14/05/2024
2024 / 2025 වර්ෂය සඳහා නවක සිසුන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ විය....
දරුවාගේ මග හැරුණු අධ්‍යාපනය ගොඩනංවන අධ්‍යාපනය සඳහාම වෙන් වූ දරුවන්ගේ අධ්‍යාපනයේ මහගෙදර
🐿️ඕනෑම ශ්‍රේණියක දරුවන් සඳහා සෑම විෂයක්ම මුල සිට සරලව ඉගැන්වීම
🐿️1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසලට ඇතුළත් වන සිසුන් සඳහා 10 ශ්‍රේණියේදී සාමාන්‍ය පෙළ අවසන් කර වසරක් තුළ උසස් පෙළ අවසන් කිරීමේ හැකියාව.(අඩු වයසින් OL /AL ලිවීමට හැකියාව)
🎓උපාධිධාරී නේවාසික ගුරු මඩුල්ලක් යටතේ ඉගැන්වීම
🎓උදෑසන පාසලට අමතර සෑම විෂයක්ම ගුරුවරු මගින් රාත්‍රි කාලයේදී පඩම් කරවීම.
🎓පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර මෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර සමග නිරන්තර ගැටීම
🎓motivation තුළින් දරුවන් තුළ දැක්මක් සමඟින් ඉගෙනීමට උනන්දුව ඇති කරවීම.
🎓විෂයයන් ආවරණය පමණක්ම නොව ක්‍රීඩා උත්සව,භාශා දින තරඟ සෞන්දර්ය තරඟ ආදී විෂය සමගාමී කටයුතු සඳහා දරුවන්ට අවස්ථාව ලැබේ
ඔබේ දරුවා,
🌺 ජංගම දුරකථනය,game වලට ඇබ්බැහි වී ඇත්නම්
🌺ඉගෙනීමට දුර්වලයි නම්
🌺ඔබේ කාර්‍යබහුලත්වය දරුවාගේ අධ්‍යාපනයට බාධාවක් නම්
🌺ඔබ විදෙස් ගත වි ඇත්නම් හෝ විදෙස් ගත වීමට බලාපොරොත්තු වන්නේ නම් 🌺
🌺නිවසේදී පාඩම් නොකරයි නම්
🌺විශයන් වලට ලකුණු අඩු නම්
🌺දරුවාගේ අනාගතයට නිසි පරිදි මග පෙන්වීමට අපහසුයි නම්
🌺ඔබ එක් වරක් විභාගය අසමත් නම්
🌺දරුවාගේ ආරක්ෂාව පිළිබඳ ගැටළු ඇත්නම්
ඔබගේ එකම,හොඳම පිළිතුර අප විය හැකියි.
අප හා සම්බන්ධ වෙන්න
වැඩි විස්තර සඳහා අමතන්න. 071-3081131 / 0741844578
පහත whatsapp group එකට join වෙන්න
https://chat.whatsapp.com/CcK9BYhZzrr1VIgHjuR5MH
#2024 #2025 college /Lexam