12/11/2025
මරු ලියවිල්ලක්...
ලමයින්ට ලිංගික අධ්‍යාපනය දෙනවයි කීවම අපේ සමහර මෝඩ පූජකයො සහ තක්කඩි බූරුවෝ ඒක හිතන් ඉන්න විදිහ..
ඔන්න උදේ නවයට ලිංගික අධ්‍යාපන පීරියඩ් එක තියෙනවා.. ඈතින් ලිංගික අධ්‍යාපනය උගන්නන සර් එනවා.. මිනිහා එන්නේ අමු හෙලුවෙන් ජුන්ඩා වන වනා.. ජොනී සින්ස් වගේ තට්ටේ එහෙම ගාගෙන .. සර් එනකොට ලමයිනුත් ඇඳුම් ටික ගලවලා පුටු ඇන්දට දාලා ඉන්න කියලා තමා රැස්වීමේ දැනුවත් කරලා තියෙන්නේ..
සර් ඇවිත් ඩයරිය එහෙම මේසෙ උඩට දාලා අයිබොවන් කියනවා.. ඊට පස්සෙ පන්තිය දිහා බලලා..
කෝ ඊයෙ මම ගෙදර වැඩ දුන්න ටික කලාද.. මම කියලා දුන්න ව්දිහට පාරෙ යන කෙනෙක්ව අල්ලගෙන එයා එක්ක ලිංගිකව එක් උන අය අත උස්සපල්ලා.. එහෙම නොකරපු එවුන් හෙලුවෙන්ම දනගගා පලයල්ලා අර කොනේ ගබඩා කාමරේට.. ඒකේ ඉන්නවා මුර කාරයා.. ඌත් එක්ක ලිංගිකව එකතු වෙලා වරෙල්ලා..මම මුර කාරයාගෙන් අහලා බලනවා උඹලා හරියට හැසිරෙන්ඩ ඉගෙනගෙනද කියලා.. හරි ඊයෙ මම බෝඩ් එකේ ඇඳලා කියලා දුන්න විදිහ නොතේරුන උන්ට මම දැන් ප්‍රැක්ටිකල් කරලා පෙන්නන්නම්..
කියලා විසිල් එකක් ගැහුවම තව ටීච කෙනෙක් එනවා හෙලුවෙන් .. ඒ ටීච ආවම සර් ඒ ටීච එක්ක ලිංගිකව එකතු වෙනවා ගුරු මේසේ උඩ ලමයින්ට පේන්න.. ඊට පස්සේ ලමයි ඒක හිතට ගන්නවා.. සමහරු රූප සටහන් ඇඳගන්නවා.. සමහර උන් දෙන්නා දෙන්නා බෙදිලා සර් පෙන්නන ඉරියවු වලට අනුව ලිංගිකව හැසිරෙන ගමන් සර් මේ මෙහෙම නේද කියලා අහනවා.. සර්ත් වැඩේ කරන ගමන්ම හැරිලා බලලා අඩුපාඩු කියලා දෙනවා.. සමහර හරියට කරන උන්ට හොඳ ලමයා කියලා කියනවා..
පීරියඩ් එක ඉවර වෙලා බෙල් එක ගහනවා සර් වැඩේ නවත්තලා ගුරු මේසෙන් බැහැලා
ලමයි දැන් හැමෝටම තේරෙන්න ඇති කියලා මම හිතනවා .. නොතේරුන අය ඉන්නවනම් ටීචයි මායි හවස හතර වෙනකන් ගුරු විවේකාගාරෙ ඉන්නවා ඇවිත් අහගන්න ඉගෙනගන්න පුලුවන්.. තේරුන අය ගමේ එක එක්කෙනා හම්බුනාම එයාලා එක්ක කරලා හොඳට ඉගෙනගන්න.. මතක තියාගන්න ලබන සතියෙ වාර විබාගේ.. ඒකට කොලඹින් මියා කලීෆා මැඩමුයි ජොනී සින්ස් මහත්තයයි එනවා.. එයාලා තමයි උඹලා හොඳට මේ විෂය ඉගෙනගෙනද කියලා බලන්නේ. එහෙනම් අයිබෝවන් ලමයි.. ................................................
යකෝ ලිංගික අද්‍යාපනය කියන්නේ ඔය මගුල නෙවේ.. තොපි දන්නේ හැ%& # නෙන එක විතරක් උනාට ලිංගික අධ්‍යාපනයට
පෑඩ් එකක් හරියට ඇඳගන්නේ කොහොමද.. මෙන්සස් දවස් ගත කරන්නේ කොහොමද..
චූ කරලා චූවා පිරිසිදුව තියාගන්නෙ කොහොමද.. බැක්ටීරියා පැතිරෙනකොට හොයාගන්නෙ කොහොමද
කුපාඩි සාදුලාගෙන් සහ කුපාඩි මාමලා සීයලා ආදී අසහන කාරයන්ගෙ ස්පර්ශ තේරුම් අරගෙන ඒවයින් බේරෙන්නේ කොහොමද..
යෝනි මාර්ගයෙන් ලේ බින්දුවක් ආවොත් ඒක මොකක්ද..
උදේ ඇහැරෙනකොට කලිසමේ සෙවල වගේ තිබුනොත් ඒක ලෙඩක් නෙවේ හීනෙන් ශුක්‍රානු මෝචනය වෙලා කියන එක ..
ගැබ් ගන්නේ කොහොමද ඒක වලක්වන්නේ කොහොමද..
සමාජ රෝග කියන්නේ මොනවද..
ඔන්න ඔය වගේ ඒවා තමා ලිංගික අධ්‍යාපනය කියන්නේ..
පිංබත් ගිලින තක්කඩි කහකඩයොයි දෙයියො කීවා කියන මගුල් අදහගෙන ඉන්නවා මිසක් තමන්ගෙ මොලෙන් හිතලා තාර්කිකව අදහසක් ගොඩනගා ගන්න බැරි අන්‍යාගමික පූජකයොයි දන්නවා ලමයින්ට ලිංගික අධ්‍යාපනය දෙනකොට උන් විද්‍යාව ඉගෙනගන්න බව.. උන් විද්‍යාව ඉගෙනගන්නකොට උන් මිත්‍යාවෙන් ඉවත් වෙන බව.. උන් මිත්‍යාවෙන් ඉවත් වෙනකොට ආගමික මරිසි වලින් උන්ව කොටු කරලා උන්ගෙ සල්ලි හූරගෙන කන්ඩ බැරි වෙන බව.. සහ ලමයින්ට ලිංගික අධ්‍යාපනය දුන්නම පොඩි උන්ව රවට්ටලා නෙස්ටොමෝල්ට් පැකට් එකටයි ඇපල් වලටයි මිදි වලටයි රවට්ටලා උන්ව අපයෝජනය කරන්ඩ බැරි බව.. ඉතින් උන් විරුද්ද වෙනවා.. උන් ටික ඇරුනම ඉතීරි උන් කොටස් දෙකයි..
එකක් අමු ගොන්නු උන් සංස්කෘතිය කියලා එකක් වරදවා තේරුම් අරන් මුල සිට අගට පටලගෙන සද්දාසීලගෙ බේගල් අහගෙන රෑට නිදියනකොටත් ජංගි ඇඳගෙන බ්‍රා ඇඳගෙන නයිටිය උඩගිහින් අහසෙ උඩ ඉන්න දෙයියන්ට තමන්ගෙ හෙලුව පෙනිලා දෙයියෝ තූ... ගාලා කෙල ගහයි කියලා බයට නයිටියට උඩින් චීත්තයක් හිරට පටලන් බුදියන උන්.. උන්ට ඉතින් දැනුම දෙනවට වඩා ලේසියි අන්නාසි ගාලක සරම උස්සන් දුවලා ගිහින් ලුනු වතුර බේසමක ඉඳගෙන ඉන්න එක ...උන්ට අනුකම්පා කලාම ඇති..
අනිත් උන් තමා මේ ලිංගික දැනුම ලමයින්ට දෙන එකේ යහපත හොඳටම තේරුනත් මේක ගෙනාවෙ උන්ගෙ පක්ශෙ එකා නෙවෙයි නිසා කකුලෙන් අදින ඩස්පියො සෙට් එක.. උන්ට උන්ගෙ දරුවා මොකෙක් අතින් රේප් උනත් මොකෙක් අතින් ඇබියුස් උනත් කමක් නෑ උන්ගෙ එකාව පාර්ලිමේන්තුවට යවාගත්තනං ඒ ඇති..
අපි ඉන්නෙ හෙන චොර රටක ඕයි.. මුන් රටට, රටේ මිනිස්සුන්ට තියා මුන්ගෙ දරුවන්ට වත් ආදරේ නෑ..
දැන් මේකට පලු යන්ඩ බැනපල්ලා මට .. ඒත් තොපි වගේ ගොන්නුයි තක්කඩියොයි නිසා ලමයි විනාස වෙන තරම මම මගෙ රස්සාව ඇතුලේ ඕනේ තරම් දකිනවා.. ඒ වෙලාවට තොපි වගේ සාම්ප්‍රදායික ගොං තක්කඩි එවුන්ගෙ මාලු කන්ඩ තරම් මට කේන්තියි..
ධනුෂ්ක කාංචන ජයවීර
බලපත්‍රලාභී මනෝවිද්‍යා උපදේශක