Ayura

Ayura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayura, Medical and health, kirillawala kadawatha, kadawatha.

නොදැන කෑවොත් විස නියඟලානියඟලා- ලාඞගලී(රත්තෙන්ද්‍ර පුෂ්පිකා)Gloriosa Superbaනියඟලා යන නාමයෙන් ගම් වාසීන් අතර ප්‍රසිද්ධ ලි...
23/04/2025

නොදැන කෑවොත් විස නියඟලා
නියඟලා- ලාඞගලී
(රත්තෙන්ද්‍ර පුෂ්පිකා)
Gloriosa Superba

නියඟලා යන නාමයෙන් ගම් වාසීන් අතර ප්‍රසිද්ධ ලියනඟලා වැල ශෝභාමත්‍ ය . උල් වූ අග ඇති තද නිල් පැහැයෙන් යුත් කොළත් ,ගෝනුසු මල්වලට සමාන තද ගිනි පැහැයෙන් යුත් ඊට සරිලන මල් පොකුරුත් නිසා මෙහි ශෝභාව තව වැඩි වෙයි.ගස් මුදුන්වල පිපී තිබෙන මෙම වර්ගයේ රත්පාට මල් බොහෝ දුරට වුවද පැහැදිලිව පෙනෙයි.
එහෙත් මෙය වස වර්ගයකි.මේවායේ අල ලාදුරු, උපදංශ ඇතුළු කල් ගිය තුවාල (වණ) වලට හා හිස උඳු ගොව්වා කෑමටත් , සර්ප විෂටත් ගන්නා ඖෂධ යෝග වලට එකතු කරයි.
එකල දරුවන් බිහි වීම හෝ වැදෑමහ වැටීම පමා වී වේදනා ගෙන දෙන අවස්තාන්හිදී මේ නියඟලා අල අඹරා දෙපතුලෙහි හොඉ යටි බඩෙහි ගෑවිට වහා ප්‍රසූතිය හා වැදෑ මහ වැටීමත් සිදු වූ බව පැරණි වෙදපොත්වල සඳහන් වේ.

මහා සන්නාසි හන්දි තෛලයආයුරා වෙද ගෙදර වෙතින් නිශ්පාදිත කාටිලේජ ගෙවීයාම නිසා ඇතිවන වේදනාවන් සහ නහර ගැට ගැසීම නිසා ඇති වන  ...
25/11/2024

මහා සන්නාසි හන්දි තෛලය

ආයුරා වෙද ගෙදර වෙතින් නිශ්පාදිත කාටිලේජ ගෙවීයාම නිසා ඇතිවන වේදනාවන් සහ නහර ගැට ගැසීම නිසා ඇති වන වේදනාවන් සඳහා විශ්මිත වූ සහනයක් ලබා දෙන මහා සන්නාසි හන්දි තෛලය.

100% දේශීය ඖෂධ අඩංගු වේ.
🔴දණහිස කැක්කුම
🔴නහර ගැට ගැසීම නිසා ඇතිවන වේදනාවන්
🔴කොන්දේ කැක්කුම
🔴ආතරයිටීස් රෝගී තත්වයන් නිසා ඇතිවන වේදනාවන්
🔴විලුඹ කැක්කුම
🔴මාංශ පේශි තද වීම නිසා ඇති වන වේදනාවන්
🔴ස්නායු තෙරපුම නිසා ඇතිවන හිරිය සහ වේදනාවන්
🔴කාටිලේජ ගෙවී යාම නිසා ඇති වන වේදනාවන්
යනාදී සියලු වේදනාවන්ට මෙම මහා
සන්නාසි හන්දි තෛලය භාවිත කිරීමෙන් ඔබට ප්‍රත්‍යක්ෂ සුවයක් ලබා ගත හැකිය.
(දින 2සිට ප්‍රතිඵල ලබා ගත හැකිය.)
💠🔷💠🔷💠🔷💠🔷💠🔷💠🔷💠🔷
🔴 Knee pain
🔴 Pains caused by vein tying
🔴 Back pain
🔴 Pain caused by arthritis
🔴 Heel pain
🔴 Pains caused by muscle stiffness
🔴 Tingles and pains caused by nerve compression
🔴 Pains caused by wear of cartilage
You can get amazing relief by using this Jeewa Prani Oil Treatment for all pains.
💠🔷💠🔷💠🔷💠🔷💠🔷💠🔷💠🔷
🔴 முழங்கால் வலி
🔴 நரம்பு கட்டுவதால் ஏற்படும் வலிகள்
🔴 முதுகு வலி
🔴 கீல்வாதத்தால் ஏற்படும் வலி
குதிகால் வலி
🔴 தசை விறைப்பினால் ஏற்படும் வலிகள்
நரம்பு சுருக்கம் காரணமாக உணர்வின்மை மற்றும் வலி
🔴 குருத்தெலும்பு தேய்மானத்தால் ஏற்படும் வலிகள்

போன்ற அனைத்து வலிகளுக்கும் இந்த முக்கியமான எலும்பு வலி நிவாரணி தைலத்தைப் பயன்படுத்துவதன் மூலம் அற்புதமான நிவாரணம் பெறலாம்.

💠💠💠💠💠💠💠💠💠💠💠💠💠
📦ඇණවුම් කරන්නේ කෙසේ ද?
💌 ඇණවුම් කිරීමට,
🔅ඔබගේ නම -
🔅සම්පූර්ණ ලිපිනය -
🔅දුරකථන අංක එකක් හෝ දෙකක් අප වෙත එවන්න.
💌For Place your order please send below details,
1.Your Name-
2. Full Address -
3.Contact Number -

Total:- 1800 + delivery fee🚚 දිවයින පුරා
⚜🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹⚜
📌Payment methods -
🔻Cash on delivery available - භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවා ලබා ගත හැකිය.
🔻Online transfer & Bank deposit 🏧 - මුදල් තැම්පත් කර ඔබගේ ඇණවුම වෙන් කර ගත හැකිය.

සන්දු වේදනා මෙන්ම මස්පිඩු වේදනා නිසා දුක් විදිනවාද?සියලු වේදනා නැති කර ගන්න.වයසට ගියත් නිරෝගීම ප්‍රාණවත්ව  ඔබව හැමදාම පර...
22/11/2024

සන්දු වේදනා මෙන්ම මස්පිඩු වේදනා නිසා දුක් විදිනවාද?සියලු වේදනා නැති කර ගන්න.
වයසට ගියත් නිරෝගීම ප්‍රාණවත්ව ඔබව හැමදාම පරිස්සම් කරන එකම නිෂ්පාදනය.
මෙය වෙනත් නිශ්පාදනයන්ට වඩා සුවිශේෂී වන්නේ මෙය භාවිත කරන මුල් අවස්තාවේ සිට වේදනාවට සහනයක් ගෙනදීම සහ පහත තත්වයන් නිට්ටාවට සුවකරගැනීමට හැකිවීමයි.

* ආතරයිටීස් වේදනාව
* අස්ථි වේදනාව
* සන්ධි අතර ශබ්ද ඇති වීම්
* විලුඹේ වේදනා
* කොදු ඇට පෙලෙහි වේදනා
* කෙන්ඩ පෙරලීම්,
* නහර ගැට ගැසීම් සහ
* සියලු වාත වේදනාවන්ට සුවය සළසන අතර ඔබේ ඔසප් වේදනාවන්ටද ප්‍රත්‍යක්ෂ සුවය ගෙන දෙයි.

ඔබේ නම , ලිපිනය , දුරකතන අංකය පහත අංකයට යොමු ක්‍රන්න.
දින 2ක් හෝ 3ක් ඇතුළත ඔබේ නිවසටම.

✔️ඔබේ ගෙදරටම ගෙන්වා ගත් පසු මුදල් ගෙවිය හැක
✔️ වැඩි විස්තර සදහා - 0740973830

දනිස් වේදනාව,කොන්දේ කැක්කුම කියන්නෙ වයසට යාමත් සමග හැම කෙනෙකුටම ඇතිවන රෝගී තත්වයක්. නමුත් අද වන විට වයස් බේදයකින් තොරව ම...
20/11/2024

දනිස් වේදනාව,කොන්දේ කැක්කුම කියන්නෙ වයසට යාමත් සමග හැම කෙනෙකුටම ඇතිවන රෝගී තත්වයක්. නමුත් අද වන විට වයස් බේදයකින් තොරව මේ තත්වය ඇතිවන්නට පුළුවන්.

