Apex Health Care

Apex Health Care For a healthy life.

සුව පැතුම් ඵල ගැන්වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා! 🙏🏻     #
14/04/2026

සුව පැතුම් ඵල ගැන්වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා! 🙏🏻

#

කලුතර අලුතින්ම විවෘත වූ Apex Health Care වෙතින් ඔබට හමුවී ප්‍රතිකාර ලබාගත හැකි විශේෂඥ වෛද්‍යවරුන් 🩺
08/04/2026

කලුතර අලුතින්ම විවෘත වූ Apex Health Care වෙතින් ඔබට හමුවී ප්‍රතිකාර ලබාගත හැකි විශේෂඥ වෛද්‍යවරුන් 🩺

කලුතර අලුතින්ම විවෘත වූ Apex Health Care වෙතින් ඔබට හමුවිය හැකි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් 🩺
04/04/2026

කලුතර අලුතින්ම විවෘත වූ Apex Health Care වෙතින් ඔබට හමුවිය හැකි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් 🩺

මව්කිරි කළමනාකරණය පිළිබඳ සායනය (Lactation Clinic)සෑම සෙනසුරාදා දිනකම දහවල් 1 සිට කලුතර Apex Health Care හිදී. නාගොඩ මාතෘ...
02/04/2026

මව්කිරි කළමනාකරණය පිළිබඳ සායනය (Lactation Clinic)
සෑම සෙනසුරාදා දිනකම දහවල් 1 සිට කලුතර Apex Health Care හිදී. නාගොඩ මාතෘ හා ළමා රෝහලේ පලපුරුදු හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීනියන් විසින් මෙහෙයවනු ලබයි.

වැඩි විස්තර සඳහා අමතන්න: 0777 228 618

කලුතර අලුතින්ම විවෘත වූ Apex Health Care හි බාහිර රෝගී අංශය සහ හදිසි ප්‍රතිකාර ඒකකය සෑම දිනකම උදෑසන 7 සිට රාත්‍රී 10 තෙක...
31/03/2026

කලුතර අලුතින්ම විවෘත වූ Apex Health Care හි බාහිර රෝගී අංශය සහ හදිසි ප්‍රතිකාර ඒකකය සෑම දිනකම උදෑසන 7 සිට රාත්‍රී 10 තෙක් ඔබ වෙනුවෙන්ම විවෘතයි.

කාර්යබහුල ඔබ වෙනුවෙන් දුරකථන ඇමතුමක් දී ප්‍රතිකාර ලබාගැනීමට කලින් වේලාවක් වෙන්කරගැනීමේ පහසුකමද සහිතව සුදුසුකම්ලත් පලපුරුදු වෛද්‍යවරුන්ගේ සේවය.

වැඩි විස්තර සඳහා අමතන්න: 0777 228 618 ☎️

කලුතර අලුතින්ම විවෘත වූ Apex Health Care වෙතින් ඔබට හමුවී ප්‍රතිකාර ලබාගත හැකි විශේෂඥ වෛද්‍යවරුන්. 🩺
29/03/2026

කලුතර අලුතින්ම විවෘත වූ Apex Health Care වෙතින් ඔබට හමුවී ප්‍රතිකාර ලබාගත හැකි විශේෂඥ වෛද්‍යවරුන්. 🩺

A proud new beginning for healthcare in Kalutara! 🎉✨We’re delighted to share glimpses from the grand opening of Apex Hea...
28/03/2026

A proud new beginning for healthcare in Kalutara! 🎉✨

We’re delighted to share glimpses from the grand opening of Apex Health Care at No. 483, Nagoda Junction, Kalutara.

Bringing you convenient and quality care under one roof with Channeling, OPD, ETU, Laboratory, Pharmacy, and a range of essential health services — all designed with your comfort and wellbeing in mind.

Here’s to a healthier community and a future of trusted care. 💙

📍 Visit us today and experience the difference!

කලුතර අලුතින්ම විවෘත වන Apex Health Care වෙතින් ඔබට ලබාගත හැකි සේවාවන් 🩺🏥🔹Channeling Service 🔹OPD/ETU🔹Laboratory Service...
22/03/2026

කලුතර අලුතින්ම විවෘත වන Apex Health Care වෙතින් ඔබට ලබාගත හැකි සේවාවන් 🩺🏥

🔹Channeling Service
🔹OPD/ETU
🔹Laboratory Service
🔹Pharmacy
🔹Scan/ECG
🔹Nebulization
🔹Lactation
🔹Wound Care

වැඩි විස්තර සඳහා අමතන්න: 0777 228 618 / 034 233 0001 ☎️

📍 නො 483, නාගොඩ හන්දිය, කලුතර

කලුතරට අලුතින්ම! 👨‍⚕️🩺ඔබට අවශ්‍ය සියලුම විශේෂඥ වෛද්‍ය චැනලින් සේවාවන් ඇතුලු සියලුම සෞඛ්‍ය සේවාවන් වඩාත් විශ්වාසවන්තව සහ ...
21/03/2026

කලුතරට අලුතින්ම! 👨‍⚕️🩺

ඔබට අවශ්‍ය සියලුම විශේෂඥ වෛද්‍ය චැනලින් සේවාවන් ඇතුලු සියලුම සෞඛ්‍ය සේවාවන් වඩාත් විශ්වාසවන්තව සහ සුහදව ඉටුකරගැනීමට කලුතර නාගොඩ නවීනතම පහසුකම් සහිතව Apex Health Care ළඟදීම ඔබ වෙනුවෙන් විවෘත වන වගයි!

Address

No 483, Nagoda Junction
Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Apex Health Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share