Dharani Physiotherapy & Ayurvedic Medical Centre

Dharani Physiotherapy & Ayurvedic Medical Centre භෞත චිකිත්සක හා ආයුර්වේද ප්‍රතිකාර ම?

ඔබගේ හෝ ඔබේ සමීපතයන්ගේ පවතින බෙල්ල, කොන්ද,  දණහිස් ඇතුළු අනෙකුත් සන්ධි වේදනා වලට ඉක්මන් සුවයක් සදහා අප ධරණී භෞත චිකිත්සක...
11/02/2024

ඔබගේ හෝ ඔබේ සමීපතයන්ගේ පවතින බෙල්ල, කොන්ද, දණහිස් ඇතුළු අනෙකුත් සන්ධි වේදනා වලට ඉක්මන් සුවයක් සදහා අප ධරණී භෞත චිකිත්සක හා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය වෙත වරක් පැමිණ වෙනස වටහා ගන්න.

ධරණී භෞත චිකිත්සක හා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
ගණේමුල්ල(කොස්සින්න හන්දිය අසල )

වෙලාවක් වෙන් කර ගැනීමට අමතන්න..
0716470611 / 0712951557

විලුඹ වේදනාව,අතේ ඇඟිලි ලොක් වීම,අතේ ඇඟිලි හිරිවැටීම,වැලමිටි හන්දි දෙපස වේදනා,විලුඹ පිටුපස බලනහර වේදනාව ආතරයිටිස් රෝගී තත...
07/02/2024

විලුඹ වේදනාව,අතේ ඇඟිලි ලොක් වීම,අතේ ඇඟිලි හිරිවැටීම,වැලමිටි හන්දි දෙපස වේදනා,විලුඹ පිටුපස බලනහර වේදනාව ආතරයිටිස් රෝගී තත්ත්ව නොවේ.
නිවැරදි රෝග විනිශ්චයක් මගින්, නිවැරැදි ප්‍රතිකාර ලබා ඉක්මන් සුවයක් ලබා ගැනීම සදහා අප වෙත යොමුවන්න..
Dharani Physiotherapy & Ayurvedic Medical Centre
කොස්සින්න හන්දිය අසල
ගණේමුල්ල
0716470611 /0712951557

භෞතචිකිත්සාව තුලින් වේදනාවකින් තොර සහනයක් ලබා ගැනීමට දැන් ඔබට අවස්ථාව ගණේමුල්ල Dharani Physiotherapy & Ayurvedic Medical...
31/01/2024

භෞතචිකිත්සාව තුලින් වේදනාවකින් තොර සහනයක් ලබා ගැනීමට දැන් ඔබට අවස්ථාව
ගණේමුල්ල Dharani Physiotherapy & Ayurvedic Medical Centre හිදී.
ඔබට ඇති සියලුම ශාරීරික වේදනාවන් සඳහා භෞතචිකිත්සක හා ආයුර්වේද ප්‍රතිකාර ලබාගන්න​.

✅ බෙල්ල ආශ්‍රිත ආබාධ හා වේදනා සඳහා
✅ කොන්ද ආශ්‍රිත ආබාධ හා වේදනා සඳහා
✅ දණහිස් වේදනා සඳහා
✅ උරහිස ආශ්‍රිත ආබාධ හා වේදනා සඳහා
✅ සියලුම වර්ගයේ වේදනා සඳහා
✅ සියලුම ක්‍රීඩා ආබාධ සඳහා
✅ අංශභාග, මාංශ පේශි අප්‍රාණික වීම ඇතුළු සියලුම ආබාධ සඳහා
✅අංශභාගය ඇතුළු සියළුම ස්නායු රෝග

වැඩි විස්තර සඳහා අමතන්න. 0716470611 / 0712951557

👉ඉඳ ගත්තොත් නැගිටින්න බැරිද? 👉දිගු වෙලාවක් හිටගෙන හිටියොත් කොන්ද කැක්කුමද?👉නිදන් ගත තුනටියේ හා කොන්දේ වේදනාව නිසා ජීවිතය...
15/09/2023

👉ඉඳ ගත්තොත් නැගිටින්න බැරිද?
👉දිගු වෙලාවක් හිටගෙන හිටියොත් කොන්ද කැක්කුමද?
👉නිදන් ගත තුනටියේ හා කොන්දේ වේදනාව නිසා ජීවිතය විඳිනවා වෙනුවට ඔබත් විඳවනවාද?
👉බෙල්ලේ වේදනාව නිසා ඔබේ ජීවිතය අතරමග නැවතිලාද?

විවිධ හේතූන් මත ඇතිවිය හැකි කල් පවත්නා මෙවන් වේදනාකාරී තත්වයන් සඳහා දීර්ඝ කාලීනව කොපමණ ඖෂධ වර්ග ලබා ගත්තත් ප්‍රතිපලයක් නොමැතිද? 😔

ඖෂධ පමණක්‌ ලබා ගැනීමෙන් මෙම ආබාධ සඳහා පූර්ණ සුවයක් ලබා ගත නොහැකි බව මේ වනවිටත් ඔබ‍ට පසක් වී ඇති බව නොඅනුමානය. දීර්ඝ කාලයක් තිස්සේ වැරදි ඉරියව් අනුගමනය කිරීම සහ වෙනත් රෝගී තත්වයන් හේතුවෙන් පවතින කොන්දේ සහ බෙල්ලේ ආබාධ සඳහා සුදුසුකම් ලත් රජයේ රෝහලක සේවයේ නියුතු පළපුරුදු භෞත චිකිත්සකවරයෙකුගෙන් (Physiotherapist) සාර්ථක ප්‍රතිකාර ලබාගෙන පුර්ණ සුවය අත්විඳීමට ඔබටත් අවස්ථාව ඇත. ❤

පෙර සේම සතුටින් ජීවිතය විඳින්න අපි ඔබ‍ට සුව දිවියක් ලබා දෙන්නම්.

පළපුරුදු භෞතචිකිත්සකවේදියෙකුගෙන් පහත රෝග සඳහා පූර්ණ සුවය ලබාගැනීමේ හැකියාව දැන් ඔබටත්,

👉බෙල්ලේ කැක්කුම
👉කොන්දේ කැක්කුම
👉උරහිස කැක්කුම
👉දණහිස් කැක්කුම
👉විළුඹ කැක්කුම

Dharani Physiotherapy & Ayurvedic Medical Centre
කොස්සින්න හන්දිය
ගණේමුල්ල.

ප්‍රතිකාර සඳහා වේලාවන් වෙන්කර ගැනීමට අමතන්න.
0716470611
0712951557

Steam bath කියන්නේ මොකක්ද?Steam bath කියන්නේ, ආයුර්වේදයට අනුව ස්වේද කර්මයක්,ස්වේද කර්මය කියන්නේ.. ශරීරයෙන් අපද්‍රව්‍ය පි...
16/06/2023

Steam bath කියන්නේ මොකක්ද?

Steam bath කියන්නේ, ආයුර්වේදයට අනුව ස්වේද කර්මයක්,

ස්වේද කර්මය කියන්නේ.. ශරීරයෙන් අපද්‍රව්‍ය පිට කර පිරිසිදු කිරීමේ ක්‍රියාවලියකි.

ආයුර්වේද ප්‍රතිකාර වලදී ඖෂධීය පත්‍ර,ඇට වර්ග සහිත පොට්ටනි වලින් තවලා තෙල් ගානවා. එමගින් එම ස්ථානයේ ඇති වේදනාව, තද බව, බර අඩු වෙලා රුධිර සංසරණය වැඩි වෙලා තෙල් වල ගුණ ශරීරයට හොදින් උරා ගන්නවා..

මෙය සන්ධි රෝග, කොදු ඇට පෙළ රෝග, අංශභාග රෝගීන්ට වඩාත් සුදුසුයි. විශේෂයෙන් අංශභාග රෝගීන්ගේ පේශි තද බව බුරුල් කරනවා.

Steam bath මගින්..

🚫 ශරීරයේ අපද්‍රව්‍ය පිට කරයි.

🚫 සන්ධි වේදනා දුරු කරයි.

🚫 ශරීරයේ නිරෝගී බව පවත්වා ගැනීමට උපකාරී වෙයි.

🚫 ශරීරයේ තරබාරු බව අඩු කර මේද දහනය කරයි.

🚫 සුදුසු තෙල් වර්ගයක් භාවිත කර ස්ටීම් බාත් කිරීමෙන් ශරීරය පැහැපත් වේ.

ඉතා සාර්ථක වාෂ්ප ස්වේදනයක් සදහා,

☘️බෙලි කොළ
☘️පාවට්ටා කොළ
☘️හින් මදුරු තලා
☘️නික කොළ
☘️කොහොබ කොළ
☘️යකි නාරන් කොළ
☘️බෙහෙත් එඩරු යොදා ගනී...

ශාරීරික මානසික සුවතාවයකින් යුක්තව, ප්‍රබෝධමත් බවකින් ආත්ම විශ්වාසයකින් යුතු ක්‍රියාශීලී දිවි පෙවෙතක් උදෙසා මෙම මහගු ප්‍රතිකාරය ඔබටත් අපේ ආයතනයෙන්,

නිවැරැදී තෙල් සම්බාහනයකින් අනතුරුව වාෂ්ප ස්වේද ප්‍රතිකාරය අත් විදීමට ඔබත් පියනගන්න.

❤️ සියලු ප්‍රතිකාර වෛද්‍යවරුන් විසින්ම සිදු කරනු ලබයි.

ධරණී භෞත චිකිත්සක හා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
ගණේමුල්ල. (කොස්සින්න හන්දිය )
0716470611 / 0712951557

OIL MASSAGE ඔයිල් මසාජ්‍ එකක් යනු ,රෝගියාගේ අවශ්‍යතාවය හා රෝගී තත්වය මත වෛද්‍යවරයාගේ අනුමැතිය පරිදි නිර්දේශිත තෙල් වර්ග ...
08/06/2023

OIL MASSAGE
ඔයිල් මසාජ්‍ එකක් යනු ,

රෝගියාගේ අවශ්‍යතාවය හා රෝගී තත්වය මත වෛද්‍යවරයාගේ අනුමැතිය පරිදි නිර්දේශිත තෙල් වර්ග භාවිතා කරමින් නිවැරදි ලෙස මාංශ පේශි ලිහිල් කර තෙල් අභ්‍යංග කිරිමයි ....

භාවිතා කල යුතු අවස්ථා ....

🧐මාංශ පේශි වේදනාවට
🧐මාංශ පේශි තද බවට
🧐අංශ භාග රෝගීන්ට
🧐විවිධ තැලුම් හා කැඩුම් බිදුම් රෝගී අවස්ථා
🧐කුඩා දරුවන්ගේ විකෘති තත්වයන්ට
🧐ශරීර සුවපහසුව සදහා ( Body Relax)

oil massage එකක් වඩාත් සුදුසු වන්න..

🌻නිතර ශරීරය වෙහෙසා වැඩ කරන අයට
🌻අධික තරබාරු අයට
🌻ආතරයිටිස් රෝගීන්ට
🌻සන්ධි රෝග සහිත අයට
🌻නහර ගැට ගැසීම් සදහා
🌻මාංශ පේශි වේදනාවල් සහිත පුද්ගලයන්ට

ඔබත් මෙවැනි තත්ත්ව නිසා පීඩා විදින අයෙක් නම් නිසැක සහනයක් ලබා ගැනීමට පැමිණෙන්න,

ධරණී භෞත චිකිත්සක හා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
ගණේමුල්ල (කොස්සින්න හන්දිය )

0716470611 / 0712951557 දිනයක් හා වෙලාවක් වෙන් කර ගැනීමට අමතන්න.

සියලු ප්‍රතිකාර වෛද්‍යවරුන්ගේ පුර්න අධීක්ෂණය යටතේ..

වයස අවුරුදු 55 ට වැඩි විශ්‍රාම සුවයෙන් පසුවන ඔබ සඳහාම... • සියළුම සන්ධි වේදනාවන් සදහා ප්‍රතිකාර • ශරීරයේ නම්‍යතාවය වැඩි ...
05/06/2023

වයස අවුරුදු 55 ට වැඩි විශ්‍රාම සුවයෙන් පසුවන ඔබ සඳහාම...

• සියළුම සන්ධි වේදනාවන් සදහා ප්‍රතිකාර

• ශරීරයේ නම්‍යතාවය වැඩි දියුණු කිරීම

•මාංශ පේශීන්ගේ දරා ගැනීම හා ශක්තිමත් භාවය වැඩි දියුණු කිරීම

•ශ්වසන පද්ධතියේ හා රුධිර ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සඳහා ව්‍යායාම

•ශරීරයේ ඉරියව් නිවැරදිව පවත්වා ගැනීමට අවශ්‍ය ව්‍යායාම පුරුදු කිරීම..

•ධරණී භෞත චිකිත්සක හා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය...
ගණේමුල්ල (කොස්සින්න හන්දිය )
0716470611
0712951557

04/06/2023

ආතරයිටිස්, සන්ධි වේදනා, අර්ශස්, ග්‍රැස්ටයිටීස්, කාන්තා රෝග, ළමා රෝග හා සියළුම සර්වාංග රෝග සදහා ආයුර්වේද ප්‍රතිකාර

ආයුර්වේද වෛද්‍ය ධනුෂ්කා සමරසිංහ
ආයුර්වේද ලියාපදිංචි අංක 15456
දේශීය වෛද්‍ය විද්‍යායතනය
රාජගිරිය.

ස්නායු රෝග, ළමා රෝග, අස්ථි හා සන්ධි රෝග, ක්‍රීඩා අනතුරැ, සදහා භෞත චිකිත්සක ප්‍රතිකාර

භෞත චිකිත්සක
මලිත් සංජය අමරසිංහ
රාගම ශික්ෂණ රෝහල
SLMC 702

ධරණී භෞත චිකිත්සක හා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
ගණේමුල්ල
0716470611 / 0712951557

ශීරෝධාරා ප්‍රතිකාර වල භාවිතයන්..මතක ශක්තිය වැඩි දියුණු කරයි.සුවදායි නින්දක් ලැබේ.ඇස්වල රෝග සදහා සුදුසු වේ.ඉරැවාරදය ඇතුළු...
04/06/2023

ශීරෝධාරා ප්‍රතිකාර වල භාවිතයන්..

මතක ශක්තිය වැඩි දියුණු කරයි.
සුවදායි නින්දක් ලැබේ.
ඇස්වල රෝග සදහා සුදුසු වේ.
ඉරැවාරදය ඇතුළු ශීර්ෂ රෝග වලට ප්‍රතිකාර ක්‍රමයකි.
හිසකෙස් හා හිස්කබල පෝෂණය කරයි.
හිසකෙස් වර්ධනයට උපකාරී වනවා සේම හිසකෙස් වැටීම වළකයි..

ධරණී භෞත චිකිත්සක හා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
ගණේමුල්ල. (කොස්සින්න හන්දිය අසල)
0716470611 / 0712951557

මව්වරැන්ගේ දිනයේදී ඔබේ ආදරණීය මෑණියන්ට ලබා දිය හැකි හොදම තෑග්ගක්... ඔබේ අම්මාගේ නීරෝගී භාවය තව තවත් වැඩි කිරීම සදහා ආයුර...
15/05/2023

මව්වරැන්ගේ දිනයේදී ඔබේ ආදරණීය මෑණියන්ට ලබා දිය හැකි හොදම තෑග්ගක්...

ඔබේ අම්මාගේ නීරෝගී භාවය තව තවත් වැඩි කිරීම සදහා ආයුර්වේදයේ භාවිතා වන තෙයිල අභ්‍යංග (Ayurvedic oil treatment ), ස්වේද කුටි (Steam bath) හා ශීරෝ ධාරා ප්‍රතිකාර ක්‍රමය දැන් ගණේමුල්ලේදීම..

රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරියක් විසින්ම සිදු කරනු ලබයි.

ධරණී භෞත චිකිත්සක හා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
ගණේමුල්ල කොස්සින්න හන්දිය
0716470611 / 0712951557

Address

Kossinna Junction
Ganemulla
11020

Opening Hours

Monday 17:00 - 21:00
Tuesday 17:00 - 21:00
Wednesday 17:00 - 21:00
Thursday 17:00 - 21:00
Friday 17:00 - 21:00
Saturday 15:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

0716470611

Website

Alerts

Be the first to know and let us send you an email when Dharani Physiotherapy & Ayurvedic Medical Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dharani Physiotherapy & Ayurvedic Medical Centre:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category