🌱🍃ඉතින් මේ තත්වය ඇති වුනාම හුගක් අය කරන වැරදි වැඩක් තමයි වේදනා නාෂක භාවිතා කරලා ලෙඩේ යට යවන එක, ඒකෙන් වෙන්නෙ ලෙඩේ තවත් වැඩිවෙන එක විතරයි.
ඊට අමතරව වැරදි ආහාර රටා නිසාත් මෙවැනි තත්ව වලට විශාල බලපෑමක් ඇතිවෙනවා.
ඉතින් එක එක තෙල් වර්ග, ආලේපන වර්ග ගාලා ගාලම ඇතිවෙලා ඉන්න ඔයාට ස්තීර විසදුමක් "ආයුරා වෙද ගෙදරින් " ලබාදෙන්න අපි සූදානමින් ඉන්නවා. ඇත්තෙන්ම දැනට ලෙඩ්ඩු විශාල සංඛ්‍යාවක් අප තුලින් සුවය ලබා තිබෙනවා. ඉතින් අපි වෛද්‍ය කටයුතු සඳහා භාවිතා කරන තෙල් සහ වාත පත්තු ඉතාම සාදාරණ මුදලකට ඔබ වෙත ලබාදෙන්නට කටයුතු සූදානම් කරමින් තිබෙනවා🙂🙂. 👇👇👇👇👇

🍃🍃🍃මෙමගින් සිදුවන්නේ ඔබේ සන්දි තුලට මේ ඖශධ ගමන්කර වේදනාව සමනය කරලා ඔබේ සන්දි පහසුවෙන් ක්‍රියාකරවීමට අවශ්‍ය පරිසරය සකස් කරදීමයි🙂

✨ආතරයිටීස්
✨හන්දි වේදනා
✨දණහිස ක්‍රියාකිරීමේ අපහසුතා හා වේදනා
✨විලුඹ වේදනා
✨කාටිලේජ ගෙවීයාම,
✨සන්ධි වල ශබ්ධ ඇතිවීම
✨බෙල්ලේ තුනටියේ වේදනා,
✨තදබල කෙන්ඩ පෙරලීම,
✨මස්පිඩු වේදනා ඇතුළු සියලු සන්ධි වේදනා සඳහා ඉක්මන් සුවයක් ලබාදෙනවා🙂

අලුතෙන්ම වෙළදපොළට හඳුන්වා දෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ අනුමැතිය ලත් 100% ස්වාභාවික ඉතා ඉපැරණි පාරම්පරික වට්ටෝරුවකට අනුව නිපදවන ලද දේශීය ඖෂධයකි.

🔊මීට අමතරව මෙම ඖෂධ වල විස්තර හා මිලදී ගතහැකි ආකාරය , මිලගණන් පිලිබද විස්තර ඉදිරි දිනවලදී පලකරන්නම්🙂, ඉතින් අප සමගම රැදී ඉන්න🙂

🍃🍃දීර්ඝායුවේවා 🍃🍃🙏

◾️මහා සන්නාසි හන්දි තෛලය✓ නිධන්ගත කොඳු අමාරු ✓ දණහිස් වල වේදනා නිට්ටාවටම සුවපත් කරන ඉතාම ප්‍රත්‍යක්ෂ තෛලයකි...ශාරීරික අස...
17/11/2024

◾️මහා සන්නාසි හන්දි තෛලය

✓ නිධන්ගත කොඳු අමාරු
✓ දණහිස් වල වේදනා

නිට්ටාවටම සුවපත් කරන ඉතාම ප්‍රත්‍යක්ෂ තෛලයකි...

ශාරීරික අස්ථි වල ඇතිවන්නා වූ...
▪️කැඩුම් බිඳුම් තැලීම්,
▪️සන්ධි පැනීම්,
▪️කෙටීම්,
▪️ඇදුම්,
▪️ඇමට්ටි,
▪️උළුක්කු හා ඒ ආශ්‍රිතව ඇතිවන්නා වූ සියළුම රෝග සදහා එකම විසදුම.

🌱🍃 කිසිදු කෘතිම රසායනික ද්‍රවයක් අඩංගු නොවන අතර දේශිය ශාක සාරයන් රැසක් යොදා ගනිමින් පාරම්පරික වට්ටෝරුවකට අනුව නිශ්පාදනය කර ඇත.

🔸 සක්‍රීය කාලය නිෂ්පාදිත දිනයේ සිට වසර 5 කී.

ඈනවුම් කිරිම සදහා👇
◾️නම
◾️ලිපිනය
◾️දුරකථන අංකය inbox කරන්න

මිල රුපියල් 1800 +Cash On Delivery Rs.150.00)
නිවසටම ගෙන්වා ගැනීමට හා වැඩි විස්තර සදහා 0740973830 @අමතන්න.

මහා සන්නාසි හන්දි තෛලයආයුර්වේද ශාක නිස්සාරක සහ වේදනා නාශක තෙල් වර්ග භාවිතයෙන් විශේෂ වට්ටෝරුවකට අනුව ඉතා උසස් තත්ත්ව යටතේ...
17/11/2024

මහා සන්නාසි හන්දි තෛලය

ආයුර්වේද ශාක නිස්සාරක සහ වේදනා නාශක තෙල් වර්ග භාවිතයෙන් විශේෂ වට්ටෝරුවකට අනුව ඉතා උසස් තත්ත්ව යටතේ නිපදවා ඇති මහා සන්නාසි හන්දි තෛලය නිතර ඇතිවන සෞඛ්‍ය අපහසුතා රැසකට නොවරදින පිළියමයි.
ඔබත් අදම අරගන්න
වෙනස වටහාගන්න
ආයුරා වෙද මැදුරෙන්

වැඩිදුර විමසීම්- 0740973830

16/11/2024

💥💥ඔබත් අස්ථි වේදනාවෙන් පෙලෙන්නෙක්ද?

💥 මහා සන්නාසි හන්දි තෛලය 🍾

📌එදිනෙද වැඩ කටයුතු සුපුරුදු ලෙස කරගෙන යාමට නොහැකි ලෙස සන්ධි වේදනාව බාදාවක් වෙලාද?
වෙලදපොලේ ඇති නොයෙකුත් තෙල් වර්ග සහ බාම් වර්ග භාවිතා කරත් සුවයක් ලැබුනේ නෑ නේද?

පහත ගැටළු නිසා ඔබෙත් වැඩ කටයුතු කරගන්න අපහසු වෙලානම් 🙇‍♀‍

⭕ ආතරයිටිස් වේදනාවන්
⭕ හන්දි ඉදිමීම් වේදනාවන්
⭕ අස්ථි අතර නැගෙන වාත වේදනාවන්
⭕ අස්ථි කැඩී බිදීම් නිසා සුව නොවූ වේදනාවන්
⭕ කල් ගත වූ සියලු අස්ථි වේදනාවන්

💯 නිට්ටාවටම සුව කරගන්න, පාරම්පරික කැඩුම් බිදුම් වෙදකමේදී භාවිතා කරන පහත ඉතා දුර්ලබ ඖෂධ රැසකින් සාදා ඇත.

✔ මෙම තෛලය භාවිතයෙන් ඔබගේ වේදනාවන් සමනය වී

✅ ගෙවීගිය අස්ථි සහ කාට්ලෙජ වර්ධනය වේ .
✅ කල් ගත වූ අස්ථි කැඩීම් බිදීම් නැවත බද්ද වේ.
✅ වාත වේදනා සමනය වේ.
✅ සන්දි ඉදිමීම් සහ හිරි වැටීම් සුව වේ.
✅ උළුක්කුවීම් වීම් වේදනා සුව වේ.

වරක් භාවිතා කරන්න, ඔබට නැවත ඔබට සුපුරුදු ලෙස ඔබේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමට අවස්ථාව උදා වෙනු ඇත,💃🕺

✔භාවිතයට උපදෙස්.📝

අස්ථි වේදනා ඇති ස්ථාන උණු වතුරෙන් තවා තෙත මාත්තුකර තෙල් ස්වල්පයක් ගෙන වේදනා ඇති ස්ථානවල අලේප කර ඇගිලි තුඩු භාවිතා කරමින් සියුම්ව විනාඩි 10 ක් 15 ක් අතට කාලයක් සම්බාහනය කරන්න.
උළුක්කුවීම් ඇති ස්ථාන මදක් තදින් පිරිමදින්න.
දිනපතා රාත්‍රී නින්දට පෙර ආලේපකර පිරිසිදු රෙදි කඩකින් ඉහල සිට පහලට වෙලන්න.

[ පාරම්පරික කැඩුම් බිදුම් වෛද්‍ය විද්‍යාවේ ඉපැරණි බෙහෙත් වට්ටෝරුවකට අනුව එම ප්‍රමිතීන්ට අනුව නැවුම් සහ පිරිසිදු ඖෂධ භාවිතයෙන් සිද ඇත. ]

💥 මහා සන්නාසි හන්දි තෛලය 🍾🍾

✍🏻භාවිතයට උපදෙස් පත්‍රිකාවක් නොමිලේ

Rs 1800
(Cash On Delivery)

👉👉ගෙන්වා ගැනීමට
⏩ නම
⏩ ලිපිනය
⏩ දුරකථන අංකය. අපට එවන්න.

🍃මහා සන්නාසි හන්දි තෛලය🍃සන්ධි වේදනාවට ආයුර්වේද විසඳුමක්✅▪️ආතරයිටීස්▪️හන්දි වේදනා▪️දණහිස ක්‍රියාකිරීමේ අපහසුතා හා වේදනා▪️...
07/06/2023

🍃මහා සන්නාසි හන්දි තෛලය🍃
සන්ධි වේදනාවට ආයුර්වේද විසඳුමක්✅

▪️ආතරයිටීස්
▪️හන්දි වේදනා
▪️දණහිස ක්‍රියාකිරීමේ අපහසුතා හා වේදනා
▪️විලුඹ වේදනා
▪️කාටිලේජ ගෙවීයාම, වියළීම, සන්ධි වල ශබ්ධ ඇතිවීම
▪️බෙල්ලේ තුනටියේ වේදනා, සයිටිකා, හිරිය, වේදනාව
▪️අත්දෙක ඔසවන්නට බැරිකම/අවබාහුක, හිරිය, වේදනාව
▪️තදබල කෙන්ඩ පෙරලීම, මස්පිඩු වේදනා,

යන මේ රෝගී තත්වයන් සියල්ලටම ඉක්මනින්ම සහනය ගෙනදෙන, මහා සන්නාසි හන්දි තෛලය දැන් ඔබේ නිවසටම ගෙන්වා ගත හැකියි.

වේදනාව නතර නොකර ඇතුලතින්ම රෝග නිධානයම නිට්ටාවටම සුව වෙන ප්‍රත්‍යක්ෂ සුවයක් සඳහා ❤
නිවසට ගෙන්වා ගැනීම සඳහා ඔබේ,

නම,
ලිපිනය,
දුරකථන අංකය එවන්න.
කතාකරන්න 0740973830

මේ වන විට පාරිබෝගික විශ්වාසය දිනාගනිමින් දේශීය අයුර්වේද වෛද්‍යවරයකු විසින් පාරම්පරික  දේශීය අයුර්වේදීය වට්ටෝරුවකට අනුව න...
05/06/2023

මේ වන විට පාරිබෝගික විශ්වාසය දිනාගනිමින් දේශීය අයුර්වේද වෛද්‍යවරයකු විසින් පාරම්පරික දේශීය අයුර්වේදීය වට්ටෝරුවකට අනුව නිශ්පාදනය වන මහා සන්නාසි තෛලය පාරම්පරික ඖෂධ වට්ටෝරුවකට අනුව අති දුර්ලභ ගනයේ ඖෂධ රැසක එකතුවෙන් චාරිත්‍රානුකූලව නිපදවයි. සන්ධිප්‍රාණී තෛලය ඔබගේ සන්ධි ආශ්‍රිත සියලු වේදනා ගැටලු ආදිය සමනය කරමින් ඉතාම කෙටි කාලයකදී ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දෙයි

🌿සන්ධි අතර ඇති තරලයෙහි හි ක්ෂය වීම්,
🌿අස්ථි හා කාටිලේජ ගෙවී යාම්,
🌿සන්ධි අතර ශබ්ද ඇති වීම්,
🌿සන්ධි ආශ්‍රිත සියලු වේදනා, ඉදිමුම්,
විලුඹේ වේදනා,
🌿කොදු ඇට පෙලෙහි වේදනා,
🌿ස්නායු වේදනා,
🌿මස් පිඩු පෙරලීම්,
🌿නහර ගැට ගැසීම්,
🌿තැලීම්,
🌿උලුක්කු,
🌿පෙරලීම් ආදියට ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා ගත හැකිය.
🌿එමෙන්ම අස්ථි සන්ධි පෝෂණය කරවයි.

💚💚 ආයුරා නිවසින් ගෙන එක මහා සන්නාසි තෛලය භාවිතයෙන් ඉක්මන් ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා ගත හැක.💚

🌿නිවසටම ගෙන්වා ගැනීමට

🌱 නම
🌱ලිපිනය
🌱 දුරකථන අංකය
🌱ආසන්නම නගරය
අප වෙත එවන්න.

වැඩි විස්තර සදහා
0740973830

මහා සන්නාසි හන්දි තෛලය100% ස්වභාවික ශාකසාර නිෂ්පාදනයකි දේශීය වෛද්‍ය පරම්පරාවගෙන් පැවත එන අපගේ හෙද වෙද පරපුරට පමණක් ආවේණි...
04/06/2023

මහා සන්නාසි හන්දි තෛලය

100% ස්වභාවික ශාකසාර නිෂ්පාදනයකි
දේශීය වෛද්‍ය පරම්පරාවගෙන් පැවත එන අපගේ හෙද වෙද පරපුරට පමණක් ආවේණික වූ අමු බෙහෙත් වට්ටෝරු මෙන්ම විවිධ දුර්ලභ වූ ශාක වර්ග ගණනාවක් භාවිතා කර එමෙන්ම වියළි බෙහෙත් වට්ටෝරු ද භාවිතා කරමින් නිෂ්පාදනය කරනු ලබන මහා සන්නාසි හන්දි තෙල ශරීරය හටගන්නා සියලුම වේදනා සඳහා වේදනා නාශකයක් ලෙස ආලේප කළ හැකි තෛලයකි.

✅සන්ධි වේදනා සහ කැඩුම් බිඳුම් රෝගීන්ගේ වේදනාව සමනය කරයි
✅ශරීරයේ මස්පිඩු ආශ්‍රිතව හටගන්නා වේදනාව සඳහා වේදනා නාශකයක් ලෙස ආලේප කළ හැක
✅වේදනාවක් ඉදිමුමක් පාලනය කර ඉක්මනින් සහනය සලසයි
✅ශරීරයේ සියලු සන්ධි තුළ හටගන්නා හිරිවැටීම් පාලනය කරනු ලබයි
✅පිට කොන්දේ වේදනා සහ කොඳු ඇට පෙළ ආශ්‍රිත ඇතිවන තද බව හිරි වැටීම් හා දිගට වැවෙන වේදනා සමනය කරයි
✅දණහිසේ ඉදිමීම හා වේදනා වලට සහනය
✅කුඩා සන්ධි පුරුක් ඉදිමීම සඳහා සහනය
✅උරහිසේ වේදනා සමනය කරයි
✅කකුලේ වේදනා ඇතුළු යටිපතුල් හා විළුඹේ ආශ්‍රිත වේදනා සමනය කරයි
✅දෑත් දෙපා හිරිවැටීම් නහර ගැට ගැසීම සඳහා සහනය
ඔබගේ සියලුම ඇනවුම් පහත ඇති දුරකථන අංකය හරහා ලබා දෙන්න, ඔබගේ නිවසටම ගෙන්වා දීමට අප සුදානම්
Rs.1200/= පමණයි

0740973830
(Cash on Delivery Available )

Address

Kirillawala Kadawatha
Kadawatha

Telephone

+94740973830

Website

Alerts

Be the first to know and let us send you an email when Ayura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram