Meth weda madura

Meth weda madura Aurwedic Treatment

01/06/2024
අර්ශස් ඉතා ඉකමනින් සුව කරන බලගතු තෛලය …
20/12/2023

අර්ශස් ඉතා ඉකමනින් සුව කරන බලගතු තෛලය …

ඉසිවර අඩවිය ...

07/12/2023

Creating a balanced life with HAPPINESS
යෝගා කරන්න කැමති මානසික සුවයට කැමති අවුරුදු 13-65 ත් අතර සිටින ඔබ සදහා නව යෝගා පංති බටගල්ල ආයුර්වේද වෙද මැදුරේදී පැවැත්වේ.
කාන්තාවන් සදහා පමණි
විමසීම් 076-3633185
076-8953084
8 කණුව, හෑදෙනිය , වැරැල්ලගම

04/07/2022

Arsas අර්ශස් Piles [Hemorrhoids] නිට්ටාවට සුවකරන ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරණය නොවු ප්‍රතිකාර ක්‍රමයක් හෙළිකරණ ආයුර්වේද වෛද්‍ය සමරනායක ‘සුබනෙතින්’ ගෙනෙන විශේෂ වෛද්‍ය විශේෂාංගය

18/05/2021

තිස් වසරක ගිනිදැල් නිවාලන්නට තම හුස්ම පුද කරමින් රටේ හුස්ම රැකි විරුවනි අප ඔබට සදා ණයගැති වන්නෙමු.. ඔබ සැමට අපගේ උත්තමාචාරය..❤️❤️🇱🇰

11/03/2021

Isiwara Adawiya #

රජරට ජනයාගේ පහසුව වෙනුවෙන් අපගේ " මෙත් වෙද මැදුර" (අර්ශස් සහ පීනස් රෝග සදහා විශේෂයි)නව ශාඛාව හබරණදී සුභ මොහොතින් ඇරඹුනු ...
04/03/2021

රජරට ජනයාගේ පහසුව වෙනුවෙන් අපගේ " මෙත් වෙද මැදුර" (අර්ශස් සහ පීනස් රෝග සදහා විශේෂයි)නව ශාඛාව හබරණදී සුභ මොහොතින් ඇරඹුනු වගයි. සෑම සිකුරාදා දිනයකදීම මෙහිදී ප්‍රතිකාර ලබා ගත හැක.
0773-553498/0777-850896/071-7684632

13/12/2020

පීනස් රෝග තත්ත්වය
මෙය ඇත්තටම ඉතාම පීඩාකාරී රෝග තත්ත්වයක්. වර්තමානයේ බොහොම දෙනෙක්ට මේ රෝගය දක්නට ලැබෙනවා. නමුත් බොහෝ දෙනෙක් තමන් හට පීනස තිබෙන බව පිලිගැනීමට මැලිකමක් දක්වනවා.ආයුර්වේදය තුළ පීනස් රෝග 18 ලක්ෂණ අනුව වෙන්ව දක්වා ඇති නමුත් මෙහිදී අප සදහන් කරන්නේ සාමාන්‍ය ඕනෑම අයෙක් හට තේරුම් ගත හැකි හා බහුලව දක්නට ලැබෙන කාරණායි.

පීනස් රෝගය සෙම්ප්‍රතිශ්‍යාව වාගේ බෝ නොවන අතර මෙයට දේශගුණය, ආහාර, දවසේ වේලාවන් බලපායි. නුවරඑළිය වැනි පැති වලට ගිය විට, අයිස්ක්‍රීම් / කොමඩු වැනි සීතල ආහාර ගත් විට, උදෑසන පින්න, හවස නෑම, වායුසමනය කල තැන් වලදී වාගේ පීනස මතු වේ.

** මෙහි සාමාන්‍ය ලක්ෂණ
1. සොටු දියර ගැලීම
2. අදිකව කිවිසුම් යෑම( එකවර 15-20 යන අය සිටී)
3. අදික හිසරදය(නලල දෙපැත්ත , ඇස් යට අදික වේදනාව)
4. ඇස්/කන් කැසීම
5.ගද සුවද නොදැනීම
6. උගුරට සෙම ගැලීම
7. නාසය තුල මස්දලු ඇති වීම
8. ආහාර අරුචිය
9. අකාල පලිතය හෙවත් අකළට කෙස් පැසීම
10.හතිය
11. සෙම්ප්‍රතිශ්‍යාව කිසිම කලක ඇති නොවෙන අතර දැඩි හිසේ කැක්කුම( ගල් පීනස ලෙස මෙය හදුන්වයි)
12.කෙල ගිලින විට කටට කුනු රසක් දැනීම හා කටෙන් දුර්ගන්දයක් ඒම/ නාසයෙන් දුර්ගන්දයක් ඒම( ගද පීනස ලෙස හදුන්වයි)

මෙවැනි ලක්ෂණ ඇති අයෙක් අප පීනස් රෝගියෙක් ලෙස හදුන්වන අතර වර්තමානයේ කරන්නාවු රැකියා හා ආහාර රටාවන් සහ වැරදි විහරණ රටාවන් නිසා බොහෝ තරුණ තරුණියන් අතර මෙම රෝග තත්ත්වය දැකිය හැකි වුවත් කාර්යබහුල බවත් සමග කසාය ආදිය සාදා ගැනීමේ අසීරුතාවය නිසා බෙහෙතක් කර ගැනීමට මැලිකමක් දක්වනවා. එවැනි අයට අපගේ " බටගල්ලේ පීනස් තෙල" ලබා ගන්නට පුලුවන්. කසාය අරිෂ්ට කිසිවක් අවශ්‍ය නොවන අතර අප කියනා ලෙස මෙය පාවිච්චි කිරීම ප්‍රමාණවත් වේ.

ඉතාම උසස් අන්දමින් නිෂ්පාදනය කරන නිසා මෙය අලෙවිය සදහා වෙළදපොළට දැමීමට හැකියාවක් නොමැත. මෙය අපෙන්ම පමණක් ලබා ගත හැක.

03/08/2020

Address

Meth Weda Madura
Hedeniya
20080

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 15:00
Sunday 07:30 - 16:00

Telephone

+94763633185

Website

Alerts

Be the first to know and let us send you an email when Meth weda madura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram