චිත්තාලංකාරය - Chiththalankaraya

චිත්තාලංකාරය - Chiththalankaraya ඔබේ මානසික , සාමාජයීය ගැටලු අපට ලියන්න
චිත්තාලංකාරය,
කඳුරට සේවය, පුෂ්පදාන මාවත, මහනුවර.

සුබ උපන්දිනයක් වේවා රුමේෂ් ප්‍රියදර්ශන මහත්මාණෙනි.
16/03/2022

සුබ උපන්දිනයක් වේවා
රුමේෂ් ප්‍රියදර්ශන මහත්මාණෙනි.

ඔබගේ ජීවිතයේ අල්පමාත්‍රයක් හෝ චිත්තාලංකාරයෙන් ජීවත් කරන්නට නායකත්වය ලබාදුන්,සම්පත් දායකත්වය ලබාදුන්,වැඩසටහන අහපු, බලපු P...
02/10/2021

ඔබගේ ජීවිතයේ අල්පමාත්‍රයක් හෝ චිත්තාලංකාරයෙන් ජීවත් කරන්නට නායකත්වය ලබාදුන්,
සම්පත් දායකත්වය ලබාදුන්,
වැඩසටහන අහපු, බලපු Post Share කරපු
හැමෝටම ස්තුතියි 🙏🙏🙏🙏

05/09/2021

අපවත් වී වදාල
පරම පූජනීය පූලියද්දේ සුධම්ම නාහිමියන් වෙනුවන් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකුලව සිදු කරන අවසන් ආගමික කටයුතු සහ ආදාහනය පූජෝත්සවයේ රූපාවලිය සමග සංවේගි සිත් පෙරදැරිව ඔබත් නිවසේ සිට එකතු වන්න.

https://www.facebook.com/Urumayamedianetwork/

මහනුවර හන්තාන සිරි ධම්මරතන ත්‍රිපිටක ධර්මායතනාධිපති රාජකීය පණ්ඩිත පරම පූජනීය පූලියද්දේ සුධම්ම නාහිමියන් වහන්සේට අමා මහ න...
04/09/2021

මහනුවර හන්තාන සිරි ධම්මරතන ත්‍රිපිටක ධර්මායතනාධිපති රාජකීය පණ්ඩිත
පරම පූජනීය පූලියද්දේ සුධම්ම නාහිමියන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා.....

විභාග ආතතිය පාලනය කරගන්නේ කෙසේද?
28/07/2021

විභාග ආතතිය පාලනය කරගන්නේ කෙසේද?

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ වෙළෙද කළමනාකාරඉන්දික විජේසිරි මැතිතුමන්ට හටනිදුක් නිරෝගි වාසනාවන්තසුබ උපන් ද...
01/07/2021

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ
කඳුරට සේවයේ
වෙළෙද කළමනාකාර
ඉන්දික විජේසිරි මැතිතුමන්ට හට
නිදුක් නිරෝගි වාසනාවන්ත
සුබ උපන් දිනයක් වේවා

චිත්තාලංකාරය - කඳුරට සේවය

සුබ උපන් දිනයක් වේවා
18/06/2021

සුබ උපන් දිනයක් වේවා

🔴 චිත්තාලංකාරය 27ජීවිතයට මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් වැඩසටහන් මාලාවේ 02 වන වැඩසටහන අහන්න වගේ ම බලන්න 🟡 ලෝක දෙකකින් පැමිණ,...
22/05/2021

🔴 චිත්තාලංකාරය 27

ජීවිතයට මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් වැඩසටහන් මාලාවේ 02 වන වැඩසටහන අහන්න වගේ ම බලන්න

🟡 ලෝක දෙකකින් පැමිණ, එකම ලොවක ජීවත් වන ගැහැණු සහ පිරිමි
https://youtu.be/FBHYalWjUb0

ඉංජිනේරු රුවන් දිසානායක මහතා
ඉංජිනේරු ලක්මාලි කරුණානායක මහත්මිය සහ ඉංජිනේරු තිළිණ දිසානායක මහතා

Chiththalankaraya Live@KCC Studio "Thinks Out of the Circle" Psychological Approach to the Life Discussion series about the Life StyleEngineer Mr Thilina Di...

🔴 චිත්තාලංකාරය 27ජීවිතයට මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් වැඩසටහන් මාලාවේ 02 වන හුස්ම 🟡 ලෝක දෙකකින් පැමිණ, එකම ලොවක ජීවත් වන ග...
20/05/2021

🔴 චිත්තාලංකාරය 27

ජීවිතයට මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් වැඩසටහන් මාලාවේ
02 වන හුස්ම

🟡 ලෝක දෙකකින් පැමිණ, එකම ලොවක ජීවත් වන ගැහැණු සහ පිරිමි
•••••••••••••••••••••••••••••••••••

ඉංජිනේරු රුවන් දිසානායක මහතා
ඉංජිනේරු ලක්මාලි කරුණානායක මහත්මිය සහ
ඉංජිනේරු තිළිණ දිසානායක මහතා සමඟ

2021.05 .21 උදේ 11ට

* Whatsapp පණිවිඩ හා SMS
075 409 7879

* ලියන්න අපිට
නිෂ්පාදිකා,
චිත්තාලංකාරය,
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ
කඳුරට සේවය,
පුෂ්පදාන මාවත,
මහනුවර.

90.1 FM / 107.3 FM / 107.5 FM

අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කිරීමට
SLBC Mobile App
https://play.google.com/store/apps/details?id=com.hybriteq.slbc

Radio Garden Mobile App
https://play.google.com/store/apps/details?id=com.jonathanpuckey.radiogarden
බාගත කරගන්න.

🔴 චිත්තාලංකාරය 26ජීවිතයට මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් වැඩසටහන් මාලාවේ  01 වන වැඩසටහන අහන්න වගේ ම බලන්න  🟡 සීමාවෙන් ඔබ්බට ස...
30/04/2021

🔴 චිත්තාලංකාරය 26

ජීවිතයට මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් වැඩසටහන් මාලාවේ 01 වන වැඩසටහන අහන්න වගේ ම බලන්න

🟡 සීමාවෙන් ඔබ්බට සිතන්න
https://youtu.be/ot8ahAWkz8w

ඉංජිනේරු රුවන් දිසානායක මහතා
ඉංජිනේරු ලක්මාලි කරුණානායක මහත්මිය සහ
ඉංජිනේරු තිළිණ දිසානායක මහතා

Chiththalankaraya Live@KCC Studio "Thinks Out of the Circle" Psychological Approach to the Life Discussion series about the Life StyleEngineer Mr Thilina Di...

🔴 චිත්තාලංකාරය 26ජීවිතයට මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් වැඩසටහන් මාලාවේ 01 වන හුස්ම 🟡 සීමාවෙන් ඔබ්බට සිතන්න      •••••••••••...
28/04/2021

🔴 චිත්තාලංකාරය 26

ජීවිතයට මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් වැඩසටහන් මාලාවේ
01 වන හුස්ම

🟡 සීමාවෙන් ඔබ්බට සිතන්න
•••••••••••••••••••••••••••••••••••

ඉංජිනේරු රුවන් දිසානායක මහතා
ඉංජිනේරු ලක්මාලි කරුණානායක මහත්මිය සහ
ඉංජිනේරු තිළිණ දිසානායක මහතා සමඟ

2021.04.30 උදේ 10ට.
* සජීවී මැදිරිය
081 224 224 2

* Whatsapp පණිවිඩ හා SMS
075 409 7879

* ලියන්න අපිට
නිෂ්පාදිකා,
චිත්තාලංකාරය,
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ
කඳුරට සේවය,
පුෂ්පදාන මාවත,
මහනුවර.

90.1 FM / 107.3 FM / 107.5 FM

අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කිරීමට
SLBC Mobile App
https://play.google.com/store/apps/details?id=com.hybriteq.slbc

Radio Garden Mobile App
https://play.google.com/store/apps/details?id=com.jonathanpuckey.radiogarden
බාගත කරගන්න.

Youtube Live @
Kandurata Fm Youtube Channel Subscribe කරන්න.

චිත්තාලංකාරය 25🔴 රසවිත 2 සංගීත ප්‍රසංගය =======================(ගීතයේ සොදුරු මානයන් දකිනු වස්)https://youtu.be/PWRCddJoy...
23/04/2021

චිත්තාලංකාරය 25

🔴 රසවිත 2 සංගීත ප්‍රසංගය
=======================
(ගීතයේ සොදුරු මානයන් දකිනු වස්)

https://youtu.be/PWRCddJoyis
ඉංජිනේරු රුවන් දිසානායක මහතා
ඉංජිනේරු ලක්මාලි කරුණානායක මහත්මිය සහ
ඉංජිනේරු අසේල බණ්ඩාර මහතා සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ විද්‍යාර්ථයන් සහභාගි වූ වැඩසටහන

Address

Pushpadana Mawatha
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when චිත්තාලංකාරය - Chiththalankaraya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share