Ceylon Indigenous Medicine

Ceylon Indigenous Medicine The foremost motive is to protect, promote, and provide treatments " Sri Lanka Helawedakama”

29/05/2023
29/05/2023

ඉරමුසු,
අපේ රටේ පැරැන්නෝ රෝග වලින් වැලකීමට පුරාණතයේ සිටම ඖෂධීය කැද, ‌පානය, ආහාර යොදාගනු ලැබිනි. ඉරමුසු ද එවැනි ඖෂධයකි. ඉරමුසු, තේ මෙන් පානයක් ලෙසද, කැද ලෙසද, මැල්ලුම් ලෙසද ඔවුන් ආහාරයට ගනු ලැබැනි. එවැනි මහගු ගුණදෙන ඉරමූසු පිළිබද හැදින්වීමක්,

ඉරමුසු පානය
දහදිය දුගඳ, දියවැඩියාව, තුන් දොස්‌ නසන ඇඟ නිවන
ශරීරයේ දහඩිය දුගද හාස්කමකින් මෙන් වේලෙන් දෙකෙන් නසා තුන් දොස්‌ නසා ශරීරය සුවපත් කරන ඖෂධීය ගුණයකින් යුත් ඉරමුසු දකුණු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලද දැකගත හැක ලංකාවේ මුහුදු මට්‌ටමින් අඩි 2500 කට වඩා උස්‌ නොවූ ප්‍රදේශවල බහුලව දැකිය හැකි වේ. ඉරමුසු මුල ඉතාමත් ප්‍රසන්න වූ සුවඳකින් යුක්‌ත වන අතර ශාකය සම්පූර්ණයෙන් යොදා හදන කැඳ හා කොළ, දඬු, මුල් තම්බා හදන ඉරමුසු පානය ශරීරයට ඉතාමත් ගුණදායක වේ.
මෙවැනි ස්වාභාවික දිව්‍යමය ඹෟෂධ අපි සතුව තිබියදීත් අපි නොයෙක් පිලිකා කාරක කෘතිම දේවල් වලට අබ්බැහි වීම අපේත් රටේත් අභාග්‍යට කරුනකි. මෙවැනි දේ පිළිබද දැනුවත් වෙන ගමන් හෙල වෙදකමේ හාස්කම් දැන කියා ගන්න, අපේ පිටුව shear කරන්න, like කරන්න, follow කරන්න. දැනුම ලබා ගන්න තමන් හැදෙන්න තව එක් අයෙකු හෝ දැනුවත් කරන්න.
එසේම ඔබගේ රෝගී තත්වයන් සදහා අවශ්‍ය උපදෙස් නොමිලයේ ලබාගන්න 071 565 4124 න් අපව අමතන්න.
සොබා දහම් මාතාවගේ සුඛිත දිව ඔසු අපිව යෞවනත්වයෙන් රදවයි.

22/05/2023

සුවැති දිවියට - දේශීය ඔසු අහර

සුවැති දිවියට දේශීය ඔහු අහර.
20/03/2023

සුවැති දිවියට දේශීය ඔහු අහර.

02/12/2022

Ceylon Indigenous Medicine is the place that promotes the "Helawedakama" to the world. Our traditions, treatments, and herbs are given miracle solutions for most Chronic diseases such as kidney, heart attache, cancer and diabetes.....etc.
Most of the scientific research too found that there are miracles of treatments available in Helawedakama.
Therefore, our utmost intention is to promote this scientifically to the world and make a significant change in the indigenous treatment in the country as well as the world.

Address

35B, Hamangoda
Kandy
20800

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 13:00
Sunday 09:00 - 13:00

Telephone

+94715654124

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Indigenous Medicine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ceylon Indigenous Medicine:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram