My Baby.lk

My Baby.lk A picture paints a thousand words, it's true, and pictures are a great way of improving your English, especially if you are a visual learner! :)

18/12/2025

ඔයාගේ දගකාර පොඩ්ඩව චුට්ටක් රවට්ටලා භාෂා තුනක්ම එකවර උගන්නන්න පුළුවන් අවස්ථාව ක්‌ mybaby.lk අපි දැන් ඔයාට අරගෙන ඇවිල්ලා තියනවා... 😍
මේක භාෂා තුනක් ඒ කියන්නේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි මේ තුනම එකවර ඉගනගන්න හදපු cartoon video 250කටත් වඩා ඇතුලත් වෙන මැජික් pen එකක් 🥰
මැජික් එකක් කියලා කියන්නේ පොඩ්ඩෝ ඒ තරන් ඉක්මනින් භාෂා තුනක්ම ඉගනගන්න නිසා..
Cartoon වගේ හදලා තියන නිසා පොඩ්ඩෝ අසාවෙන් බලනවා වගේම ඉක්මනින් මේ භාෂා තුනෙන්ම අකුරු, වචන ඔයා හිතන්නෙවත් නැති තරම් ඉක්මනින් ඉගනගන්නවා 💯
සරලවම කියනවා නම් අපි මේ කියන්නෙ අප ආයතනය ඔබ වෙනුවෙන් අලුතෙන්ම ගෙන එන පොඩ්ඩන්ට භාෂා තුනක් ඉගනගන්න පුළුවන් වීඩියෝ පැකේජ් එකක් ගැන. මේ වීඩියෝ පැකේජ් එකේ තියනවා භාෂා තුනෙන්ම ලස්සනම ලස්සන පොඩ්ඩො ආසාවෙන් බලන කාටූන්ස් වලින් හදපු වීඩියෝස් 250ක්.
මේ වීඩියෝස් වල තියෙනවා📌
Alphabet/Numbers/shapes/colours වගේ මූලික දේවල් සහ nursary rhymes/phonics sounds/stories/poems වගේ English වීඩියෝ සීයකට වඩා. තව තියෙනවා සිංහල වීඩියෝස් සහ Tamil videos . මේ වීඩියෝස් අපි දාලා තියෙන්නේ වසර පහක වගකීමක් දෙන 32Gb Pen එකක.
මේක ටීවී එකට computer සම්බන්ධ කරලා වීඩියෝස් බලන්න පුළුවන්. තව phone එකට tab එකකට සම්බන්ද කරලා video බලන්නත් පුළුවන්
මේ කට්ටළයේ තියෙනවා මෙන්න මේ දේවල්🔖
✅ 01. පුංචි බබාගෙ අධ්‍යාපනික cartoon වීඩියෝ සහිත Penඑක☑️
✅ අභ්‍යාස 2000 ක් සහිත PDF☑️
✅භාෂා තුනටම අදාල Flashcard set 03ක්ම ලැබෙනවා එකේ cards 50 ගානේ 150ක්ම තියනවා ☑️
✅ සතියකට දින 4ක් ක්‍රියාකාරම් ලබාදෙන Whatsapp class එක☑️
✅ ඉංග්‍රීසි ඉගෙනගන්න mybaby.lk Mobile App එක☑️
✅ පොඩි බබාලට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය කරන මාස තුනක spoken class එකේ recording ලබා දෙන Group එකට join වෙන්නත් පුළුවන් ☑️
✅සිංහල වගේම දෙමළ Class වල recording ලබා දෙන Group එකට join වෙන්නත් පුළුවන් ☑️
මේ කට්ටලය පැකේජ් 3ක්‌ විදිහට හදලා තියනවා, ඔයාගේ බබාට ගැලපෙන කට්ටලය බලලා ගන්න ඔයාට දැන් පුළුවන්
Free delivery එවනවා වගේම , package එක ලැබුනට පස්සේ සල්ලි දීලා ගන්නත් පුළුවන් 🔖🔖🔖
අලුත් අවුරුද්දේ ඉස්කෝලේ යන්න ඉන්න පොඩ්ඩෙක් ඉන්නවනම් මේක ඔයාගේ බබාට අරගෙන දෙන්න ඕනෙම පැකේජ් එකක්.. ❤️‍🩹
වැඩි විස්තර දැනගැනීමට හෝ ගෙන්වා ගැනීමට දැන්ම WhatsApp මැසේජ් එකක් දාන්න☎️

08/12/2025

https://wa.me/message/XHR7ZWFCY4YYG1

පොඩ්ඩෙක් ආසාවෙන් කරන මේ වැඩේ නතරකරන්න හිතන්නවත් එපා ❌✊ඇයි මෙහෙම කියන්නේ?කාමරේ බිත්තිය ඔයාගේ පොඩ්ඩට මොන තරම් වැදගත් ද කිය...
25/11/2025

පොඩ්ඩෙක් ආසාවෙන් කරන මේ වැඩේ නතරකරන්න හිතන්නවත් එපා ❌✊

ඇයි මෙහෙම කියන්නේ?

කාමරේ බිත්තිය ඔයාගේ පොඩ්ඩට මොන තරම් වැදගත් ද කියලා බලන්නකෝ පොඩ්ඩක් 💯

1. මේක brain development එකේ ප්‍රධාන පියවරක්..
2–6 අවුරුදු ළමයින්ට drawing කියන්නේ
👉 මනෝවිකාශය
👉 හිතාමතා කල්පනා කිරීම
👉 අත–මොළය සම්බන්ධ වීම
ඒවට massive help එකක්.
බිත්ති වල අදින එකත් මේ ක්‍රියාවලියේ කොටසක්.

2. ළමයා imagination use කරන ශක්තිමත්ම වෙලාව මේක..
බිත්ති දැක්කම පොඩි බබාලා ද්‍drawing කරන්න ගොඩාක් කැමති.
ඒක ඔවුන්ගේ අදහස්, හැඟීම්, ideas පිටට එන method එක.

3. Hand control + finger strength වර්ධනය වෙනවා
Drawing කරද්දී
👉 අත steady කරගන්න
👉 පෑන control කරන්න
👉 brain + hand strength වර්ධනය වෙනවා.

4. “අදින එක නවත්තන්න ” කියන්නේ creativity නවත්තන එක වගේ දෙයක්
පොඩි ළමයින්ට “එපා” “කියන එක පසු කලක art skills වලට effect එකක් වෙන්නත් පුළුවන්

5. මේක naughty behavior එකක් නෙවෙයි normal development එකක්
ගොඩක්ම Pre school වයසේ ළමයි බිත්ති වල රූප අදින එක සාමාන්‍ය දෙයක්
මේක නරක පුරුද්දක් නෙවෙයි

6. අම්මලා හොඳට guide කළොත් wall safe + child happy

👉 Whiteboard එකක් දාන්න
👉 Washable crayons දෙන්න
👉 “මේ side එකේ අදින්න” කියලා ආදරයෙන් ප්‍රකාශ කරන්න

7. Drawing එක kids' confidence එක වැඩිදියුණු කරනවා..
අම්මා “හොඳයි” “ලස්සනයි” කියන එක
Child’s mind එකට ලොකු සතුටක්
ඉතින් ඒ අහිංසක සතුට ඔයාගේ පොඩ්ඩට අනිවාර්යෙන් ම ලබාදෙන්න ❤️‍🩹

ඔව් 💯☑️ඇයි මෙහෙම කියන්නේ......❓මේකට ගොඩාක් හේතු තියනවා,📌 මොළය වර්ධනය සෙමෙන් වැඩි වෙන්න ආරම්භ වන නිසාබබලගේ මොළය අවුරුදු 0...
21/11/2025

ඔව් 💯☑️
ඇයි මෙහෙම කියන්නේ......❓
මේකට ගොඩාක් හේතු තියනවා,

📌 මොළය වර්ධනය සෙමෙන් වැඩි වෙන්න ආරම්භ වන නිසා
බබලගේ මොළය අවුරුදු 0–3 අතර තමයි ඉක්මනින්ම development වෙන්නේ.
Books, colors, shapes, pictures මේ වගේ දේවල් ඔයාගේ පොඩ්ඩට මේ වයසේදී අනිවාරෙන්ම ලබා දෙන්න ඕනේ

📌. Visual recognition වැඩියෙන් ශක්තිමත් වෙන නිසා
Pictures, shapes, colours බලනකොට ඇස් පෙනීම brain coordination improve වෙයි.
අකුරු හදුනාගැනීම පොඩ්ඩා ලොකු උනාම ලේසි වෙනවා

📌 කුඩා කල භාෂාව ඉගැනගැනීමේ මුලාරම්භය වෙන නිසා

📌මව්පිය –දුදරු එකමුතු ව වැඩි වෙන නිසා

📌Picture books බලනකොට බබාගේ මොළය ඉක්මනින් වර්ධනය වෙන නිසා
ඒ imagination skills එක තමයි මේ පින්තුර වලින් වැඩි දියුණු වෙන්නේ.

📌Attention span
දැන් kids phone addiction වලට යන එක අවම කරන්න හොදම මාර්ගය තමයි
පොත්, flashcard early introduce කරලා ඒ සදහා අවදානය ලබාගන්න එක

📌Reading culture එක කුඩා කලම ඉගනගන්න පුරුදු වෙන නිසා
පොඩි කාලේ ඉඳලම book-friendly environment එකක් දුන්නම ඔයාගේ පොඩ්ඩ පෙරපාසල් පාසල් යන කලෙකදී අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදියට ඔයාගේ පොඩ්ඩව පොත් වලට පුරුදු කරන්න ඉක්මනින් පුළුවන් වෙනවා

ඉතින් මේ වගේ චුටි බබෙක්ට පාවිච්චි කරන්න ඕනේ Flashcard සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම mybaby.lk අපෙන් ඔයාට මිලදී ගන්න පුළුවන් වගේම අපේ page එකට ඇවිල්ලා බැලුවොත් ඔයාගේ පොඩ්ඩට ගැලපෙන පැකේජ් එකක් තෝරාගන්නත් පුළුවන් ❤️🥰

අපි
MyBaby.lk ☑️

ඔයාගේ දගකාර පොඩ්ඩව චුට්ටක් රවට්ටලා භාෂා තුනක්ම එකවර උගන්නන්න පුළුවන් අවස්ථාව ක්‌ mybaby.lk අපි දැන් ඔයාට අරගෙන ඇවිල්ලා ත...
21/11/2025

ඔයාගේ දගකාර පොඩ්ඩව චුට්ටක් රවට්ටලා භාෂා තුනක්ම එකවර උගන්නන්න පුළුවන් අවස්ථාව ක්‌ mybaby.lk අපි දැන් ඔයාට අරගෙන ඇවිල්ලා තියනවා... 😍

මේක භාෂා තුනක් ඒ කියන්නේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි මේ තුනම එකවර ඉගනගන්න හදපු cartoon video 250කටත් වඩා ඇතුලත් වෙන මැජික් pen එකක් 🥰

මැජික් එකක් කියලා කියන්නේ පොඩ්ඩෝ ඒ තරන් ඉක්මනින් භාෂා තුනක්ම ඉගනගන්න නිසා..
Cartoon වගේ හදලා තියන නිසා පොඩ්ඩෝ අසාවෙන් බලනවා වගේම ඉක්මනින් මේ භාෂා තුනෙන්ම අකුරු, වචන ඔයා හිතන්නෙවත් නැති තරම් ඉක්මනින් ඉගනගන්නවා 💯

සරලවම කියනවා නම් අපි මේ කියන්නෙ අප ආයතනය ඔබ වෙනුවෙන් අලුතෙන්ම ගෙන එන පොඩ්ඩන්ට භාෂා තුනක් ඉගනගන්න පුළුවන් වීඩියෝ පැකේජ් එකක් ගැන. මේ වීඩියෝ පැකේජ් එකේ තියනවා භාෂා තුනෙන්ම ලස්සනම ලස්සන පොඩ්ඩො ආසාවෙන් බලන කාටූන්ස් වලින් හදපු වීඩියෝස් 250ක්.

මේ වීඩියෝස් වල තියෙනවා📌
Alphabet/Numbers/shapes/colours වගේ මූලික දේවල් සහ nursary rhymes/phonics sounds/stories/poems වගේ English වීඩියෝ සීයකට වඩා. තව තියෙනවා සිංහල වීඩියෝස් සහ Tamil videos . මේ වීඩියෝස් අපි දාලා තියෙන්නේ වසර පහක වගකීමක් දෙන 32Gb Pen එකක.

මේක ටීවී එකට computer සම්බන්ධ කරලා වීඩියෝස් බලන්න පුළුවන්. තව phone එකට tab එකකට සම්බන්ද කරලා video බලන්නත් පුළුවන්

මේ කට්ටළයේ තියෙනවා මෙන්න මේ දේවල්🔖

✅ 01. පුංචි බබාගෙ අධ්‍යාපනික cartoon වීඩියෝ සහිත Penඑක☑️

✅ අභ්‍යාස 2000 ක් සහිත PDF☑️

✅භාෂා තුනටම අදාල Flashcard set 03ක්ම ලැබෙනවා එකේ cards 50 ගානේ 150ක්ම තියනවා ☑️

✅ සතියකට දින 4ක් ක්‍රියාකාරම් ලබාදෙන Whatsapp class එක☑️

✅ ඉංග්‍රීසි ඉගෙනගන්න mybaby.lk Mobile App එක☑️

✅ පොඩි බබාලට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය කරන මාස තුනක spoken class එකේ recording ලබා දෙන Group එකට join වෙන්නත් පුළුවන් ☑️

✅සිංහල වගේම දෙමළ Class වල recording ලබා දෙන Group එකට join වෙන්නත් පුළුවන් ☑️

මේ කට්ටලය පැකේජ් 3ක්‌ විදිහට හදලා තියනවා, ඔයාගේ බබාට ගැලපෙන කට්ටලය බලලා ගන්න ඔයාට දැන් පුළුවන්

Free delivery එවනවා වගේම , package එක ලැබුනට පස්සේ සල්ලි දීලා ගන්නත් පුළුවන් 🔖🔖🔖

අලුත් අවුරුද්දේ ඉස්කෝලේ යන්න ඉන්න පොඩ්ඩෙක් ඉන්නවනම් මේක ඔයාගේ බබාට අරගෙන දෙන්න ඕනෙම පැකේජ් එකක්.. ❤️‍🩹

වැඩි විස්තර දැනගැනීමට හෝ ගෙන්වා ගැනීමට දැන්ම WhatsApp මැසේජ් එකක් දාන්න☎️
https://wa.me/message/XHR7ZWFCY4YYG1

පොඩ්ඩෝ කොච්චර කිව්වත්  cartoons බලනවද?❓Tv එක phone එක lap එක නිතරම ඉල්ලලා කරදර කරනවාද?හරි එහෙනම් එයලා ඉල්ලන දේ දෙන්න 😌හැ...
21/11/2025

පොඩ්ඩෝ කොච්චර කිව්වත් cartoons බලනවද?❓
Tv එක phone එක lap එක නිතරම ඉල්ලලා කරදර කරනවාද?

හරි එහෙනම් එයලා ඉල්ලන දේ දෙන්න 😌

හැබැයි ඒ ගමන්ම පොඩ්ඩව පොඩ්ඩක් රවට්ටලා ඉගනගන්න දේකට තමයි මේ phone එක දෙන්න කියලා කියන්නේ 😌

Mybaby. Lk අපි නිර්මාණය කරලා තියනවා tv එකට phone එකට ඇබ්බැහි වෙලා ඉන්න පොඩ්ඩන්ට ඒ දේම පාවිච්චි කරලා භාෂා තුනක්ම ඉගනගන්න පැකේජ් එකක්

පෙරපාසල් යන, ලොකු ඉස්කෝලේ යන වගේම ගොඩක්ම චූටි පොඩ්ඩෙක්‌ ට උනත් ඉක්මනින් ඉංග්‍රීසි අකුරු වචන, සිංහල අකුරු, දෙමළ අකුරු ඉගනගන්න කියාපු පැකේජ් එකක් මේ.. 💯

අලුත් අවුරුද්දේ පොඩ්ඩට අකුරු උගන්නලා ඉස්කෝලේ වගේම පෙරපාසල් යවන්න බලන් ඉන්න අම්මා කෙනෙක්ට පුළුවන් මේ පැකේජ් එක ඔයාගේ පොඩ්ඩටත් අරන් දීලා බලන්න

අපි සහතික වෙනවා ඔයාගේ පොඩ්ඩත් ඉක්මනින්ම අකුරු ඉගනගන්නවා කියලා ✊💯

සරලවම කියනවා නම් මේක අධ්‍යාපනික video තියන pen එකක්..
විශේෂත්වය වෙන්නේ මේ හැම video එකක්ම cartoon වගේ හදලා තියන එක💯

සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනටම අදාල cartoon video 250ක්‌ ම මේ pen එකේ ඇතුලත් වෙනවා..

මේ කට්ටළයේ තියෙනවා මෙන්න මේ දේවල්🔖

✅ පුංචි බබාගෙ භාෂා තුනක අධ්‍යාපනික cartoon වීඩියෝ සහිත Pen එක

✅ අභ්‍යාස 2000 ක් ඇතුලත් ප්ද්ෆ් කට්ටලය

✅භාෂා තුනටම අදාල Flashcard set 03ක්ම ලැබෙනවා එකේ cards 50 ගානේ 150ක්ම තියනවා

✅ සතියකට දින 4ක් පොඩ්ඩගේ මොළය වර්ධනය වන ක්‍රියාකාරම් ලබාදෙන Whatsapp group එකට join වෙන්නත් පුළුවන්

✅ ඉංග්‍රීසි ඉගෙනගන්න mybaby.lk Mobile App එක

✅ පොඩි බබාලට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය කරන මාස තුනක spoken class එකේ recording ලබා දෙන Group එකට join වෙන්නත් පුළුවන් 😍🔖

✅සිංහල වගේම දෙමළ Class එකේ recording ලබාදෙන WhatsApp group එකට join වෙන්නත් පුළුවන්

Free delivery ගෙදරටම එවනවා වගේම ආවම සල්ලි දීලා ගන්නත් පුළුවන්🔖🔖🔖

මේ පැකේජ් එක ගන්න අම්මා කෙනෙක්ට ඔයාගේ පොඩි බබාව භාෂාව උගන්නන්න class යවන්න ඕනේ නැ කියලා අපි 💯ක්‌ විශ්වාස යෙන් කියනවා

වැඩි විස්තර දැනගන්න දැන්ම wp මැසේජ් එකක් දාන්න☎️
https://wa.me/message/XHR7ZWFCY4YYG1

20/11/2025

Spoken class එකට join උන චූටි බබාලා අසාවෙන් ඉංග්‍රීසි ඉගනගන්න විදිහ තමයි මේ ❤️‍🩹😍

ඔයාගේ පොඩ්ඩටත් මාස තුනකින් ඉංග්‍රීසි ඉගනගන්නවා බලන්න කැමති අම්මා කෙනෙක් නම් ඔයාගේ පොඩ්ඩත් දැන්ම අපේ class එකට join කරන්න

වැඩි විස්තර දැනගැනීමට wp මැසේජ් එකක් දාන්න
https://www.whatsapp.com/business/

අමතන්න 0713554774☎️

17/11/2025

එක භාෂාවක් වෙනුවට පුංචිම පුංචි මුදලකින් සිංහල,දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනම ඔයාගේ පොඩ්ඩටත් 🫵😌💯

පුංචි බබෙක් ඉන්න හැම අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම ලොකුම සහ එකම හීනය තමයි තමන්ගේ පුංචි පැටියව දැනුමෙන් බුද්ධියෙන් පරිපූර්ණ දරුවෙක් කරන එක❤️
ඒ වෙනුවෙන් හැම අම්ම තාත්තම ඕනම දෙයක් දරුවන් වෙනුවෙන් කරනවා💫💯

my baby.lk අප ආයතනය උත්සාහ කරන්නෙත් ඔබේ සිඟිත්තා සිංහල දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනේම වැඩ්ඩෙක් කරන්න. දෙමව්පියන් විදියට ඔබටත් ඒ වුවමනාව ඒ විදියටම තියෙනවා කියලා අපි කියන්නේ වසර ගණනාවක් ඔබ සමඟ සිටින අපගේ අත්දැකීමෙන්මයි📌💯

මේක අවුරුදු 7ට අඩු බබාලට භාෂා තුනක්ම ඉගනගන්න හදපු මැජික් pen එකක් ❤️

අපෙන් මේ පෙන් එක ගත්ත අම්මලා නම් අනිවාර්යෙන්ම විශ්වාස කරනවා මේ මැජික් එක ගැන...!
පොඩ්ඩන්ට භාෂා තුනක්ම එයාලා ආසම විදියට ඉගෙනගන්න හදපු cartoons videos තියෙන මැජික් pen එක තමයි මේ.

ඔබ දන්නවද?
පොඩිත්තෙක් ඉගෙනගන්න අකමැති වෙන්න ලොකුම හේතුව තමයි ඒ ඉගෙන ගන්න දේවල් එයාල කැමති විදියට නැති එක. ඉතින් දෙමව්පියන් විදියට අපි කරන්න ඕන එයාලට ඒ දේවල් එයා කැමති විදිහට ලබාදෙන එක. ඒකට අපිට මොකක්ද කරන්න පුළුවන්?

අපි මේ කියන්න හදන්නේ ඒකට ගැලපෙන හොදම විසදුමක් ගැන. ඔයාගේ පොඩ්ඩා ඔයා හිතන්නෙවත් නැති විදියට ඉංග්‍රීසි,සිංහල දෙමළ කියන භාෂා තුනෙන්ම වැඩ්ඩෙක් කරන්න මැජික් pen එකක් ගැන.

මේක මැජික් එකක් වෙන්නේ ඔයාගේ පොඩ්ඩා ගෙදර ඉඳන් ආසාවෙන් ඉගෙන ගන්නවා ඔයාට ඔයාගේ ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් වෙන නිසා.

මොනවද මේ මැජික් පෙන් එකේ තියෙන්නේ

ඉංග්‍රීසි සිංහල දෙමළ කියන භාෂා තුනෙන්ම ඉගෙන ගන්න හදපු කා‍ටුන් වීඩියෝස් 235ක්*
(Alphabet/numbers/colours/English stories/poems/Rhymes/phonics sounds/Tamil words/stories/songs)

pdf අභ්‍යාස 2000 (මේ ටික print කරලා බබාට අභ්‍යාස කරන්න දෙන්න පුළුවන්)

මේ ටික විතරක් නෙමෙයි

✅ මේ පෙන් එක මිලදී ගන්න ඔයාලට වටිනා flash cards reader එකක් cards 224 එක්ක නොමිලේ ලබා ගන්නත් පුළුවන්

සම්පූර්ණ ගාන වෙන්නේ 3400/=

📌 Free delivery
📌 Cash on delivery

අපි සහතික වෙනවා ඔයාගේ පොඩ්ඩා මේ මැජික් වීඩියෝස් ටික බලලා භාෂා තුනෙන්ම වැඩ්ඩෙක් වෙනවාමයි කියලා😌❤️‍🩹💯

වැඩි විස්තර දැනගන්න දැන්ම WhatsApp මැසේජ් එකක් දාන්න ❤️
https://wa.me/message/XHR7ZWFCY4YYG1

16/11/2025

අවුරුදු 07ට අඩු පොඩ්ඩන්ට මැජික් එකකින් භාෂා තුනක්ම උගන්නන්න පුළුවන් පැකේජ් එක ගත්තු අම්මා කෙනෙක්ගෙන්ම මේ පැකේජ් එක කොච්චර සාර්ථක ද කියලා දැනගන්නකෝ🫵😌

අපෙන් මේ පෙන් එක ගත්ත අම්මලා නම් අනිවාර්යෙන්ම විශ්වාස කරනවා මේ මැජික් එක ගැන...!
පොඩ්ඩන්ට භාෂා තුනක්ම එයාලා ආසම විදියට ඉගෙනගන්න හදපු cartoons videos තියෙන මැජික් pen එක තමයි මේ.

ඔබ දන්නවද?
පොඩිත්තෙක් ඉගෙනගන්න අකමැති වෙන්න ලොකුම හේතුව තමයි ඒ ඉගෙන ගන්න දේවල් එයාල කැමති විදියට නැති එක. ඉතින් දෙමව්පියන් විදියට අපි කරන්න ඕන එයාලට ඒ දේවල් එයා කැමති විදිහට ලබාදෙන එක. ඒකට අපිට මොකක්ද කරන්න පුළුවන්?

අපි මේ කියන්න හදන්නේ ඒකට ගැලපෙන හොදම විසදුමක් ගැන. ඔයාගේ පොඩ්ඩා ඔයා හිතන්නෙවත් නැති විදියට ඉංග්‍රීසි,සිංහල දෙමළ කියන භාෂා තුනෙන්ම වැඩ්ඩෙක් කරන්න මැජික් pen එකක් ගැන.

මේක මැජික් එකක් වෙන්නේ ඔයාගේ පොඩ්ඩා ගෙදර ඉඳන් ආසාවෙන් ඉගෙන ගන්නවා ඔයාට ඔයාගේ ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් වෙන නිසා.

මොනවද මේ මැජික් පෙන් එකේ තියෙන්නේ

ඉංග්‍රීසි සිංහල දෙමළ කියන භාෂා තුනෙන්ම ඉගෙන ගන්න හදපු කා‍ටුන් වීඩියෝස් 235ක්*
(Alphabet/numbers/colours/English stories/poems/Rhymes/phonics sounds/Tamil words/stories/songs)

pdf අභ්‍යාස 2000 (මේ ටික print කරලා බබාට අභ්‍යාස කරන්න දෙන්න පුළුවන්)

මේ ටික විතරක් නෙමෙයි

✅ මේ පෙන් එක මිලදී ගන්න ඔයාලට වටිනා flash cards reader එකක් cards 224 එක්ක නොමිලේ ලබා ගන්නත් පුළුවන්

සම්පූර්ණ ගාන වෙන්නේ 3400/=

📌 Free delivery
📌 Cash on delivery

අපි සහතික වෙනවා ඔයාගේ පොඩ්ඩා මේ මැජික් වීඩියෝස් ටික බලලා භාෂා තුනෙන්ම වැඩ්ඩෙක් වෙනවාමයි කියලා😌❤️‍🩹💯

වැඩි විස්තර දැනගන්න දැන්ම WhatsApp මැසේජ් එකක් දාන්න ❤️
https://wa.me/message/XHR7ZWFCY4YYG1

15/11/2025

අවුරුදු 07ට අඩු පොඩ්ඩන්ට මැජික් එකකින් භාෂා තුනක්ම උගන්නන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවද ❓🫵😌

Address

Kadawatha
Kadawatha

Telephone

+94777122572

Alerts

Be the first to know and let us send you an email when My Baby.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram