.

📞 Channeling සඳහා අමතන්න:
0812 313 500 | 0812 313600

ස්තූතියි...

දිවයිනේ ප්‍රමුඛතම විශේෂඥ  වෛද්‍ය මඩුල්ලකගේ සේවාවන් එකම වහළක් යටින් ඔබ වෙත ලබාගත හැක.නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සමගින් සි...
11/12/2025

දිවයිනේ ප්‍රමුඛතම විශේෂඥ වෛද්‍ය මඩුල්ලකගේ සේවාවන් එකම වහළක් යටින් ඔබ වෙත ලබාගත හැක.

නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සමගින් සියලු පහසුකම් යටතේ ඔබගේ අවශ්‍යතාව ඉතා කඩිනමින් සිදුකර ගැනීම ධසුනි සුව සහන මධ්‍යස්ථානය හරහා ඔබට සිදුකර ගත හැක.

OPD | Pharmacy | Laboratory | Scanning

අමතන්න :-
0812 313 500 | 0812 313600

ස්තූතියි...

සියළු සතන් සුවපත් වන පින්බර උදුවප් පොහොය දිනයක් වේවා!
04/12/2025

සියළු සතන් සුවපත් වන පින්බර උදුවප් පොහොය දිනයක් වේවා!

"ධසුනි සුවසෙවන"ගම්පොල ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්වයෙන් අසරණ වූ අපේම මිනිසුන් සඳහා අවශ්‍ය වෛද්‍ය සායන කටයුතු නොමිලේම අප ව...
04/12/2025

"ධසුනි සුවසෙවන"

ගම්පොල ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්වයෙන් අසරණ වූ අපේම මිනිසුන් සඳහා අවශ්‍ය වෛද්‍ය සායන කටයුතු නොමිලේම අප විසින් ඔබගේ කඳවුර වෙත පැමිණ සිදුකරනු ලබයි.

විමසන්න
081- 2313500/ 081-2313600

"ධසුනි සුවසෙවන"ගම්පොල ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්වයෙන් අසරණ වූ අපේම මිනිසුන් සඳහා අවශ්‍ය වෛද්‍ය සායන කටයුතු නොමිලේම අප ව...
04/12/2025

"ධසුනි සුවසෙවන"

ගම්පොල ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්වයෙන් අසරණ වූ අපේම මිනිසුන් සඳහා අවශ්‍ය වෛද්‍ය සායන කටයුතු නොමිලේම අප විසින් ඔබගේ කඳවුර වෙත පැමිණ සිදුකරනු ලබයි.

විමසන්න:
081- 2313500/ 081-2313600

Good news, Gampola!Dasuni Channeling Centre is open from 1st December 2025 to serve you with trusted medical care.Contac...
01/12/2025

Good news, Gampola!

Dasuni Channeling Centre is open from 1st December 2025 to serve you with trusted medical care.

Contact Us
0812 313 500 | 0812 313 600

Notice a new or growing lump?Ignored if they change or become painful. We offer minimally invasive excision for both. Ta...
23/11/2025

Notice a new or growing lump?

Ignored if they change or become painful. We offer minimally invasive excision for both. Take control of your skin health and schedule an evaluation today!

Contact Us
0812 313 500 | 0812 313 600

ලේ දන් දීමේ කඳවුර නොවැම්බර් 29 දින, උදෑසන 9.00 සිට දහවල් 1.00 දක්වාDCC පරීශ්‍රයේදී...
22/11/2025

ලේ දන් දීමේ කඳවුර

නොවැම්බර් 29 දින, උදෑසන 9.00 සිට දහවල් 1.00 දක්වා
DCC පරීශ්‍රයේදී...

நாம் அனைவரும் இணைந்து விழிப்புணர்வை ஏற்படுத்துவோம். தடுப்பு, செயல்பாடு. ஆரம்பத்திலேயே கண்டுபிடித்தல், ஆரோக்கியமான வாழ்க்...
19/11/2025

நாம் அனைவரும் இணைந்து விழிப்புணர்வை ஏற்படுத்துவோம். தடுப்பு, செயல்பாடு. ஆரம்பத்திலேயே கண்டுபிடித்தல், ஆரோக்கியமான வாழ்க்கை முறை மற்றும் சிகிச்சைகளுக்கான அணுகல் ஆகியவை உயிர்களைக் காப்பாற்றும். ஆரோக்கியமான நாளைய தினத்திற்காக இன்று ஒரு படி எடுத்து வைப்போம்.

Address

DCC, Mahara, Nuwaraeliya Road
Gampola
20500

Website

Alerts

Be the first to know and let us send you an email when DCC - Dasuni Channeling Centre - Gampola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram