21/01/2026
විශේෂ වට්ටමක්! 🔥
💚 ලස්සනට ඉන්න, pimple marks නැති සුන්දර මුහුණක් ලබා ගන්න 💚
🌿 පංචවල්කල – ප්‍රබල ආයුර්වේද ශාක 5ක සම්මිශ්‍රණය 🌿
බෝ 🌳 | නුග 🌳 | ගංසූරිය 🌼 | කිරිපලු 🍃 | අට්ටිකා 🌱
මෙම ශාක 5 එකට එකතු කර,
පුරාණ ආයුර්වේද සම්ප්‍රදාය අනුව සකස් කරන පංචවල්කල සූත්‍රය ශ්‍රී ලංකාවේ දිගුකාලීනව භාවිතා වන විශ්වාසනීය ඖෂධ සම්මිශ්‍රණයකි.
✨ ගුණාංග
✔ සම රෝග සදහා උපකාරී
✔ පරණ / දිගුකාලීන වණ සුව කිරීමට
✔ දහඩිය, කැලැස්ම, බැක්ටීරියා පාලනයට
✔ ස්වභාවික ප්‍රතිශක්ති බලය වැඩි කරයි
🌱 100% ස්වභාවික ශාක වලින්
🌱 රසායනික ද්‍රව්‍ය නොමැතිව
භාවිතා කිරීමේ උපදෙස් 🧼 :
👉සබන් කැටය සහ අත හොඳින් ජලයෙන් තෙමා ගන්න.
👉සබන් කැටය අතට ගෙන හොඳින් පෙන ඇති කරගන්න.
👉එම පෙන මුහුණට හෝ ශරීරයට සමාන ලෙස ආලේප කරන්න.
👉ඇඟිලි තුඩු භාවිතා කරමින් විනාඩි 1ක් පමණ මෘදු ලෙස වක්‍රාකාරව පිරිමදින්න.
👉පසුව පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා ඉවත් කරන්න.
👉තුවායක් හෝ ලේන්සුවක් භාවිතා කර පිරිමැදීමෙන් වලකිමින්, මෘදු ලෙස තෙතමනය මාත්තු කරගන්න.
👉 දිනකට දෙවරක් භාවිතයට සුදුසුය.
🏷️ Gampola Ayurveda (Pvt) Ltd
🌱 Where nature cares for your skin
📩 Order now | Limited stocks available
⚖️ බර – 75g
💰 මිල – රු. 675/-
🎉 10% වට්ටමක් සමඟ
📦 අදම ඇණවුම් කරන්න