OMAZ Nursing Home

  • Home
  • OMAZ Nursing Home

OMAZ Nursing Home We carefully care for your patient.
(1)

01/12/2025

ඔබ 👉 රැකියාවකට👷‍♀️ විනෝද චාරිකාවකට🚶‍♀️ හෝ හදිසියේ විදේශ ගත වීමට ✈️ සිදුවන ඔබට ඔබගේ ආදරණීය දෙමාපියන්ව 👩‍❤️‍👨 සුරක්ෂිතව භාරදීමට සුදුසු තැනක් තවමත් හම්බුනේ නැද්ද?
ඔන්න එහෙනම් ඒ වෙනුවෙන් ඔයත් අදම කතාකරන්න,

* ප්‍රණීත ආහාර 🍛
* කාරුණික හෙද සේවය 👩‍🔧💊
* වෛද්‍ය සේවා👨‍⚕️🩺
* මනෝ උපදේශන සේවා💆‍♀️
* උත්සව අවස්ථා 🎉🍾🍻
* සියලු ආගම් සදහා ආගමික වැඩසටහන් 🧎🧎‍♀️
* භාවනා වැඩසටහන්🧘
* ලොන්ඩ්‍රි සේවා 👚

ආදී අංග රැසකින් සමන්විත,අඩු මිලකට 💸 වැඩිහිටියන් සඳහා මනා ආරක්ෂාවක් 👮‍♂️ හා සුවසේ මානසික ආතතියකින් තොරව 😀 සිටිය හැකි ,

* Modern City Care Home Ltd. 🏩 - Negombo
* Mawpiya Sewana Elders Home (Pvt) Ltd. Inc. 🏤 - Kimbulapitiya / Dalupotha
* Divine Gate Retirement Home (Pvt) Ltd. 🏥 - Katana
* D plus Nursing Home (Pvt) Ltd. 💒 - Kiribathgoda
* MSE Care Home. 🏬 - Welisara
* OMAZ Nursing Home (Pvt) Ltd. 🏣 -Kandana

ඉතින් ඔබේ ආදරණීය දෙමාපියන්ට නිවසට වෙලා තනියම කාලය ගතකිරීමට ඉඩනොදී, සමවයස් වැඩිහිටියන් සමඟ සුවසේ කාලය ගතකරන්න ඉඩදෙන්න වගේම,මේ සම්බන්ධ වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් ,
📞 076 630 1742 හෝ
📞 074 1424 621 හෝ
📞 075 4061069
වෙත දැන්ම ඇමතුමක් ලබාදෙන්න.

නුපුහුණු හෙදියන් දසදෙනෙක් සදහා පමණි.  බස්නාහිර පළාත තුල නර්සින්හෝම් කීපයක නැවතී සේවය කිරීම සදහා වයස 25 අඩු නුපුහුණු හෙදි...
10/11/2025

නුපුහුණු හෙදියන් දසදෙනෙක් සදහා පමණි.
බස්නාහිර පළාත තුල නර්සින්හෝම් කීපයක නැවතී සේවය කිරීම සදහා වයස 25 අඩු නුපුහුණු හෙදියන් දස දෙනෙක් අවශයි. සහතිකපත්‍ර හෝ උසස් ඩිප්ලෝමා පාඨමාලා සම්පුර්ණණකල, රෝහල් සේවය සම්පුර්ණ නොකළ හෙදියන් පමණක් 0766301742 / 0741424621 / 0773252958 WhatsApp අංකවලට CV එවන්න. ආහාරපාන/ නවාතැන් සමග 10,000/- ක දීමනාවක්ද දෙනු ලැබේ. ජාත්‍යන්තරව පිළිගත් සේවා සහතිකයක් පිරිනමනු ලැබේ. (ආයතනය ඇතුලේ වැඩ සදහා පමණයි)
"සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතනයකි"

21/07/2025
🏩Modern City Care Home Ltd | 📞0766301742
13/07/2025

🏩Modern City Care Home Ltd | 📞0766301742

නුපුහුණු හෙදියන් දසදෙනෙක් සදහා පමණි.  බස්නාහිර පළාත තුල නර්සින්හෝම් කීපයක නැවතී සේවය කිරීම සදහා වයස 25 අඩු නුපුහුණු හෙදි...
18/05/2025

නුපුහුණු හෙදියන් දසදෙනෙක් සදහා පමණි.
බස්නාහිර පළාත තුල නර්සින්හෝම් කීපයක නැවතී සේවය කිරීම සදහා වයස 25 අඩු නුපුහුණු හෙදියන් දස දෙනෙක් අවශයි. සහතිකපත්‍ර හෝ උසස් ඩිප්ලෝමා පාඨමාලා සම්පුර්ණණකල, රෝහල් සේවය සම්පුර්ණ නොකළ හෙදියන් පමණක් 0766301742 / 0741424621 / 0773252958 WhatsApp අංකවලට ජීව දත්ත වාර්තාවක් එවන්න. ආහාරපාන/ නවාතැන් සමග 10,000/- ක දීමනාවක්ද දෙනු ලැබේ. (ආයතනය ඇතුලේ වැඩ සදහා පමණයි)

Address

15 A, Jude Mawatha

11320

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94759782115

Alerts

Be the first to know and let us send you an email when OMAZ Nursing Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to OMAZ Nursing Home:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram